හ්ම්ම් ඔන්න ඉතින් මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. අධික වැඩ රාජකාරි මැද අපේ විනෝදාස්වාදය වෙනුවෙන් පොඩි වැඩක් කරා. රොයිලි අයියා දුන්නු චිත්‍රපටියක් පොඩ්ඩකට ප්‍රමාද කරලා ජීවිතේට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් චිත්‍රපටියක් අද ගෙනාවා. ආදරවන්තයින්ගේ දිනය පහු උනත් Comedy සහ Romance දෙකටම වර්ගීකරනය කල නමින් වැලෙන්…

හ්ම්ම් ඔන්න ඉතින් මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. අධික වැඩ රාජකාරි මැද අපේ විනෝදාස්වාදය වෙනුවෙන් පොඩි වැඩක් කරා. රොයිලි අයියා දුන්නු චිත්‍රපටියක් පොඩ්ඩකට ප්‍රමාද කරලා ජීවිතේට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් චිත්‍රපටියක් අද ගෙනාවා. ආදරවන්තයින්ගේ දිනය පහු උනත් Comedy සහ Romance දෙකටම වර්ගීකරනය කල නමින් වැලෙන්ටයින් ඩේ. 2010 අවුරුද්දේදී නිකුත් වුනු මේ චිත්‍රපටිය IMDb අගය 5.8 හිමි කරගෙන තියනවා. පැය 2කුත් විනාඩි පහක් තුල ගලා යන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Garry Marshall. කතාව ලියල තියෙන්නේ Katherine Fugate. Julia Roberts,Jamie Foxx,Anne Hathaway, වගේ අයගේ රංගන දායකත්වයෙන් මේ චිත්‍රපටිය හැඩවෙලා තියනවා.
කතාව ගැන කෙටියෙන් කියනවා නම් ලොස් ඇන්ජලිස් නගරයේ ඉන්න ආදරවන්තයින් සහ තනිකඩ අයව සම්මුඛ පරීක්ෂණයක් තියලා එයාලගේ ප්‍රශ්න වලට උත්තර හොයන විදිහ, එයාලගේ පීඩනය අඩු කරන එක වගේම තනිකඩ අයට සහකරුවෙක් සහකාරියක් හොයල දෙන සීන් එකකුත් තියනවා :-).රෝස මල් වවන්නෙක් වටේ ගෙතන මේ කතාවෙන් ආදරේ කියන්නේ මොකද්ද ? ලොස් ඇන්ජලිස් නගරයේ ආදරේට වෙන් කරලා තියන දවසේ වෙන සිදුවීම් දාමයක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. අපි වැලන්ටයින් කිව්වට ඒ මොකද්ද කියලා වත් දන්නේ නැනේ මේ කතාවෙන් වැලන්ටයින් ඉතිහාසයත් දැනගන්න පුළුවන්.
ඉතින් හැමෝටම කතාව රසවිදින්න ආරාධනා කරනවා.ඉක්මනටම තවත් චිත්‍රපටියකින් හමුවෙමු.
*************** ජය වේවා..! ***************
799 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
16983a00b6cccf6ace4a98f326426864ba057b96 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,215 downloadsDownload Valentines-Day_2010_baiscopelk.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/යසිරු-ජයසුන්දර-යශ්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු ජයසුන්දර (යශ්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු ජයසුන්දර
Subtitles
17 comments
Gayan
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!එල්.සී. දමැල්
නියමයි යසිරු සහෝ...
තුති...
ජය...me
Thanks
praba
Zombeavers (2014) [1080p] sinhala sub eka denwanam loku udauuwak
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
Kulanjana Maduranga
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa......
wayantha
ගොඩක් ස්තූතියි යසිරු සහෝ...සුභ පතනව දෙවෙනි වැඩේට..දිගටම sub දෙන්ඩ කියල ආරාදනා කරනව. බුදු සරණයි !
kanchana
niyamayne oya 2 weni film ekath ikmanata dila....
thank u saho...
jaya wewa“චූටී මල්ලි”
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….දමිත්
ස්තුතියි සහෝ සිංහල සබට..
ඔන්න ගත්තා..
ජයෙන් ජය..ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
udara
supiri film ekak e wagema super web site ekak me site eke search bar ekakuth demmanam godak watinwa siyalu denatama jayawewa
nidi
thanks Yasiru, mekath naraka nehe. eeth In Your Eyes wage wadath honda film ekakata ikmaninma subs denna wasanawa oyata lebewa!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයMAALnath
Thanks ..............good luck .........................
Advertisement

Thanks....