නිවාඩුවක් නම් නෑ. ඒත් ඉතින් Baiscope කස්ටිය අමතක කරල කොහොමෙයි. ඒ නිසා ඉතින් ඔන්න තියෙන වැඩ කටයුතුත් අස්සෙ සබ් එකක් අරගෙන ආවා. සලරුව තම ස්ටුවර්ට් ලිට්ල් (Stuart Little). මං මේක මුලින්ම බැලුවෙ මම තුන වසරෙ වගේ ඉන්නකොට. ඒ කාලෙ මේ සලරුවට මම කිවුවෙ මීයගෙයි, පූසගෙයි කතාව කියලා. ඒ කාලෙ ඉතින් මට කඩුව වනන්න…
නිවාඩුවක් නම් නෑ. ඒත් ඉතින් Baiscope කස්ටිය අමතක කරල කොහොමෙයි. ඒ නිසා ඉතින් ඔන්න තියෙන වැඩ කටයුතුත් අස්සෙ සබ් එකක් අරගෙන ආවා. සලරුව තම ස්ටුවර්ට් ලිට්ල් (Stuart Little). මං මේක මුලින්ම බැලුවෙ මම තුන වසරෙ වගේ ඉන්නකොට. ඒ කාලෙ මේ සලරුවට මම කිවුවෙ මීයගෙයි, පූසගෙයි කතාව කියලා. ඒ කාලෙ ඉතින් මට කඩුව වනන්න නම් පුලුවන් කමක් තිබුණෙ නෑ. ඒ නිසා රූප ටික බලලා සතුටු වුණා. පස්සෙ තමයි ඉතින් කතාව තේරුණේ. මේ සලරුව නිකුත් වුණේ 1999 වර්ෂයේ දෙසැම්බර් 10. සලරුව 5.9 ක IMDb අගයක් අරගෙන තියෙනවා. මේක ඉහින් වර්ගීකරණය වෙන්නෙ නම් ළමා චිත්‍රපට ගොන්නට. අවුලක් නෑ බයිස්කෝප් එන කස්ටිය නම් ඉතින් එහෙම කියලා වෙනසක් නෑනෙ. දෙන දෙන සලරුව බලනවනේ….. මේ කතාවේ චරිත වලත් නම් ටික කියන්නම්. කතාවේ ප්‍රධාන චරිතය වෙන ස්ටුවර්ට් කියන පුන්චි මීයගෙ චරිතයට හඬ කවන්නෙ Michael J. Fox. ඒ වගේම ස්නෝව්බෝල් කියන සුදුම සුදු පූසට හඬ කවන්නෙ Nathan Lane විසිනුයි. මේකෙ ජෝර්ජ් කියන පොඩි ළමයා විදිහට Jonathan Lipnicki, ජෝර්ජ්ගේ අම්මා, එහෙමත් නැත්නම් ලිට්ල් මහත්මිය විදිහට Geena Davis ද ජෝර්ජ්ගේ තාත්තා විදිහට Hugh Laurie ද රඟනයෙන් දායකවෙනවා. හරි එහෙනම්. මම කතාව පොඩ්ඩක් කියන්නම්.
මේ ලිට්ල් කියන පවුලේ ඉන්නෙ එකම එක පිරිමි ළමයයි. එයාගෙ නම තම ජෝර්ජ්. ඉතින් මේ පිරිමි ළමයාට ඕන වෙනවා තවත් සහෝදරයෙක්ව. ඒ නිසා එයාගේ දෙමවුපියෝ තීරණය කරනවා අනාථමඩමකින් ළමයෙක්ව හදාගන්න අරගෙන එන්න. නමුත් එහෙම හිතාගෙන ගියාට ඒ යන තැනින් එයාලට ගැලපෙන ළමයෙක්ව හොයාගන්න බැරි වෙනවා. ඒත් එයාලට හම්බවෙනවා එයාලා හොයන ගතිගුණ තියෙන පුන්චි මී පැටියෙක්ව. ඉතින් මේ දෙන්නා කරන්නේ ඒ මී පැටියව ගෙදර එක්ක ගෙන එනවා ජෝර්ජ්ගේ අලුත් සහෝදරයා විදිහට. මං ඔතනට වෙනකම් විතරක් කතාව කියන්නම්. ඉතුරු ටික ඔයාලම බලන්න. එහෙනම් තව සබ් එකකකින් හමුවෙමු. බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!!
ආ….. තව ටිකෙන් අමතකවෙනවා. බයිස්කෝප් එකට වසර 5ක් පිරුණට පස්සෙ මම දාන මුල්ම සබ් එකනෙ. ඒ නිසා උපන්දිනේ පහුවුනත් කමක් නෑ සුභ උපන්දිනයක් කියලා බයිස්කෝප් එකට සුභ පැතුම් එක්කරනවා එහෙනම් ඔන්න…!!! ජයෙන් ජය. අනික ඔන්න Black Cobra කියලා හිටපු මම වහාම ක්‍රියාත්මක වෙන පරිදි Black Panther ලෙස නම වෙනස් කරගන්නා ලදී 😀 :D. නමෙන් වැඩක් නෑනෙ, නේද සහෝලා. වැඩනෙ ඕනා. තව සබ් එකකින් හමුවෙමුකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
Stuart.Little.1999.BrRip.720p.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
763 downloadsDownload Stuart-Little-1999.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/saman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
30 comments
Danuka
Danuka
බොහොම ස්තුතියි සමන් සහො..උපසිරසියට
Kasun
ස්තූතියි.... මේකට සබ් දුන්නට
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
ආ......... සමන්(බ්‍ලැක් කෝබ්‍රා) අයියා නැවතත්
ගොඩ කාලෙකට පස්‍සේ සබ් එකක් ගෙනල්‍ලා වගේ...........
ලස්‍සන ෆිල්‍ම් එකක්.
ෆිල්‍ම් එක පරන උනාට මම තාම මේක බලලා නෑ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය , කාලය ලැබේවා.......Saman Prasad ( Black Panther )
Natha natha. Black Panther.... :D :D
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Kulanjana Maduranga
Thanks machan Sub ekata…digatama sub demu.
හර්ෂ ලහිරු
මාත් මේක කලින් බලලා තියනවා :-)
සබට ස්තුතියි සහො :P :P ජයwiduranga
thanx bro
indika
thnq :)
නලින්
ස්තුතියි සමන් නොහොත් Black Panther සහෝ :D සිංහල උපසිරැසියට.
ජය වේවා!
prasanna
doom 3 hoda copy awellooooooooooooooooooooooooooooooooo
herry
සබට ස්තුතියි සහො
kamal
me film ake ma anith films tika 2 3 4 denawada tak tak gala
mekata thanks hodeeeeeeeeeeeeesanka
thanks
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..................yenu
ane mama harima asawen hitapu film 1k ,godak sthuthiy sub 1ta brother.........thawa thawa me wage yahapath weda karanna hadawathinma suba pathanawa...............
Emi
Thank you
Menu
Thank you :)
Raj
Thanks, නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි කොල්ලෝ ,ජයවේවා.
emil
goooooooooooooooood
shamen
thanks
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Shan Vimukthi
උබ සබක් ගෙනල්ලනේ කලින්
මම දන්නෙත් නැහැනේ යකෝ
ඒ මදිවට නමත් වෙනස් කරන්venuka
thanks macho
tharindu
Thank you very much bro..!!!
thisal
තැන්ක්ස් බන්
chinthaka
Thank you very much bro..!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ala