Watch Trailer

Stree (2018) Sinhala Subtitles | ආදරය සොයා ස්ත්‍රිය පලිගැනීමක… [සිංහල උපසිරසි සමඟ]

අවුරුදු ගණනාවකට කලින් මේ පළාතේ හිටියා එක ගණිකාවක්… නගරේ හැම පිරිමියෙක්ම එයාට වශී වෙලා හිටිය… දවසක එයාට කෙනක් හම්බුනා.. එයාගේ ගතට වගේම ආත්මයටත් ආදරය කරන… සැබෑ ආදරයක්.. ඉතින් මේ දෙන්නා විවාහ වෙන්න තීරණය කරනවා.. එයාලා දෙන්නා එකතු වෙනවට ගමේ මිනිස්සු එච්චර කැමැත්තක් දැක්වුවේ නෑ.. ඉතින් මේ ඉරිසියාකාර ගම්…

අවුරුදු ගණනාවකට කලින් මේ පළාතේ හිටියා එක ගණිකාවක්…
නගරේ හැම පිරිමියෙක්ම එයාට වශී වෙලා හිටිය…
දවසක එයාට කෙනක් හම්බුනා.. එයාගේ ගතට වගේම ආත්මයටත් ආදරය කරන…
සැබෑ ආදරයක්..
ඉතින් මේ දෙන්නා විවාහ වෙන්න තීරණය කරනවා..
එයාලා දෙන්නා එකතු වෙනවට ගමේ මිනිස්සු එච්චර කැමැත්තක් දැක්වුවේ නෑ..
ඉතින් මේ ඉරිසියාකාර ගම් වැසියෝ එකතු වෙලා…
ඒ දෙන්නගේ මංගල රාත්‍රියට කලින්දා රෑ මේ දෙන්නව මරල දානවා..

මාර සීන් එක නේ. ඔන්න ඕක තමයි අද මං ඔයගොල්ලන්ට අරගෙන එන්න යන කතාව. නෑ නෑ ඕක නෙවෙයි කතාව. ඔතනින් පස්සේ වෙන ටික තමයි කතාව. ස්ත්‍රී.. 2018 වසරේ නිකුතු වුනු තවත් සුපිරි ගනයේ සිනමා සිත්තමක්. අමර් කවුෂික්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් ස්ත්‍රී චිත්‍රපටිය ඉන්දියානු කෝටි රුපියල් විසි පහකටත් වඩා අඩු බජට් එකකින් නිපදවනු ලැබූවා වගේම ඉන්දියානු රු. කෝටි දෙසීයකට ආසන්න ආදයක් ලබාගැනීමට සමත් වන්නේ විචාරක ප්‍රසාදය උපරිමයෙන් දිනාගනිමින්. ඔයාලට ගිහින් බැලුවොත් දැකගන්න පුළුවන් වේවි මේ චිත්‍රපටිය සඳහා වෙන් වෙලා ඇති IMDB අගය 8.2 ක් වගේ ලොකු අගයක්. ඉතින් නොබල කොහොමද?

Comedy Horror කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය මිනිත්තු 129ක් පුරා දිවෙන අතර කිසිම කම්මැලිකමකින් තොරව බලන්න පුළුවන් කියලා එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. බොලිවුඩ් සිනමාවේ මෑත කාලයේ බිහිවූ දක්ෂ නළුවකු වන රාජ්කුමාර් රාවෝ සමගින් සුරූපී ශ්‍රද්ධා කපූර් ගෙන් රංගනයෙන් හැඩවෙච්ච මේ සිනමා සිත්තම ඉන්දියානු නාගරික පුරාවෘතයක් පදනම් කරගෙන තැනුවක්. මහා රෑට පිරිමි අයවලුන් පැහැරගෙන යන කාන්තා ආත්මයක් ගැන තමයි මේකේ සඳහන් වෙන්නේ. ඉතින් මෙයාගේ බැල්මෙන් බේරෙන්න ඒ දවස් වල හැම ගෙදරම බිත්තියේ “ස්ත්‍රිය, අද නොවේ හෙට එන්න” කියලා ලියලා තිබුනලු. (හරියට අර “බාලගිරිදෝෂය අද නෙවේ හෙට” වගේ එකක්). ඉතින් චිත්‍රපටියක් විදිහට ගත්තම ඉතාමත් හොඳ මට්ටමක තිබෙන බවක් පෙනෙන්නට තියෙනවා. නැත්නම් ඔච්චර රේටින් හම්බෙන්නේත් නෑනේ. කාලයක් තිස්සේ පැවතුනු හොඳ චිත්‍රපටි හිගයක් පැවතුනු සිනමා කාන්තාරයට වැටුණු දිය බින්දුවක් කියල කියන්න පුළුවන් සුපිරි ගනයේ චිත්‍රපටියක් වගේම කාලෙකින් පොඩ්ඩක් ලේ පිරිසිදු කරගන්නත් පුළුවන් චිත්‍රපටියක් කියලත් ඔයාලට මතක් කරන්න ඕන.

ඉතින් මේකට හොඳ පිටපතක් නිකුනු වුනේ පහුගිය දවසක. මේකේ අයිතිකාරයෝ වෙච්ච දිල්ශාන් වගේම මට කරන්න බාරදුන්නු මයුරවත් මතක් කරන්න ඕන මේ වෙලාවේ. ඒ වගේම තරිඳු රුක්ෂාන් අයියාවත් මතක් කරන්න ඕන දුන්නු උදව්වට. අවසාන වශයෙන් බයිස්කෝප්වාසි හැමෝමවත් වගේම ඇඩ්මින් මඩුල්ල .ඒ වගේම සියලුම උපසිරැසිකරුවන්වත් මතක් කරන ගමන් හැමෝටම සුභ ප්‍රාර්ථනා කරමින් තව තවත් බයිස්කෝප් එකට ජය ප්‍රර්ථනා කරමින්. තවත් සුපිරි චිත්‍රපටියකින් හමුවන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ජයෙන් ජය !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  HDRip පිටපත් සඳහා වලංගු වේ.

28,756 downloadsDownload Stree-2018.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

28,756 downloadsDownload Subtitles63 KB

105 comments

  1. Lakshan_ganegoda

    sub eka download karanna ba ne bro.download button eka penne na..

    1. Lakshan_ganegoda

      ela ela...thanks bro..

  2. L asalaka

    Ko sub 1a....

  3. Nuwandika Dil

    Ela bro. Waiting for download file

    1. Tharaka Nuwan Dilhara

      දැන් හරි..

    2. Nuwandika Dil

      Elamh tnks saho

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  5. sampath n perera

    supiri ....thanks

  6. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන් ජයවේවා

  7. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata. Jaya wewa...!

  8. geeganagamage

    බොහොම ස්තුතියි ලස්සන හින්දි ෆිල්ම් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා.

  9. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  10. දිල්ශාන් සචින්ත

    තැන්ක්ස් තාරූ....

  11. RK

    manymany thnkzzzzzz..........keep going!!!!!!!!!!!!1

  12. gihan perera

    මේක දානකන් හිටියේ මචෝ මල්ලියේ....ස්තුතියි වෙිවා....ජය වෙිවා.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  13. Kulanjana Maduranga

    niyamai...subata thanks saho...keep it up...

  14. Thilina Chamara

    thank you

  15. Nishara F'do

    Thankss bro ...elamaa

  16. Ranga Heshan

    Tnx tharaka

  17. Jumanji

    Tnx bn.

  18. thusharasanjaya

    darana mahansiyata apage upaharaya thax bro

  19. Naveendra_rox

    Thanks

  20. Sschintha

    Ela

  21. snak

    thanks sahooo patta aaaaa

  22. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    නියම වැඩක් මල්ලි ඉඳලා ඉඳලා මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න..!

  23. Cindy

    thank you very much

  24. dsdkavishka

    Thenks for sub

  25. Udaya Saman

    නියමයි එල වැඩක්.ඩවුන්ලෝඩ් කරල තියන් ඉදියෙ.සබට ස්තූතියි.

    1. Nisansala_dilru4

      Komada film ek download kale

  26. Milind@

    Thanks saho

  27. raviz

    Thank you....!

  28. යුරාන් ධනුක

    නියමයි තාරක සහෝ...
    බොහෝම ස්තූතියි උපසිරැසියට ... :D

  29. Ayesh Prashan

    Thank You Thank You

  30. Tharaka

    THANKS.......................

  31. vas0303

    Thanks bro

  32. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  33. ranga11112

    ස්තුතියි තාරක සහො..... කාලෙකින් හොල්මන් එකක් බලන්නේ

  34. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  35. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි.............. ජයවේවා.......!!!!!!!!!!!!!

  36. ඒෂාන් කාංචන

    tnx sub ekata

  37. menuka1

    සබ් එක ඉල්ලලා දවස් 2න් දුන්නානෙහ්.සුපිරීරී✌️

    1. Nisansala_dilru4

      Film eka download karaganna puluwan widiyak kiyannako

  38. SadeepaT

    sub ekata thanks saho

  39. Lahiri

    thankz saho

  40. Asanke

    Thanks for sub saho

  41. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති තාරක...
    ශ්‍රද්ධා අක්කගේ එකක් නම් ඉතින් මගාරින්නේ කොහොමද..
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  42. AyeshDushmantha

    Thanks for sub

  43. sangeethsrimal

    Thanks aaa

  44. SAMEERACEB

    Thanks!

  45. sasala

    thanks sub valata

  46. mindika

    Thanks !!!!!!!!!!!!!!

  47. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  48. Panther

    Thanz saho

  49. Panther

    Elma Sub akta thanz saho

Load more comments