Watch Trailer

Loduku Pandi (2015) | සොරකමක් කරන්න ගිහිල්ලා වුන දෙයක් [සිංහල උපසිරසි සමඟ]

මම කලින් දුන්න Yagavarayinum Naa Kaakka චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ටිකක් හම්බවුනා, මම ඒක ඉවර වුන ගමන්ම මේකට සබ් එක කරන්න කියලා ලැබුණා, ඉතින් ඒකත් ඔන්න ඉවර කළා, මේකෙත් සබ් එකක් තිබුනේ නැති නිසා ලයින් ගගා අසාලිවිමක් තමයි කලේ. මේ චිත්‍රපටය ගැන වැඩි විස්තරයක් නෙට් එකේ නැති නිසා කෙලින්ම මම කතාව කියන්නම්,…

Loduku Pandi (2015)

මම කලින් දුන්න Yagavarayinum Naa Kaakka චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ටිකක් හම්බවුනා, මම ඒක ඉවර වුන ගමන්ම මේකට සබ් එක කරන්න කියලා ලැබුණා, ඉතින් ඒකත් ඔන්න ඉවර කළා, මේකෙත් සබ් එකක් තිබුනේ නැති නිසා ලයින් ගගා අසාලිවිමක් තමයි කලේ.

මේ චිත්‍රපටය ගැන වැඩි විස්තරයක් නෙට් එකේ නැති නිසා කෙලින්ම මම කතාව කියන්නම්, මෙහි නළුවාට රඟ දක්වන්නේ, ඉන්දියාවේ ඉස්සර හිටපු විකට නළුවෙකි. ( ඔහුගේ නම දන්නේ නැහැ හොඳේ. මෙහි ඔහුගේ නම වන්නේ, පාන්ඩියන්). මෙහි කතාව පටන් ගත්ත ගමන් පාන්ඩියන් ස්ටුඩියෝ එකකට යනවා සල්ලි වගයක් මංකොල්ල කන්න, ඔහු ඒක ඇතුලට යනකොට දොර ඇරලා තිබුනා වගේ ආයෙත් එනකොට මොහුට හිතාගන්න බැරි වෙනවා දොර වහලා කියලා( එච්චරට මූ මෝඩයි ). ඉතින් සල්ලි අරගෙන එතනින් යන්න විදියක් නැතිව දවස් හතරක් කන්නත් නැතිව බොන්නත් නැතිව ඒක ඇතුලේ හිර වෙනවා, ඉතින් අවසානයේදී මොහු මෙතනින් පැන ගත්තාද, මොකටද මොහු මේ ස්ටුඩියෝ එකට සල්ලි උස්සන්න එන්නේ, මොහුට ඒ සල්ලි අවසානයේ ලැබෙනවාද, කියලා මේ චිත්‍රපටය බලලාම දැන ගන්න, එහෙනම් මම ගියා.

ඔබට ජය….!!!

Yagavarayinum Naa Kakka (2015) on IMDb

 

 

  700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

CDD519C6588BF221E1CF00F297E05F887E7BAB11 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,826 downloadsDownload 201507261350baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු සංදීප

Subtitles

2,826 downloadsDownload Subtitles44 KB

26 comments

  1. චරිත

    නළුවා : කරුණාස්
    නිළිය :නේහා සක්සේනා

    සබට තුති.

  2. Kulanjana Maduranga

    niayamai…tamil 1k ne....thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    මේ නළුවා ඉස්සර කොමඩි නළුවෙක් තමා.
    නම ""කරුනාස්".
    විල්ලන් චිත්‍රපටයේ මෙයාගේ කොමඩි එලස් එකටම තිබ්බා.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

    1. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

      සහෝ, ලිපියට ටැග් කරලා තියෙන්නේ ෆිලුමට අදාල අයගේ නම් නෙමේ .

  4. randika

    supiri mcn........................godak thanxs

    1. Damithu

      Puluwannm aarya 1 ekai aarya 2 ekai dannako

  5. Lahiru

    elaz!!!

  6. නලින්

    ස්තුතියි රවිදු සහෝ

    ජය වේවා!

  7. “චූටී මල්ලි”

    tnx

  8. achi

    ස්තුති සහෝ!!!

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. Thanu

    Thanku saho sub 1ta

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. Ranuka

    ‍සු‍පි‍රි ‍ස‍හෝ.... ‍‍ව‍ඩි‍වේ‍ලු‍ගේ ‍එ‍ළි ‍ෆි‍ළු‍ම ‍පු‍ලු‍වන්‍‍නම්‍ ‍දෙන්‍‍න ‍බ‍ලන්‍‍න ... ‍ජ‍ය ‍වේ‍වා ‍ස‍හෝ..

  13. damith

    yaluwane pulwan nam me film wala sub tital tikakth danna

    Idharkuthane Aasaipattai Balakumara
    Kallyanism Malayalam
    Mahabalipuram
    Pisachi
    Sarvam Ayngaran
    Yaaradi Nee Mohini
    Vallavan
    Aayutha Ezhuthu Ayngaran

  14. nalinda

    thank you

  15. prasad

    Thank YOu sahodaraya.. Thawa Thawa Sub karanna Shakthiya dairaya Lebewaaaa...

  16. sadeesh

    ස්තුති සහෝ

  17. Damithu

    Aarya 1 ekai aarya 2 ekai dannako

    1. තාරක නුවන් දිල්හාර

      ආර්යා 2 තියෙනවා බං සයිට් එකේ

    2. Damithu

      Eke link eka weda nhn

  18. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  19. Krisha

    Subtitle was perfect. When i download this copy and subs i had a doubt since there was no english subtitle but this guy had done a really good job it was a perfect sub. I cant give a good score to the file but your effort must be appreciated.

  20. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Asanka

    Patta saho.... Thanks....

  22. Madu ishan

    Ela