Watch Trailer

Superman: Doomsday (2007) with Sinhala Subtitles | සුපර්මෑන්ලා ගොඩයි. [සිංහල උපසිරසි සමඟ]

හරි අදත් ආවේ තවත් සිනමාපටයකට උපසිරසියක් අරගෙන. Superman/Doomsday තමා සිනමාපටයේ නම. මම කොච්චර DC වෙනුවෙන් කෑගැහුවත් මේක තමා මම DC වෙනුවෙන් ඉදිරිපත් කරන මුල්ම සජීවීකරණ සිනමාපටය. 😛 තව ඉස්සරහට බලමුකෝ DC සම්බන්ද තව ෆිල්ම් වලට උපසිරසි දාන්න. මේ සිනමාපටයට IMDb අගය 7.1ක් ලැබිලා තියෙනවා. මේ සිනමාපටය නිකුත්…

Superman-Doomsday-(2007) හරි අදත් ආවේ තවත් සිනමාපටයකට උපසිරසියක් අරගෙන. Superman/Doomsday තමා සිනමාපටයේ නම. මම කොච්චර DC වෙනුවෙන් කෑගැහුවත් මේක තමා මම DC වෙනුවෙන් ඉදිරිපත් කරන මුල්ම සජීවීකරණ සිනමාපටය. 😛 තව ඉස්සරහට බලමුකෝ DC සම්බන්ද තව ෆිල්ම් වලට උපසිරසි දාන්න. මේ සිනමාපටයට IMDb අගය 7.1ක් ලැබිලා තියෙනවා. මේ සිනමාපටය නිකුත් වුණේ 2007 වසරේ. කතාව මෙහෙමයි. ලෙක්ස් ලූතර් විසින සිදු කරන කැණීමකදී එයාලට ඩූම්ස්ඩේ කියන ජානමය වශයෙන් නිර්මාණය කරපු පිටසක්වල සොල්දාදුවෙක්ව හම්බෙනවා. අන්තිමට ඌ ඉන්න හිරකුටියෙන් එලියට ඇවිල්ලා නගරේ ඉන්න හැම මිනිහෙක්වම මරන්න ගන්නවා. ඉතින් මෙට්‍රොපොලිස් නගරයේ ආරක්ෂකයා වෙන සුපර්මෑන්ට තමා ඩූම්ස්ඩේ ගැන බලාගන්න වෙන්න. ඉතින් එතැනදී කට්ටිය නොහිතපු දෙයක් වෙනවා. මම කියන්නේ නැ ඒ මොකද්ද කියලා. ඔයාලම ඩවුන් කරගෙන බලන්න එහෙනම්. තවත් සබ් එකකින් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි!!! ජය වේවා!!!

Superman: Doomsday (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Superman.Doomsday.2007.1080p.BrRip.x264.Deceit.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,247 downloadsDownload Superman-Doomsday-2007.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Saman-New.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

1,247 downloadsDownload Subtitles56 KB

22 comments

  1. Haritha Dayanga

    ඔයේ මංද 1st
    එලහ් තව මෙ වගෙ DC.Marval ෆීල්ම් දාන්න
    සබට ස්තූතී
    ජයෙන් ජය

  2. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි පූසෝ උපසිරැසියට.

  3. දසුන් හසන්ත

    DC ඇනිමේෂන් දෙන්න පටන්ගත්ත එකට සතුටුයි, ස්තුතියි!
    බුදුසරණයි!!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Nishadi Wickrama

    tnx

  6. kavinda

    අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.
    මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. smallville එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම .
    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
    ජය වේවා...!!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  11. තිලිණ නදීෂාන්

    ස්තුතියි සහෝ .... පුලුවන්නම් lord of the rings The return of the king extended version 1e sub දෙන්නකො.... ස්තුතියි :)

  12. sanka

    thanks bro

  13. Dilshan

    Night rider subtitel dennako
    plz macho

  14. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  15. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  16. Sandaru Wijenayake

    2018 ආපු The Deth of Superman බලන්න කලින් මේක බලන්න හිතුනා.. BvS එකෙත් තවත් විදියකට දැක්කා Doomsday එක්ක සටනක්. සුපිරි එකක් වෙයි මේකත් 2007 උනාට ආස හිතෙන්න ඇනිමේෂන් තියනවා. කාලය ගත උනත් බලන්නෙ නැතුව ඉන්න එක පාඩුවක් DC ෆෑන්ලට නම්, ආයෙමත් තැන්ක්ස් සබට!

  17. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata

  18. Amalka Himeshan

    thanks machan sub ekata

  19. Kaazz_bat

    Thanks saho sub ekataa,. Jayawewa,

  20. Anonymous

    Thanxx සහෝ subtitle එකට... ජය....❤️

  21. Sandun

    thanks

  22. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !