Watch Trailer

Subramanyam For Sale (2015) With Sinhala Subtitles |සුබ්‍රමනියම් විකිණීමට ඇත. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න මං අරන් ආවා අලුත්ම අලුත් තෙලිගු චිත්‍රපටියක්. ඒකෙ නම තමයි Subramanyam For Sale. මේ ෆිල්ම් එක තිර ගතවෙන්න වෙන්න පටන් ගෙන තියෙන්නේ 2015 සැප්තැම්බර් 24. මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ Dil Raju විසින් වන අතර අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Harish Shankar විසින්. මෙහි ප්‍රධාන නළුවාගේ චරිතේ රඟප…

Subramanyam For Sale (2015)

කොහොමද යාලුවනේ ඔන්න මං අරන් ආවා අලුත්ම අලුත් තෙලිගු චිත්‍රපටියක්. ඒකෙ නම තමයි Subramanyam For Sale. මේ ෆිල්ම් එක තිර ගතවෙන්න වෙන්න පටන් ගෙන තියෙන්නේ 2015 සැප්තැම්බර් 24. මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ Dil Raju විසින් වන අතර අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Harish Shankar විසින්. මෙහි ප්‍රධාන නළුවාගේ චරිතේ රඟපාන්නේ Sai Dharam Tej අතර ප්‍රධාන නිළියගේ චරිතය රඟදක්වන්නේ Regina Cassandra විසින්ය. මෙහිදී Sai Dharam Tej සුබ්‍රමනියම් ලෙසත් Regina Cassandra සීතා ලෙසත් චරිත නිරුපනය කරයි.

කතාව ගැන කියනවනම්, සුබ්‍රමනියම් සල්ලි හොයන්න කියලා තමයි ඇමරිකාවට ගිහිං ඉන්නේ. මෙයා ඉතින් සල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරනවා. සීතා, ඇයගේ දෙමාපියෝ නැහැ. ඉන්නේ නැන්දලා මාමලා එක්ක. මෙයා ඇමරිකාවේ ඉන්න කොල්ලෙක්ට ආදරේ කරනවා. ඉතින් සීතාගේ පවුලේ අය ඇයට කසාදයක් කරලා දෙන්න සුදානම් වෙනවා. මෙයා ගෙදරින් පැනලා ඇමරිකාවට යනවා. එහෙදි මෙයා පොඩි අකරතැබ්බයකට මුහුණ දෙනවා. සුබ්බු තමා උදවු කරන්නේ. ඔන්න ඉතින් මම කතාවේ ටිකක් කිව්වා ඉතිරි ටික ඔයාලම බලන්න කෝ. ලස්සන කතාවක්.

තවත් සබකින් හමුවෙන තුරු සමු ගන්නම්. ඉදිරියේ ලබන්නා වූ අලුත් අවුරුද්ද හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

Subramanyam for Sale (2015) on IMDb

 

 

699 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

C572306998EE691532BF57D2AD323A2D0291C624

900 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

6B10964EEE62AE1BE70251285420EBD2AE361018 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

11,028 downloadsDownload Subramanyam-For-Sale-2015-baiscopelk.zip136 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උද්දීප-දිල්රුක්‍ෂ-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උද්දීප දිල්රුක්‍ෂ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

11,028 downloadsDownload Subtitles136 KB

19 comments

  1. Sanjaya

    Thanks Saho...... සබි එකට බොහෝම පිං.....

    කිරියෙන් පැනියෙන් ඉතිරෙන 2016 සුභ නව වසරක් ‍‍වෙිවා කියලා අපේ බයිස්කෝප් යාඑවන්ට මං සුභපතනවා......

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. buddhika

    wedi wediyen telugu film karanna shaktiya lebewa....

  4. රොයිලි

    බොහොම ස්තූතියි දිල්රුක්ෂ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  5. Gayan

    Hoy new year

  6. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  7. anil

    HAPPY NEW YEAR

  8. isuru

    machan sub eka extract wenne nane

  9. sanka

    thanks bro

  10. Duleeka

    subtitle eka open wen na

  11. Hashen Fernando

    me film eka patta,thnx meka apita dunnata...please apita ram charange new film eka,(Bruce lee- the fighter) me film eka dennako ikmnata sinhala subtile ekkama,meka dan torrent download tiynawa,original movie eka,but sinhala subtile eka kohewath na,meka ikmanata danawanam godak hodai.please

  12. Shamod

    patta film eka bro... sub ekta thxx bro.. Bruce lee the fighter film ekatat (ram charange alut ekk)sub eka dennakoo bro

  13. chan

    පට්ට මචන් මචන්... Soggade Chinni Nayana මේක පට්ට ෆිලුමක්.. මේකට සබ් දාහන්..

  14. lakshan

    Saho,………… me telugu film ekatath sinhala sub dennako “Malini & Co (2015) Telugu Movie”.

  15. Lakmal Wanniarachi

    මේ actor ගේ අනිත් චිත්‍රපටි වලත් sub එක දෙන්න කෝ.

  16. Athma Dias

    adee mama dan meka balanna ganne thnxx godaak me karana sewayata oyala okkoma....

  17. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. Bhathiya Gunarathna

    එලෝව්...... බාන ගමං ඔහොම්ම Bruce Lee The Fighter එකටත් සබ් එකක් කරමු මචෝ.......... ඉක්මනටම දෙනව නම් ගොඩක් හොඳයි.....

  19. LakshanD

    Tnx bro ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.