Watch Trailer

Strange Magic (2015) | අමුතු මායාවක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අදත් සුපුරුදු පරිදි ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරසි අරන් මම ආවා. මේ මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ නිකුත් වුන ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. ජනවාරි මාසෙ නිකුත් වුනත් අන්තර්ජාලෙට නම් හොද කොපියක් ලැබුනෙ දවස් කීපයකට කලින්. IMDb අගය අරන් තියනවා 5.5/10 ක්. මේ චිත්‍රපටියෙ ගීත තමයි වැඩිපුර තියෙන්නෙ.…

Strange Magic 2015

කොහොමද යාළුවනේ. අදත් සුපුරුදු පරිදි ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරසි අරන් මම ආවා. මේ මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ නිකුත් වුන ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. ජනවාරි මාසෙ නිකුත් වුනත් අන්තර්ජාලෙට නම් හොද කොපියක් ලැබුනෙ දවස් කීපයකට කලින්. IMDb අගය අරන් තියනවා 5.5/10 ක්. මේ චිත්‍රපටියෙ ගීත තමයි වැඩිපුර තියෙන්නෙ. ගීත 13 ක් තියනවා. යාළුවනේ මම ගීත වලට යොදපු උපසිරසි නම් එතරම් සාර්ථක නැතිව ඇති. ඇනිමේෂන් චිත්‍රපටියක තිබුන ගීතයක් දෙකක් හැරුනහම ගීත වලට උපසිරසි යොදලා නෑ මම. ඒ නිසා සෑහෙන්න අපහසුතාවයකට ලක් වුනා. 😀

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො. රාජධානි දෙකක් තියනවා. එක පැත්තක ඉන්නෙ ලස්සන අය. අනිත් පැත්තෙ ඉන්න ලස්සන නැති අය. රාජධානි දෙක වෙන්වෙන මායිමේ පිපෙනවා විශේෂ මල් ජාතියක්. මේ මල් වලින් හදන්න පුළුවන් ආදරය ඇති කරවන මායා අරිෂ්ඨයක්. මේ නිසා අවලස්සන අය ඉන්න පැත්තෙ රාජධානියෙ රජතුමාගෙ අණ තමයි මේ මල් විනාශ කරන එක. ඒ මල් වලින් අරිෂ්ඨෙ හදන්න පුළුවන් කෙනත් මේ රජතුමා හිර කරගෙනයි ඉන්නෙ. ලස්සන අය ඉන්න පැත්තෙ ඉන්නවා කුමාරිකාවො දෙන්නෙක්. එයින් බාල කුමරියට ආදරය කරන කෙනෙක් ආදරය ඇති කරවන අරිෂ්ඨ හදන්න අවලස්සන අය ඉන්න පැත්තෙ රාජධානියට යනවා.එතන ඉදන් ඇති වෙන කරදර ගොඩක් තමයි මේ ලස්සන කතාවෙ තියෙන්නෙ. බලන්නකො ආදරය ඇති කරවන අරිෂ්ඨෙට පුළුවන්ද කියලා ආදරය ඇති කරවන්න. එහෙමත් කෙටි ක්‍රම වලින් ආදරේ දිනන්න පුළුවන්ද කියලා බලන්නකො.

ගීත තියනවා කිව්ව නිසා සමහරවිට යාළුවො අකමැති වෙන්න පුළුවන් බලන්න. එත් මේක හරිම ලස්සන හරි ජොලි කතාවක්. ඒ නිසා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

කලින් දවසක කිව්වා වගේ අදත් කියන්නෙ, 

“කෙනෙක් දිහා බලලා එයාගෙ පෙනුමෙන් එයා මොන වගේ කෙනෙක්ද කියලා විනිශ්චය කරන්න එපා”

 

Strange Magic (2015) on IMDb

 

 

695 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

4f94056371999d0c03e04c9bc7c7961c393c4d79 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,214 downloadsDownload Strange-Magic-2015.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,214 downloadsDownload Subtitles53 KB

46 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. yasith

    ela elaaaa

  3. Vidura

    ela elaaaa.tnx

  4. Dilum RaNDika

    aniwa baanwa sahodarai..thanx sub ekata..enakn htye..bluray awama sub eka update paarakuth danna hode..

  5. hasith

    නිර්මානි ආයෙත් කාර්ටූන් සීරීස් එකක් දෙන්නකෝ.... ඩ්‍රැගන්ස් එකනම් නියමයි සහෝදරී

  6. Yairu Jayasundara

    thank You akki !!!!!! thawath sub denna
    niayamayi !!!!

  7. Kulanjana Maduranga

    Wonderful Story …aniwa bamak thama.thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa......

  8. D.Chamara

    bohoma sthuthi me sahodarita.... :D

  9. එල්.සී. දමැල්

    නියමයි...
    තුති...
    ජය...

  10. thisal

    tnxxxxx

  11. darahana

    බොහොම ස්තුතියි සබ් එකට.

  12. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  13. Chami.S

    Thanks...

  14. ගුජුම්පියෝ

    මාමත් කාටුන් බලනවාද

  15. AMILA JAYASENA

    බොහොම ස්තූතියි සබ් එකට. ටීවී එකේ ඇඩ් බලබලා පාන්දර වෙනකන් ඇහැරිලා ඉන්නෙ නැතුව,
    මේ විදිහට ෆිල්ම් බලන්න ලැබෙන එක නම් කොච්චර දෙයක්ද...
    පුළුවන් නම් මාර්වල් ලගේ හරි ඩීසී ලගේ හරි කාර්ටුන් සිරීස් එකකට සබ් දෙන්න..
    ඒක බයිස්කෝප් එකේ අයට අථත් අද්දැකීමක් වෙවී. සබට තුතී....

  16. AMILA JAYASENA

    පුළුවන් නම් මාර්වල් ලගේ හරි ඩීසී ලගේ හරි කාර්ටුන් සිරීස් එකකට සබ් දෙන්න..
    ඒක බයිස්කෝප් එකේ අයට අලුත් අද්දැකීමක් වෙවී. සබට තුතී....

  17. DCD Weerawardhana

    බොහොම ස්තුතියි :-) පුළුවන් නම් කාර්ටුන් සිරීස් එකකට සබ් දෙන්න

  18. Janith

    Thanks. Please continue upload Ancient Aliens subtitles.

  19. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    අද දැකපු ගමන්ම ඔන්න බෑවා.
    දැකපු ගමන්ම හිතගියා.
    ලස්සන කතාවක් වෙන්න ඇති කියලා හිතනවා.

    තවත් හොඳ ඇනිමේශන් එකකින් හමුවෙමු. :D :P ;P

    ආයු -බෝ -වේවා !!!

  20. Tharindu

    thank you very much nirmani... elz..:-)

  21. themiya

    thanks.
    grimm kiyala tv series ekak tiyenawa ekata subtitles denna puluwanda

  22. wmcsubhash

    thanx akki,eththamai mn asawen balan hitapu film ekak meka :) akka gena animation films ekak miss krnne na (y)

  23. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    කතාව වගේම උපසිරැසියත් බාගතත්තා.
    කියන්න දෙයක් නෑ කතාව නම් නියම එකක් තමයි. ❤
    සිංදු තිබුනට අවුලක් නෑ හැමදාම සිංදු අහන්න ලැබෙන්නෙත් නෑ නේ. :)
    වෙනදා වගේම ගින්දර වගේ උපසිරැසිය කරලා ඇති කියලා හිතනවා. ⚡

    මේ විදියටම තවත් ඇනිමේශන් එකකින් හමුවෙමු. ✌

    ආයු -බෝ -වේවා !!! ㊙

  24. indika

    thn Q :)

  25. imasha

    බොහොම ස්තූතියි සබ් එකට.
    තවත් හොඳ ඇනිමේශන් එකකින් හමුවෙමු. ;P

    ආයු -බෝ -වේවා !!!

  26. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  27. Manjula Kumara

    බොහොම ස්තුතියි සබ් එකට :-)

  28. කැලුම් ගුණසේකර

    ස්තුතියි උපසිරැසියට.

  29. vidush

    elzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  30. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි! ජය වේවා!!!

  31. Amalka

    ආ ඇනී අක්ක තවත් අනිමේෂන් එකක් ගෙනල්ල
    හරි හරි අක්කෙ මන් කාවවත් එයාලගෙ පෙනුම බලල විනිශ්චය කරන්නෑ
    සබට බොහොම තුති

  32. aravinda

    maru

  33. Jack

    නියමයි නිර්මාණි අක්කේ.
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබට.

  34. Yohan Bathiya

    උපසිරැසියට බොහොම ස්තුතියි!!! ජය වේවා!!!

  35. බ්ලැක් පැන්තර් නොහොත් පූසා

    බාන්න දානවා...
    ස්තූතියි අක්කේ සබ් එකට...
    ජය වේවා...!!!

  36. kanchana

    thank u nangi.. tika dawasakata paseese dakke neda...
    oya dawasata sub 2 3 dunna kenekne...

    oyage ewa aniwa gannawa...
    thank sahodari

  37. Teshan

    torrent file eka delet karalalu.............???

  38. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය…….

  39. දමිත්

    ස්තුතියි සහෝ සිංහල සබට..
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය..

  40. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. isuru

    thnxx.....

  42. imasha

    The SpongeBob.Movie.Sponge.Out.of.Water.2015 denna puluwan nam hoddaaiii

  43. Amila

    Thanks........

  44. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  45. Udaya Bandara

    Thanku Bro...

  46. wcr

    thank you..