ඔන්න යාලුවනෙ ඉක්මනටම දමිළ සිනමා සිත්තමක් රැගෙන ආවා මගේ 18 වන උපසිරැසි නිර්මාණය විදියට,ඒවගේම කියන්න ඕනෙ කලින් ගෙනාපු උපසිරැසියේ ගොඩාක් අඩු පාඩු සිද්ද්වුණා ඒ වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. 2018 වර්ෂයේ ඔක්තෝබර් 26 වන දින තිරගතවීම ආරම්භ කරන ලද මෙය IMDB අගය 6.3 අරගෙන තියෙන Comedy, Drama ගණයට අයත් පැය…
ඔන්න යාලුවනෙ ඉක්මනටම දමිළ සිනමා සිත්තමක් රැගෙන ආවා මගේ 18 වන උපසිරැසි නිර්මාණය විදියට,ඒවගේම කියන්න ඕනෙ කලින් ගෙනාපු උපසිරැසියේ ගොඩාක් අඩු පාඩු සිද්ද්වුණා ඒ වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. 2018 වර්ෂයේ ඔක්තෝබර් 26 වන දින තිරගතවීම ආරම්භ කරන ලද මෙය IMDB අගය 6.3 අරගෙන තියෙන Comedy, Drama ගණයට අයත් පැය 2කුත් විනාඩි 16ක් පුරා දිවෙන හොද ෆිලුමක් .”සත්‍යා” ලෙස Kalakalappu 2 (2018), Balloon (2017), Enakku Vaaitha Adimaigal (2017), Chennai 600028 II(2016), Tamilselvanum Thaniyar Anjalum (2018) යන සිනමා වලට දායකත්වය දුන් “ජායි සම්පත්” චරිතයෙන් දායක වන අතර මලයාලම් සිනමාවෙන් පිවිසි නවක නිළියක වන “රෙබා මොනිකා ජෝන් ” කීර්තිගේ චරිතයට පණ පොවනු ලබනවා.
සත්‍යා ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියල ලෝන් එකක් ගන්න උත්සාහ කරල බැරිම තැන යාලුවෙකු වන පාරි මාර්ගයෙන් කෙනෙකුගෙන් ණයක් අරගන්න බලනවා.එයා කියන විදියට නගරයේ කාටවත් අයිති නැති ඉඩමකට අයිතිකාරයෙක් විදියට ලියකියවිලි හදලා එයාගෙ යාලුවට ඇපයට අත්සන් කරන්න වෙනව, පස්සෙ ණය ගෙවල ඉවර වුණාම ලියකියවිලි ඉරල විසිකරන්න පුලුවන් කියල. කොහොම හරි ඒ විදියට කරල සත්‍යා ණයක් අරන් සංචාරක නියෝජිත ආඅයතනයක් පටන් ගන්නවා.ඒකෙ ප්‍රධානඅ අරාධිත අමුත්තා වෙන්නෙත් ණය දුන්න කෙනා.ඔහොම ව්‍යාපාරය කෙරීගෙන යනකොට හදිසියේම සත්‍යාට කෝල් එකක් එනව පාරි පොලීසියෙන් අල්ලගෙන කියල. ගිහින් බලපුවාම පාරිව අල්ලගෙන හොර ලියකියවිලි හදල සල්ලි ගත්ත එකට.පොලීසියේ එක්කෙනා කියනව දෙන්නව නිදහස් කරන්න නම් එක්ක එකතු වෙලා ලක්ෂ 5 ගානේ ගෙවන්න ඕනෙ කියල.ඒ ගැන දෙන්න දහ අතේ කල්පනා කර කර ඉන්නකොට ගජේන්ද්‍ර කියල සල්ලි කාරයෙක් අහුවෙනව.එයා කියනව පාරිගෙ නංගිට ආදරෙ කරනව කොහොම හරි ඒ දෙන්නව එකතු කරන්න කියල.සත්‍යයි පාරි එකතු වෙලා වෙන කරන්න දෙයක් නැතුව ගජේන්ද්‍රගෙ යෝජනාවට කැමති වෙනවා.කොහොම හරි දෙන්නා එකතු වෙලා කීර්තිව පැහැර ගෙන ගජේන්ද්‍රන්ට කෝල් ගන්නකොට ගජේන්ද්‍රන්ගෙ බිරිද තමයි ෆෝන් එක උස්සන්නෙ.වැඩේ කනපිට, මොනවද මේ වෙන්නෙ කියල බලද්දි කීර්තිගෙ ෆෝන් එකට ගෙදරින් කෝල් එකක් එනවා. කතා කරල බලද්දි කීර්තිගෙ තාත්තා දුව ආපහු දෙන්න ඉල්ලන ඕනම ගාණක් දෙන්නම් කියනවා.
සත්‍යයි පාරී කල්පනා කරනවා සල්ලි අවශ්‍ය නිසා එයාල කැමති වෙනව කීර්තිව අපහු දීලා සලි අරගන්න.පස්සෙ කීර්තිගෙ තාත්තගෙන් සල්ලි අරගෙන කීර්තිව බාර දෙන්න යනකොට කීර්ති වාහනෙන් පැනගන්නවා.ඒ අවස්ථාවෙදිම කීර්තිගෙ තාත්තා,සත්‍යාවයි පාරිවයි දකිනවා.දෙන්නා කලබලේට දුවද්දි පාරිගෙ ෆෝන් එක වැටෙනවා.පස්සෙ පාරිගෙ ෆෝන් එක තියල පාරිවයි සත්‍යාවයි ගජේන්ද්‍රවයි අල්ලගන්නවා කීර්ති වෙනුවෙන් .කොහොමහරි තුන් දෙනා එතැනින් පැනගත්තත් පාරි ආයේ මාටි වෙනවා.පාරිව අල්ල ගත්ත අය කියන්නෙ කොහොම හරි කීර්තිව ගෙනැත් දෙන්න පාරිව නිදහස් කරන්න කියල,පාරි යනව කීර්තිව හොයාගෙන. හ්ම්ම් මේ විස්තරේ ඇතිනේ. බලන්නකො සත්‍යාට කීර්තිව හොයාගන්න පුලුවන් වෙයිද? කීර්තිගේ ආශ්‍රමයත් එක්ක ගනුදෙනු කරපු නරුමයන්ට කීර්තිව අහුවෙයිද ? කප්පම් ඉල්ලපු පොලිස් නිළධාරියාට වෙන දේ …
එහෙනම් තවත් ෆිලුමකින් හම්බවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
7,831 downloadsDownload Jarugandi-2018.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
27 comments
Kantha_DLA
Kulanjana Maduranga
subata thanks saho...
Udaya Saman
සබට බොහොම ස්තූතියි.ඔබය ජය
vas0303
Thank you very much
ranga11112
ස්තුතියි ධනංජය සහො.....
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති සහෝ...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!TharakaWAS
Subata Thanks bro...!!!
sasala
thanks
thilz
Thank you
supun priyanath
Bohoma sthuthi
Supiri Film eka
Thank you Bro
Ikmanata Thawa Sub ekak demu..Shehan putha
thanks bro ...
wajira
THANKS FOR SUB BRO
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Chamika Madusanka
sub ekata thanks saho.
Bandarajbandara
Thanks Mchaan
mudithahashan
fft
Lahiri
thankz saho
Lalani Maduwanthi
Thank you,,,,godaak lassana films thiyenawa 2018,,,,ewath dennako,,,,,ane
IndunilN
thanks sahoo sub ekata
N_R
Thank You.
Manjula Senaratna
patta machan
thnks wadeta
digatama karagena yamu saho ekenmaMahesh..test
THanks bro
D.Chamara
Bohoma sthuthi saho..
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Juanluis
Thnk you
Ashen@1713
THankzzz bro.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!