ඔන්න යාළුවනේ මන් මගේ පස්වෙනි සබ් එක අරගෙන ආවා. මන් ටිකක් සබ් දෙන්නේ හිමින් යාළුවනේ මොකද මට A/L විභාගය ළගයිනේ හැබැයි යාළුවනේ මේ විභාගය ඉවර වුණ ගමන් මන් දිගටම සබ් ඉක්මනින්ම දෙනවා.මොකද මන් දැනටමත් මේ සබ් කරන වැඩේට ඇබ්බැහි වෙලා ඉන්නේ.:-) හරි යාළුවනේ අපි බලමුකෝ මන් කලින් දුන්න ෆිල්ම් හතර. I Robot(2004),…

ඔන්න යාළුවනේ මන් මගේ පස්වෙනි සබ් එක අරගෙන ආවා. මන් ටිකක් සබ් දෙන්නේ හිමින් යාළුවනේ මොකද මට A/L විභාගය ළගයිනේ හැබැයි යාළුවනේ මේ විභාගය ඉවර වුණ ගමන් මන් දිගටම සබ් ඉක්මනින්ම දෙනවා.මොකද මන් දැනටමත් මේ සබ් කරන වැඩේට ඇබ්බැහි වෙලා ඉන්නේ.:-) හරි යාළුවනේ අපි බලමුකෝ මන් කලින් දුන්න ෆිල්ම් හතර. I Robot(2004), Dinosaur (2000), Assassination Games (2011), Megamind (2010) මේ හැම ෆිල්ම් එකකටම කමේන්ට් කරපු හැමෝටම ස්තුති.. මන් මේ සැරේ යාළුවන්ට ගෙනාවේ 28 Weeks Later (2007) කියන සුපිරි ෆිල්ම් එක. මේක world war(2013) ෆිල්ම් එකට ටිකක් සමාන එකක් යාළුවනේ ..
මන් මේ සැරේ නම් ෆිල්ම් එක ගැන මුකුත් කියන් නැ යාළුවනේ මොකද අපේ රොයිලි සහෝ පහළ ලිපියකින් මේ ෆිල්ම් එක ගැන කියලා තියනවා යාළුවනේ. එහෙනම් මේක ගොඩක් ලස්සන ෆිල්ම් එකක් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනගමන් මන් යනවාතවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු යාළුවනේ. හැමෝටම බුදු සරණයි!
මීට කලින් පළකළ ලිපිය.
ඇත්තටම මේ ෆිල්ම් එක පොතේ ගුරා සොහොයුරා මීට කලින් දාපු Doomsday (2008) ෆිල්ම් එකේ ප්‍රධාන තේමාවට ලොකු සමාන කමක් දැක්වුවත් ඇත්තටම මේ ෆිල්ම් එක ඊට අවුරුද්දකට කලින් එනම් 2007 දි තිරගත වූවක්. ප්‍රධාන තේමාව සමාන උනාට ෆිල්ම් එකේ අන්තර්ගතය එකිනෙකට වෙනස්. මේ ෆිල්ම් එක thriller ෆිල්ම්ස් වලට කැමති ඔබ සඳහාමයි. 😀
කතාව මෙහෙමයි. ලන්ඩනයේ භයානක වෛරසයක් පැතිර යනවා එය ආසාදනය වෙන මිනිසුන් උන්මත්තකයන් ලෙස අනික් අයව සපා කෑමට පෙලඹෙනවා. මෙයින් තවමත් බේරි සිටින ඩොන් හා ඔහුගේ බිරිඳ ඇතුලු ටික දෙනෙක් ගම්බද පලාතක සැගවී සිටින විට වෛරසය ආසදනය වූවන් එම ගෙදරට පහර දෙනව,මේ සිද්දියෙන් ඩොන් කලබල වී කාමරයකට කොටු වී සිටින තම බිරිඳ අතහැර දමා පලා යනවා. ඉන් සති 28 කට පසු බොහෝ දෙනා මියගොස් ඇති නිසා වෛරසය පැතිරීම නතර වී ඇතත් එයට තවමත් බෙහෙතක් සොයාගෙන නැහැ. ලන්ඩනය පාලුවට ගොස් ඇති අතර, ආසදනය නොවී ඉතුරු වී සිටින ටික පිරිස නගරයේ එක්තරා අධිආරක්ෂිත පෙදෙසක වෙසෙනවා. එම පෙදෙස ආරක්ෂා කීරීමේ වගකීම පැවරී තිබෙන්නේ ඇමෙරිකානු හමුදාව ප්‍රමුඛ නේටෝ හමුදාවටයි. මේ අතර විදේශයක ජීවත් වූ ඩොන් ගේ දරුවන් දෙදෙනා තම පියා සමග විසිමට නැවත ලන්ඩනය බලා පැමිනෙන අතර ඩොන් දැන් මෙම ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේ වැඩකටයුතුවල ඉහල තනතුරක් දරනවා. ඔවුන්ට තම මව නැති අඩුව තදින් දැනෙන අතර නොදැනුවත්වම ඔවුන් දෙදෙනා විශාල වැරැද්දක් කිරීමට පෙළඹෙනවා. එය කුමක්ද? එයින් ඇතිවෙන ප්‍රතිඵල කෙසේ වෙයිද? මේ ලොකු රහස දැනගන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනව..බාගමු නේ? සැ:යු! මේක සම්මාන 4 කට නිර්දේශ වී ඉන් 2 ක් දිනා තිබෙනවා.මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
84a74935aa5ce794d7159460e66bc58127181f2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,746 downloadsDownload 28.Weeks_.Later_.2007.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/SupunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුපුන් දර්ශන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුපුන් දර්ශන
Subtitles
52 comments
මනුශාන්
c4
මෙ වාගේම එකක් තියනවා නේද im legend කියලා එකේ කතාවත් මිට සමානයි වගේ
ඔන්න මමත් බාගත කරන්න දැම්මාපොතේ ගුරා
@මනුශාන්! ලන්ඩනය තව හොදයි කියන්න පුලුවන් මචන් ඇමරිකාවෙ ලිබර්ටි පිළිරුව ළග වෙන දේවල් දැක්කම,ගංවතුර,හිම කුනාටු,භූමිකම්පා,ඩයිනෝස‍්රයන්,පිටසක්වල ජීවීන්ගෙ ආක්‍රමණ....බ්ලා බ්ලා බ්ලා..මේ ඔක්කොම වෙන්නෙ ඇමරිකාවෙ ලිබර්ටි පිළිරුව ළග නෙ..හික්z
@c4! ඔවු මචන්..ඒකත් පට්ට ෆිල්ම් එකක්..මීට සමානයි තමයි..Uraj Deemantha
I am Ledgend වල කතාවත් ඔය වගේ නේද මම ඒක නම් බැලුවා මේක නම් බැලුවේ නෑ ......!! :D
Uraj Deemantha
බුධාජීව මල්ලි කියනවා වගේ අපේ රවුටර් වලට කෙලවන්න කරන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද කොහෙද මේ පොතේ ගුරා කරන්නේ..... :D
මනුශාන්
හික් හිහ් හී :-D
zoniczz
ඔන්න එනම් අපිත් සුභ මොහොතින් අපිත් බාගත කරන්න යන්නෙ....
muthunayake
මේ කාතාව නම් මම බැලුව මතක හිටින තරම් ගති නෑ හැබැයි ඉවරවෙනකම් බලන්න පුලුවන්
සියදෝරිස්
මමත් ඕක බැලුව. මටනම් කියන්ට තරම් හොදක් නෑ. හැබැයි වරදක්මත් නෑ. අර පට්ට කියන ජාතියටනම් අයිති වෙන එකක් නෙවෙයි.
පිටස්තරයා
මම ආසම ෆිල්ම් එකක්. නියම සංගීත ඛන්ඩ තියෙනවා
පිටස්තරයා
අප්පට සිරි... මේ වෙන චිත්‍රපටියක්නේ.. මම කිව්වේ 28 DAYS later ගැන. ඒක බලන්න.. පට්ට.
ගල්ලේ බඩා
කලෙකට කලින් බැලුවේ නරකම නැ
aasdeasd
ela film eka
සහන්
ෆිල්ම් එකනම් හොදයි ඒ උනාට අවසානය තමයි.......... අනේ මන්දා..!!
සහන්
එන්ගලන්තෙටයි අමෙරිකාවටයි ඔය virus කතාව තමයි ෆිල්ම් ගහන්න මුල වෙලා තියෙන්නෙ.ඔය මාතෘකාවටම හදපු ෆිල්ම්ස් මාර තොගයක් තියනවනේ (T-Vitus හි හි හි හික් ...) Dooms day,I am Legend,Resident Evil,28 Weeks Later මම බලල තියෙන්නෙ ඔච්චරයි තව කොච්චර ඇත්ද...............?
gessy
මමත් මේ බයිස්කෝප් එක බලන ගමන් COMMENT එකක් දාන්න හිතුනා..බයිස්කෝප් එක නරකමත් නැහැ..හැබැයි වෙලාවකට මේ වගේ ඒවා ටිකක් කම්මැලි හිතෙනවා බලන්න..කොහොම උනත් ස්තුතියි යාලුවා
gessy
filam eke samahara than wala podi gathiyakuth thiyenawa..kalin ehema kiwwata matanam dan asath hithenwa
Viraj
බොහොම ස්තූතියි
damn
meka wadak naha kiwa ayatanm film 1 kiyane mokada kiyala therenne nathi aya.pattama maru
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)නලින්
නියමයි සුපුන් මල්ලි ! දිගටම අපිට මෙ වගේ සබ්ගෙන්න
උසස් පෙලත් උසස් විදිහට ගොඩ යන්න මල්ලිට ශක්තිය ලැබේබා!
ජය වේවා!
“චූටී මල්ලි”
මමත් මේක බලලා නෑ
කෝමහරි AL හොදට කරපන්
විබාගෙන් පස්සෙ රම්පෙට පොරි
හැළෙන්නම සබ් දෙන්න වගෙ කල්පනාව
එල ඈ....
සබට තුති
ඔබට ජය.......shani
thanks
Gayashan
අද උදේ සබ් එක හෙව්වා මේකට දාල කියලා.. තිබ්බේ නෑ.... දැන් එද්දි තියෙනවා..... පට්ට ස්තුතියි...
anuska
බොහොම ස්තූතියි ..............
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි,ජයවේවා.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Dilshan kalinga
ela ela,,,
ohoma yan digatama.ෂෙහාන් බුද්ධිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Kulanjana Maduranga
subata thakns SUPUN saho.A/L hodata kragenama digatama sub demu ehenam.jaya wewa..........
අයේෂ්
Thank You..
Thanu
Thanx saho, patta film 1k wage
dilshan
ස්තුතියි
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
ud@IDM
thanks saho
M THILINA
Thank U
රොයිලි
බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
Ayye oyata puluwannam The Thaw keyana movie ekata sub dannako .
ahauhdjash
maxxa film 1k
sadisa
thankz sahoo
jamith
thnz bro
nidi
thanks Supun. subs hondai. film ekath narakama nehe. thanks again.
P.K
Thank you for the sub....
Pavani
Thnkz
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Dewadithya
Thanks for Sub!
suranuwan
thanks bro..
MAALNATH
Thanks ..............good luck .............
මොළ කකුලුස්
Patta film ekak....උඩ තියන විස්තරයටයි , subtitle එකටයි ගොඩක් ස්තුතියි...ජය වේවා...
Anonymous
Thanks Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඇයි දෙයියනේ ලන්ඩොන් වල ඔච්චර වෛරස් කතා තියෙන්නේ
වෙලාවක බලන්න ඔනේ