වැඩේ පටන් ගන්නකොටම අත ගැහුවෙ පරණ film සෙට් එකකින්. ඔයාල කැමති වෙයිද දන්නෙ නෑ. ඔන්න පලවෙනි එකනම් දැනටම ඉවරයි. මේක මගෙ තුන්වෙනි එක. දෙවනි එක උනේ WINGS OF LIFE. ඒකනම් දැන් බලලත් ඇති. කැලහැන් දුර්ජන සැන් ප්‍රැන්සිස්කෝ නගරයේ සුපිරි පොලිස් නිළධාරීයා. පරීක්ෂක කණ්ඩායමක්, අලුගෝසුවාගේ වෘත්තීය භාරගෙන. නීතියෙන…

වැඩේ පටන් ගන්නකොටම අත ගැහුවෙ පරණ film සෙට් එකකින්. ඔයාල කැමති වෙයිද දන්නෙ නෑ. ඔන්න පලවෙනි එකනම් දැනටම ඉවරයි. මේක මගෙ තුන්වෙනි එක. දෙවනි එක උනේ WINGS OF LIFE. ඒකනම් දැන් බලලත් ඇති.
කැලහැන් දුර්ජන සැන් ප්‍රැන්සිස්කෝ නගරයේ සුපිරි පොලිස් නිළධාරීයා. පරීක්ෂක කණ්ඩායමක්, අලුගෝසුවාගේ වෘත්තීය භාරගෙන. නීතියෙන් පනින අපරාධකරුවන්ට දඬුවම් දීමට නව ක්‍රමවේදයක්. දුරදිග යන මිනීමැරුම් වැලක්, පරීක්ෂණය අවසායේ හැරී ගේ දෑතට. තම සගයාටම සැකයේ වාසිය තිබෙත්දීත් තවදුරටත් මෙම අපරාධවලට වගකිවයුත්තේ කවුද?මේ තමයි මේ පාර කැලහෙන්ට ලැබෙන පරීක්ෂණය. වැරදි කාරය උනත් උසාවියෙන් නිදහස් වෙලා යන රීකාට නියම දඬුවම පාරෙදි ලැබෙනව. නමුත් දඬුවම ලැබෙන්නෙ නීති විරෝධී ලෙස. මෙතනින් පටන් අරගෙන මුලු නගරෙම මැරයො ටික සුද්ද කරන්න හිතාගෙන මේ වැඩේ පටන් ගන්නෙත් පොලිසියෙම සෙට් එකක්.උන් මැරයො කියල නීතිය තමන්ගෙ අතට ගන්නත් බෑනෙ.
මුලින්ම මේකට සැක කරන්නෙ හැරීගෙම යාලුවාව. නමුත් හැරීත් නොදැනම යාලුවත් මැරුම් කනව. එතනින් තමා කතාව අනිත් පැත්ත හැරෙන්නෙ. මේවට වග කියන්න ඕන තමන්ගෙම ටීම් එකේ කොල්ලො කියල දැනගන්නකොට යාලුව අවසන් ගමන් ගිහින්. වෙනදා වගේම හැරීත් සෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දීල ගැටලුව විසඳනව. මේ 70 දශකයේ ක්‍රියාදාම චිත්‍රපටයක්. ඒ කාලෙ කොල්ලෙක් තමා මටත් මේ ගැන ඔත්තුව දුන්නෙ. එයාටත් ස්තුතිවන්ත වෙනගමන් මේකත් බලන්න.
කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ ඇති චිත්‍රපට අතරින්, මේ චිත්‍රපටය (Dirty Harry-1973) පමණක් බාගත කරගන්න.Dirty Harry (1971)
Magnum Force (1973)
The Enforcer (1976)
Sudden Impact (1983)
The Dead Pool (1988)
F759F3189A010058981EAF1CBBCC7D5D97977BC9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
552 downloadsDownload Dirty-Harry-1973-baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
17 comments
ඉසුරු දිල්ශාන්
නලින්
ස්තුතියි බුද්ධික සහො!... ඉතිරි කථා සැට් එකත් ඉක්මනින් ගෙන්න
ජය වේවා!
achi
ස්තුති සහෝ!!!
ජය!!!අනුරුද්ධ(ලියෝ)
මම මේ වගේම දෙමල ෆිල්ම් එකකුත් බලල තියෙනවා....එහෙනම් ඔන්න ඔරිජිනල් එක හම්බුනා.උපසිරසියට බොහොම ස්තුතියි සහෝ...
Kulanjana Maduranga
niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
prabhath
1 beluwa mekat balanawa tanks ilaga erkath genna
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
“චූටී මල්ලි”
elz
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!janaka
niyamai machan man asai 70 ganan wala film walata e kale thama film wala golden era eka...... thanks dipu sub walata mewage ewa digatama karanna......
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!පරණ ෆිල්ම් ප්‍රිය කරන කෙනෙක් හැටියට උපසිරැසිය මම ඉතා අගය කරනවා.
ඔබ මේ වෙබ් අඩවියට වෙනසක් ලබාදෙන අගය කළයුතු දුර්ලභ කෙනෙක් හැටියට මම දකිනවා මෙම තෝරා ගැනීම් තුළින්ම.
ස්තුතියි!Chaminda Lakruwan
Tnx macho digatama yamu
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි සබට !
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් සහෝ!
ජය!