චිත්රපටිය ඇවිත් දවස් කිහිපයක් උනත් අද තමයි ඔන්න ඉතිං දෙන්න වෙන්නේ. අද කරන්නම් කියලා ඉද්දි මොකක් හරි වැඩක් යෙදෙනවා. කොහොමහරි අද රෑ (28) මුලුමනින්ම ඉවරයක් කරා. මුලින්ම කියන්න ඕන මේ නමින් හින්දු චිත්රපටියකුත් තියෙනවා. නමුත් තෙලිගු එකෙයි ඒ හින්දු චිත්රපටියයි අතර කිසි සම්භන්ධතාවයක් නෑ. සමහර අය අහලා ත…
චිත්රපටිය ඇවිත් දවස් කිහිපයක් උනත් අද තමයි ඔන්න ඉතිං දෙන්න වෙන්නේ. අද කරන්නම් කියලා ඉද්දි මොකක් හරි වැඩක් යෙදෙනවා. කොහොමහරි අද රෑ (28) මුලුමනින්ම ඉවරයක් කරා. මුලින්ම කියන්න ඕන මේ නමින් හින්දු චිත්රපටියකුත් තියෙනවා. නමුත් තෙලිගු එකෙයි ඒ හින්දු චිත්රපටියයි අතර
කිසි සම්භන්ධතාවයක් නෑ. සමහර අය අහලා තිබුනා චිත්රපටි දෙකේම එකම කතාවද යන්නෙ කියලා. අනේ එහෙම නෑ හොඳේ! 😀
පලවෙනි සතියෙම මේ චිත්රපටියේ ආදායම මිලියන 9.6ක් වෙලා තියෙනවා (USD). හරිෂ් ශන්කර් තමයි අධ්යක්ෂණය කරලා තියෙන්නේ. 2012 ඔක්තෝම්බර් 18 වෙනිදා තමයි චිත්රපටිය නිර්මාණය කරනවා කියලා තියෙන්නේ. 2013 ජනවාරි 3 වෙනිදා තමයි චිත්රපටිය රූගත කිරීම් පටං ගෙන තියෙන්නේ. 2013 සැප්තැම්බර් 27 වෙද්දි තිරගත වීම් ඉවර කරලා මුලු ලෝකෙටම ෆිල්ම් හෝල් 1500ක 2013 ඔක්තෝම්බර් 11වෙනිදා චිත්රපටිය රිලීස් කරා.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, චිත්රපටියේ යම් අතීත සිඳුවීමක් මත සිද්ධ වෙන දෙයක්. අන්තිමට අනාගත සිද්ධියට මුලපුරන්න වෙච්ච හේතුව පෙන්නනවා. කතාව කියන්න ටිකක් අමාරුයි. මොකද මුලින් පටං ගත්තහම මම ලියන දේ කාටවත් තේරෙන්නේ නෑ. අගින් පටං ගත්තහම චිත්රපටියේ එතකොට බලන්න දෙයක් නෑ. යටින් trailer එකක් දීලා ඇති. බලලා ගන්න. 😀 ආපහු හමුවෙමු! ජයවේවා!
710 MB කොපිය මෙතනින් බාගන්න e11cbf4a0db5e1e73f8fe9ead839671e89dd3c23 1.5 GB කොපිය මෙතනින් බාගන්න 74c5d904ea54ba5303c0a898fd227bc5125c676a ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,835 downloadsDownload Ramayya-Vastavayya-2013.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
61 comments
ගයාන් රූකාන්ත (ජෝනා)
ද රොක්
නියමයි කින එල.ඨ්විස්ටෙඩ් එකෙත් සුබ් දිපන්කො...........
ද රොක්
:) :) :)
sachin
THANK YOU MATCHAN jaya wewa
KproX
හොඳ වෙලාවට හින්දි එකේ සම්බන්දයක් නෑ කියල කලින්ම කිව්වේ, නොගෙන ඉන්න හැදුවේ :D තැන්කිව් වේවා!!!
Kulanjana Maduranga
ammo denakm balan unne.meka mm kipa sarayakma illuwa.onna bann dawa.subata thanks KINA saho.Great work & Lot of thanks.jayen jaya…………
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)chami
patta patta
wass
Thanks wait for this film
vee
maxxa maxxa saho
Hasitha prasad
supiri film akak ne damma banwa :D
Danuka
බොහොම ස්තුතියි සහො..උපසිරසියට
හර්ෂ ලහිරු
මං ඒත් බැලුවා මේකට කලින්සබ් දුන්නා නේද කියලා :P
බලද්දි ඒක නෙමෙයිනේ එලකිරි ස්තුතියි කිනා :D :D ජයbandula
baiscope ake meyka watenakam iwasala hitiya txxx kina
widuranga
thanx bro
චතුර මදුසංක
elaz
අදිත ප්රවීන්
මේ අනිත් එකම නෙවෙයිනේ !
එහෙනම් බාමු . බොහොම ස්තුතියි !නලින්
ස්තුතියි කිනා !
ජය වේවා!
dilshan
ස්තුතියි
dev
ela ela...bohoma stuti saho... . .. .
දිනිඳු සම්පත්
නම නිසා චිත්රපටිය බාගන්නවා. බොහොම ස්තූතියි කිනෝ!! ජයවේවා!!!
සචිත උදාර
බලමු කොහොමද කියලා. බොහොම ස්තූතියි.
nuwan
elama thamai thank you wewaa
Sanjaya
Thanks for sub bro....
Siraj (සිරාජ් ප්රියන්ත )
නියමයි සහෝ.
මේක සුපිරි ෆිල්ම් එකක්.
NTR ගේ ෆිල්ම් එකක් නොබලා බෑනේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය, ධෛර්යය හා කාලය
ලැබේවා...........
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!thisara
mchn me nama thiyana hindi film eke link eka denna puluvanda loku udvvak
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..................ප්රදිප්
සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ.
Saman Prasad ( Black Panther )
thanq thanq...
Niro
thnx saho....banna damma........lassana kathawak wage/...
lahiru gurugedara
loweth neee machan,suuuuuuper aaaaaa
Sara Yohani Epa
mat hethuwe hindi film eka kiyala..anyway thanks for the sub...
madushanka
film eka nam patta.eke kiyanna deyak ne.sub ekata thanks
Raj
Thanks, නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
machn subs thanata galapena widiyata yanne na bn
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි,ජයවේවා.
sanj
Thanx yaluu
sach
Thanks bro. Puluwannam BOYS film ekatath sub ekak damu.
නිමෝ
ටැංකු වේවා සහෝ. දිගටම කරගෙන යමු
Hansaka
me film eka downlode karanna be ai a
danushka sampath
1
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
shazly
machan.. film ekanam maru.. thawa films tikak ikmanatama daanna suba pathanawa... wishesayen telugu movies.. thanks for the subtitles machan...
(Y)kasun
නියමයි කොල්ලෝ !
දිගටම සබ් කරමු .
සුභ පැතුම් !ck
Naiyaandi (2013) & All in all Azhagu Raja ~ 2013 films wala sub dannakooooooooo
nadeej
thanks brooo
aluthma film wlata mehema sub denawata godakkkkk thanks.............Pradeep
vishwa
pizza 2 tamil movie ekata puluwannam sinhala sub dapanko mchn
vidiyum munn mekatath puluwannam dapanko
nelum nethanjana
Subata thank u wewa...
ElaLK
patta machan..
Dinusha
Thanks sub akata .digatama Tamil theligu film welata sub akak danna aaaa...
Sanjaya
Patta Saho....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

දීලා දීලා කිනා මේක දීලා ඔන්න ගත්තා
සබට තුති කොල්ලෝ ..විකි කිවා ඔයා කරන්නේ කියලා
ඇගිලි ගැන ගැන උන්නේ දෙනකන්