මම එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරං ආව. සමීර අයියට ස්තුතිවන්ත වෙනව මේ ෆිල්ම් එක මට වෙන් කරල දුන්නට. සුයිට් ෆ්‍රැන්සිස් මේ චිත්‍රපටය පදනම් වෙලා තියෙන්නෙ Irène Némirovsky ගේ පොතක් වන සුයිට් ෆ්‍රැන්සිස් කෘතිය මත. මේ පොත හොයාගෙන තියෙන්නෙ ඇය මිය ගියාට පස්සෙ ඇයගේ දුව විසින්. ඇයගේ වැඩිමහල් දුව ඒ පොත වසර…

මම එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරං ආව. සමීර අයියට ස්තුතිවන්ත වෙනව මේ ෆිල්ම් එක මට වෙන් කරල දුන්නට. සුයිට් ෆ්‍රැන්සිස් මේ චිත්‍රපටය පදනම් වෙලා තියෙන්නෙ Irène Némirovsky ගේ පොතක් වන සුයිට් ෆ්‍රැන්සිස් කෘතිය මත. මේ පොත හොයාගෙන තියෙන්නෙ ඇය මිය ගියාට පස්සෙ ඇයගේ දුව විසින්. ඇයගේ වැඩිමහල් දුව ඒ පොත වසර ගාණක් කියවන්නෙ නැතුව ළඟ තියාගෙන ඉඳල තියනව. වසර 50ක් විතර. 1990 ගණන් වල ප්‍රංශ රාජ්‍ය ලේඛනාගාරයට එම ලියකියවිලි බාර දීමට සිදු වූ නිසා ඇය එම සටහන් අධ්‍යනය කරල තියෙනවා. පස්සෙ ඇය ඒ පොත ප්‍රකාශයට පත් කරලා තියනව සුයිට් ෆ්‍රැන්සිස් ලෙස. ඒ වගේම 2004 දී වැඩියෙන්ම අලෙවි වෙලා තියෙන්නෙත් ඒක. හරි ඒ ඇසුරෙන් තමයි 2014 මේක චිත්‍රපටියක් වෙන්නෙ. IMDB අගය දැනට 6.8ක් සටහන් වෙනවා.
කතාව ගැන කිව්වොත් ලුසී කියන්නෙ දවස් දෙකක් පමණක් හමුවුණ කෙනෙක් එක්ක විවාහ වෙලා තම නැන්දම්මගේ ගෙදර ජීවත් වෙන ලස්සන ගෑනු ළමෙක්. එයාගෙ සැමියා යුද්ධෙට ගිහිං එනකං තමයි ඉන්නේ. එත් ජර්මනිය විසින් පැරීසිය යටත් කරගන්නව. ඉතින් පැරීසියේ මිනිස්සුත් මෙයාලගෙ ගමට පැනල එනවා. කොහොමහරි මේ ගම ජර්මනිය යටතට පත් වුණාම ගොඩක් නීති වැටෙනව. ගොඩක් ගෙවල් වලට නවාතැන් දෙන්න වෙනව එක් එක් හමුදා නිලධාරීන්ට. එතකොට ලුසීඉන්න ගෙදරට නවතින්න එන්නෙ බෘනෝ. ඔහු ගොඩක් නිහතමානී චරිතයක්. අනිත් නිලධාරීන් වගේ කෲර ලෙස හැසිරෙන්නෙ නෑ. ඉතින් ඊට පස්සෙ ලුසී සහ එයා අතර ඇති වෙන දේ ගැන කියන්න ඕන නෑනෙ. මේක ආදර කතාව විතරක් නෙවෙයි තියෙන්නෙ. ලුසීට ගොඩක් දේ වලට මුහුණ දෙන්න වෙනව. සුයිට් ෆ්‍රැන්සිස් කියන්නෙ බෘනෝ නිර්මාණය කරපු සංගීතයක්. හරි දැන් ඇති මේකෙ වෙන්නෙ මොකක්ද කියල ඔයාලම බලන්න. තව එකකින් හමුවෙනකන් හැමෝටම ජය!!!
990 MB (BR) කොපිය මෙතනින් බාගන්න
84D2959FF7CA0A75A0CF5717D15048E6C41578A4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,888 downloadsDownload Suite.Francaise.2014-baiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
29 comments
Nipun
Thanu
Thanku saho
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Isuru neranjan
Tnx
tiron
ලස්සන ආදර කතාවක් වගේ. ගොඩක් ස්තුතියි අචින්ත.
නලින්
ස්තුතියි අචින්ත!
ජය වේවා!
kamal
patta
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජයවේවා!tharindu
මේ වගේ ෆිල්ම් මම බලන්න කැමති.සබ් එකට තෑන්ක්ස්
janith dulanjana
Thankz sub ekata
tharindu
thanks. The Tourist (2010) 720p BluRay x265 HEVC Anjelina july ge movie ekata sub damu.
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
“චූටී මල්ලි”
elz salman khan ge aluth eka denna try karanna
a movie eka net ekata leak welaa neda!!Chami
Thank you very much...
අසිත
බොහොම පින්.
ජය වේවා!!එල්.සී. දමැල්
Tkx Achi!
kanchana
sthuthiy bohoma
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dmelan sriwantha
thanks mchn
Lasitha
tnks
lakmal
thxxxxxxxxxxxx frnd..........
kanchana
mama film eka beluwa godak lassana film ekak godak godak lassanay
fillm ek ganna kalin sthuthi kala eth hithata madi wage,sthuthiy achintha malli
wiki
thanks
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි..... දිගටම මේ වගේ ෆිල්ම්ස් වලට සබ් දෙන්න.
nimal dissanayake
අචින්ත!
හැමදාම වගේ අදත් ගොඩක් ස්තුතියි!
ඔයා සබ්ස් දුන්
තවත් ළගන්නා ෆිල්ම් එකක් බැලුවා!
මට නම් ෆිල්ම් එකයි, සබ්ස් ටිකයි
දෙකම සුපිරි!avishka360
thanks
Saranga J. Liyanagama
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Suite Française (2014) | ආදරයේ සංගීතය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Suite-Française-2014-.jpg)

Thanks !!!