Watch Trailer

Sufiyum Sujatayum (2020) Sinhala Subtitles | ගොළු වූ හදවතේ ඉකිබින්දා ආදරේ [සිංහල උපසිරැසි]

දේශනයට ඉඳන් හිටියට ඔහුගේ ඇස් තිබුණේ ඇය ගාව. රූමතියන් බොහොමයක් දැක තිබුණත් ඒ කවුරුත් ඔහුව මේ තරම් වශී කලේ නැහැ. දේශනාව දිගටම ගලාගෙන ගියත් ඔහුගේ අවධානය තිබුණේ ඇය පස්සෙයි. ඇගේ හස්ත සංඥා වලට ඔහු රහසින් පෙම් කළා ඒ නිහඬ දෙතොල් වලට ඔහු ආදරේ කළා දිනෙන් දින ගෙවිලා ගියා ඔහුගේ අප්‍රකාශිත ආදරයත් එක්කම දවසක් ඔහ…

දේශනයට ඉඳන් හිටියට
ඔහුගේ ඇස් තිබුණේ ඇය ගාව.
රූමතියන් බොහොමයක් දැක තිබුණත්
ඒ කවුරුත් ඔහුව මේ තරම් වශී කලේ නැහැ.
දේශනාව දිගටම ගලාගෙන ගියත්
ඔහුගේ අවධානය තිබුණේ ඇය පස්සෙයි.
ඇගේ හස්ත සංඥා වලට ඔහු රහසින් පෙම් කළා
ඒ නිහඬ දෙතොල් වලට ඔහු ආදරේ කළා
දිනෙන් දින ගෙවිලා ගියා
ඔහුගේ අප්‍රකාශිත ආදරයත් එක්කම
දවසක් ඔහු යන්න ගියා

ප්‍රාණය… ප්‍රාණය…

සෙනඟ අතරින් ඇය කඩිමුඩියේ බසයට ගොඩ වුණා
කාන්තා අසුනේ වාඩි වී සිටි ඔහු
අවිහිංසක දෑස, මුහුණ පුරා වැවූ රැවුල
පරිණත පෙනුම..
ඇයට නැවත නැවතත් ඔහු විඳිමට අවැසි වුණා
නමුත් ඔහු ගිහින්..
ඇගේ දෑතට යමක් හසුවුණා..
එතැන් පටන් මුල්ලා බසාර්හි
අසාන් ගායනය මියුරු වුණා
ඇය එම ගායනයට ඇහැරුණා
නැටුවා.

ප්‍රාණය.. ප්‍රාණය…

5.6ක ජාත්‍යන්තර සිනමා දර්ශකයේ අගයකින් යුතු
කවියක් සේ ආදරණීය කතාවක්.
ජයසූර්යා, අදිති රාඕ, දේව් මෝහන්ගේ රංගයෙන් හැඩවුණු
මලයාලම් සිනමා ඉතිහාසයේ ප්‍රථම සෘජු ඩිජිටල් මුදාහැරීමයි මේ.

ප්‍රේක්ෂක ප්‍රතිචාර

අංගසම්පුර්ණ ආදරබර මාස්ටර්පීස් එකක්.
චිත්‍රයක්, හැමදාම දකින වාණිජමය සිනමාපටයක් නෙමේ.
මෙච්චර ලස්සනයි කියලා හිතුවේ නම් නැහැ. මැජික් එකක් වගේ.
තේරුම් ගන්න බැරි අමුතුම දෙයක් තියෙනවා.
(nishthaqhussain : Rating 10/10)

මට ඕන වුණේ ප්‍රේමය, කුතුහලය, හැඟීම් එකතු වෙච්ච,
අනවශ්‍ය දේවල් නැති සිනමාවක් රහ විඳින්න.
මේක මගේ ඒ අවශ්‍යතාවය සම්පුර්ණ කරා.
(ajithashokkumaraj : Rating 9/10)

සරල ආදර කතාවක්. නමුත් හරිම ලස්සනයි.
හොඳම හරිය තමා මෙහි ගීත වගේම ආත්මගත පසුබිම් සංගීතය.
ඇස් කන් වලට කරන හොඳ සංග්‍රහයක් වෙයි
(archie-72852 : Rating 9/10)

හැම ආදර කතාවෙන්ම මනිරත්නම්ගේ ස්ටයිල් එක හොයන නිසාද මන්දා
මට නම් තිරපිටපතේ අඩුපාඩු පෙනුනා. ඒ ගැන තව ටිකක් හිතුවා නම්
අනිත් සුරංගනා ආදර කතා වලින් වෙනස් වෙන්න තිබ්බා
(pritambag : Rating 7/10)

අදිති හින්දා විතරමයි. එයා ලස්සනයි, ශෝභනයි.
පළමු අර්ධයේ ඇගේ රංගනය විශිෂ්ඨයි. දෙවන අර්ධයේ නම් ලොකු කතාවක් නෑ.
ගීත සහ පසුබිම් සංගීතය නම් නියමයි.
(Quirk47 : Rating 5/10)

හොඳ වෙලාවට සිනමාහල් වල තිරගත නොකරේ.
කතාව හරිම ස්ලෝ. මුලදී නම් හොඳයි. ශක්තිමත් කතාවක් නෑ.
(navendu_krishnan : Rating 4/10)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB DL පිටපත් සඳහා අදාළ වේ.

10,014 downloadsDownload Sufiyum-Sujatayum-2020.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

10,014 downloadsDownload Subtitles35 KB

18 comments

  1. Prabodha

    Sthuthi obata..

  2. Kavinu

    සමහර කතා තියෙනවා, ෆිල්ම් එක ඉවර වුනාම බලන එකාව ෆ්‍රීස් කරන! ❤️
    තමන්ගේ අවුරුදු තිහක career එකේදි කරපු හොඳම ඇල්බම් එක කියල මියුසික් පැත්ත හැන්ඩ්ල් කරපු ජයචන්ද්‍රන්ම කියද්දි ආයෙ අපි අමුතුවෙන් මොනවා කියන්නද..!

  3. සුභාෂිණි මල්ලව ආරච්චි

    සබ් එක ලැබෙනකල් බලන් හිටියේ. බොහොම ස්තුතියි.

  4. indika75

    thanks..

  5. Anonymous

    කාලෙකින් පට්ට මලයාලමක් බැලුවා.සබ් එකත් ඊට දෙවෙනි නෑ.
    Thanks මයුර අයියේ!

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Nilush Angana

    Sub ekata thanx

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Kavi

      Me film eka download karann bene

  11. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. සාරංග ජේ. ලියනගම

    Thanks

  14. Pasindu Madumal

    ලස්සනයි ❤️
    සබට තුති මයුර අයියේ.

  15. Anonymous

    hm

  16. Anonymous

    movies walata sub dena eka hugak hodai, eka watina deyak, eth movie ekata vicharayak denna hadanna epa. ekata hakiyawak oyata na. thira rachanaya durwalai, kathawa himin yanne, eewage adahas kiyanna oyata sudusukamak na, eka oyage pudgalika adahasak widihata thiya ganna, habai eka eka wena kenek wena widihakata ganna puluwan. oya oya karanne ape rasa vindanayata badawak . oyata ekata aithiyak wath sudusukamak wath na. sarayak eka sub dana kenek mata mathakai english ekakata sub dala eya ma kiyala thibba ea film eka kisima watinakamk na kiyala, eth eka api baluwama eka loke bihiuna supirima film ekak. passe aparade apita sidda una ea sub dapu kenata mawa mathak karala baninnna, mokada visista movie ekak nodanna kama nisa waradiyata vivechanaya karata, eyage ea aithiyak nathi padaththala vicharaya nisa kee denek ea ilm eka nobala enna adda?, eka nisa man oyatath kiyanne oya movis walata sub danna ekata api hama dama naya gathi, habai vicharaya denna yanna epa. ekata oyata aithiyakuth na sudusukamakuth na, thnks

  17. Ravindra

    Thanks