ඔන්න මම මගේ දෙවන උපසිරසියත් අරන් ආවා.. Street Dance පළමු චිත්‍රපටය හැමෝම බලන්න ඇති කියලා හිතනවා..ඒකට අදහස් දක්වපු අයටයි අදහස් නොදක්වපු අයටයි ගොඩක් ස්තුති වන්ත වෙනවා.. අනික හොද කොපියක් දෙන්න බැරි වෙච්ච එක ගැන සමාව ඉල්ලනවා.. අද මම අරන් අවේ Street Dance 2 කියන චිත්‍රපටය. මේක නම් හොද කොපියක්.. ඒනිසා බය…

ඔන්න මම මගේ දෙවන උපසිරසියත් අරන් ආවා.. Street Dance පළමු චිත්‍රපටය හැමෝම බලන්න ඇති කියලා හිතනවා..ඒකට අදහස් දක්වපු අයටයි අදහස් නොදක්වපු අයටයි ගොඩක් ස්තුති වන්ත වෙනවා.. අනික හොද කොපියක් දෙන්න බැරි වෙච්ච එක ගැන සමාව ඉල්ලනවා..
අද මම අරන් අවේ Street Dance 2 කියන චිත්‍රපටය. මේක නම් හොද කොපියක්.. ඒනිසා බය නැතුව මේක බාගන්න 😀 පළවෙනි එක නොබලපු අයට වුණත් මේක බලන්න පුළුවන්.. මේ දෙකේ ලොකු සම්බන්ධයක් නෑ..පළවෙනි එකේ හිටපු චරිත කිහිපයකුත් මේකෙදි දැක ගන්න පුළුවන්.
චිත්‍රපටය ගැන කියනවනං මේකට IMDb රේට් එක 5.6 වගේ අගයක් ලැබිලා තියෙනවා. Falk Hentschel (Ash)තමයි මේකේ ප්‍රධාන චරිතයට රගපාන්නේ. White House Down, Extraction වගේ ෆිල්ම් වලත් ඔහු රගපනවා.
හොදයි මේකේ කතාව පැත්තට යමුකෝ එහෙනං.. මේ සැරේ කට්ටිය මික්ස් කරන්න හදන්නේ විදී නර්තනයයි ලතින් නර්තනයයි(සල්සා). ඈශ් කියන්නේ පොප්කෝර්න් විකුණන කෙනෙක්.. මෙයාට දවසක් එඩිව හම්බ වෙනවා(Street Dance 1 හිටියේ :D)..එඩී මෙයාගේ දක්ෂතා දැකල මෙයාට විදී නර්තන කණ්ඩායමක් හොයල දෙනවා. එඩී තමයි එකේ මැනේජර්. මෙයාලගේ අදහස අපරාජිතයන්ව පරද්දන්න. ඒ කියන්නේ Vince කියන විදී නර්තන කණ්ඩායම. දෙන්නත් එක්ක දවසක් ක්ලබ් එකකකට යනවා. මෙතැනදී තමයි ඈශ්ට ඊවාව හම්බවෙන්නේ. ඇය ලතින් නර්තන ශිල්පිනියක්. ඈශ් ඇගෙන් ඉල්ලනවා ඔහුගේ කණ්ඩායමට එකතු වෙන්න කියලා.. ඉතිං මෙච්චරයි මම කියන්නේ..
ඊවා ඈශ්ගේ කණ්ඩායමට එකතු වෙයිද? කොහොමද විදී නර්තනයට ලතින් මිශ්‍ර කරන්නේ? පොප්කොර්න් විකුණන කොල්ලට අපරාජිතයන්ව පරද්දන්න පුළුවන් වෙයිද? මේවට උත්තර ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නේ
අදහසකුත් දාලාම යන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.. මට මේකේ අමාරු වාක්‍ය පරිවර්තනය කරලා දුන්නු මගේ මාමටත් ස්තුති වන්ත වෙනවා! 😀
3213D209EAFF7BC85014928EF647DEA97E4FD2DD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,799 downloadsDownload Street.Dance_.2.2012.baiscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ShehanB.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂෙහාන් බුද්ධිම ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙහාන් බුද්ධිම
Subtitles
21 comments
තිසර නියෝ (Thisara Buddhika)
UD
elaz.....thank u saho...
Isu DP
Thnkzz Subata…
ilaga Eka Ikmanin Gemu…
Jaya Wewa !!! :-) :-P“චූටී මල්ලි”
මේකත්
බැලුවා වගෙ මතකයි
සබට තුති
ඔබට ජය.......me
Thanks
Kulanjana Maduranga
niyamai.subata thanks SHEHAN saho.digatama sub demu.jaya wewa..........
වරුණ රංගජිත් (වරූ)
ela bro
Jack
ස්තුතියි සහෝ.
දිගටම සබ් දෙමු.Nimesh
GUN WOMEN denna biscorp..
sub ekata thanw wenna onaකණිෂ්ක
මේ බාන ගමන්!
samadhi
me sub ekatat thank u kalin sub ekatat thank u...
හර්ෂ ලහිරු
එලකිරි සහො බොහොම ස්තුතියි :D ජය
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
Sanjaya
godak Pin sahota.... Sub akata Thuthi.....
Nelson Rodrigo
සබ් එකට ස්තුතියි යාළුවා
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ, සුපිරි, ඒ ෆිල්ම් කලෙක්සන් එකත් සම්පුර්ණයි, හැකිනම් මෙන්න මේ චිත්‍රපට දෙකත් දෙන්න බලන්න
Step Up (2006) සහ Step Up 2: The Streets (2008) ඔය දෙකත් මේ වගේම චිත්‍රපට දෙකත්,ජයවේවා.රොයිලි
බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilshan kalinga
ela ela
onna ehenam mamath gaththa.
sub ekata thuthi.P.K
Thanx a lot saho...
namesh
Ela bro....film eka deveni paratath balana gaman inne.... sub ekata thx bro......
wcr
thank you..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි
සබ එනකල් මග බලන් හිටියේ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)