ආයුබෝවන් හැමෝටම! මෙච්චර කල් කලේ බයිස්කෝප් එක පැත්තට ඇවිල්ල ෆිලුමක්, සබ් එකක් ඩවුන්ලෝඩ් කරපු එකනේ. ඉතින් වෙනසකටත් එක්ක හිතුව සබ් එකක් කරොත් හොදයි කියල. නිවාඩුවට ගෙදරත් ඉන්න එකේ කරලා දාන්න හිතුවා. මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඉතින් වැරදි අඩුපාඩු එහෙමත් ඇති. ඒවත් කියල කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ…

ආයුබෝවන් හැමෝටම! මෙච්චර කල් කලේ බයිස්කෝප් එක පැත්තට ඇවිල්ල ෆිලුමක්, සබ් එකක් ඩවුන්ලෝඩ් කරපු එකනේ. ඉතින් වෙනසකටත් එක්ක හිතුව සබ් එකක් කරොත් හොදයි කියල. නිවාඩුවට ගෙදරත් ඉන්න එකේ කරලා දාන්න හිතුවා. මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඉතින් වැරදි අඩුපාඩු එහෙමත් ඇති. ඒවත් කියල කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ. සමන් ප්‍රසාද් සහෝදරයව අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනෙ. ඔහු තමා මේක මට බාරදුන්නේ.
එහෙනං දැන් කතාව පැත්තට හැරෙමු. පටන් ගන්නෙ 1800 ගණන්වල සීන් එකකින්. තමන්ගේ අතුරුදහන් උන දුව හොයන්න දෙන්නෙක් ගෑණු කෙනෙක් ලගට එනවා. මැඩම් Addisson තමා එයාගේ නම. එයාට මළවුන් එක්ක සම්බන්දතා පවත්වන්න පුළුවන් කියල කියනවා. එත් මෙතන වැඩේ හොදටම අවුල් යනවා. ජිවිතත් නැති වෙනවා. ඊට පස්සේ තමා වර්තමානෙට එන්නේ. අලුත් පවුලක් මේ ගෙදර මිලදී අරගෙන පදිංචියට එනවා. එයාලත් ටික දවසක් යද්දී ගෙදර ප්‍රශ්නයක් තියෙනවා කියල තේරුම් ගන්නවා. ගොඩක් අත්භූත සිදුවීම් සිද්ධ වෙනවා. එතනින් එහාට කතාව බලලම දැනගමු නේද.
මේකේ ඉන්න නළු නිලියෝ කට්ටියත් පොඩ්ඩක් අලුත් අය. Imdb අගයත් ටිකක් අඩුයි, 3.7 වගේ තියෙන්නේ. හැබැයි කතාවේ නම් අඩුපාඩුවක් නැහැ. ගලාගෙන යන විදිහ හොදයි. 2016 අගෝස්තු 5 වෙනිදා තමා ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ.
එහෙනම් ෆිල්ම් එක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා. නැවත හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Remains.2016.1080p.WEB-DL.AAC2.0.H264-FGT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,874 downloadsDownload The.Remains.2016.Baiscopelk.com_.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/AmilaKalhara1-e1481586721532.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල කල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අමිල කල්හාර
Subtitles
23 comments
Obama_SL
අමිල කල්හාර
බොහොම ස්තුතියි.
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!අමිල කල්හාර
බොහොම ස්තුතියි අදහසට.. බුදු සරණයි!
Chamikara Vidanage
ඔන්න පළවෙනි නිර්මාණයට පළවෙනි කමෙන්ට් එක මගෙන්. සුබ පැතුම්. මේක ලස්සන කතාවක්. ජය වේවා!
Chamikara Vidanage
අයියෝ දෙවෙනියා නේද? :)
අමිල කල්හාර
Thanks bro! Your ideas are so valuable fro my future works. thanks again. Jayawewa!
දිල්ශාන් සචින්ත
නියමයි තවත් අලුත් සබ් කරුවෙක්..
මුලින්ම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට.
ඒ වගේම සුබපතනවා පලවෙනි වැඩේට.
දියටම අඩවියත් එක්ක එකතු වෙලා දිග ගමනක් යමු
ජය වේවා.අමිල කල්හාර
ගොඩක් ස්තුතියි සහෝ! ඔයාලගේ උදවු එක්ක ඉස්සරහට තව වැඩ කරමු. ජයවේවා!
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
අමිල කල්හාර
Thank you so much bro. Really appreciate your words!
Udara Damith B/K
සුබපතනවා පලවෙනි එකට
තැන්ක්ස්
හොද ට්ව් සීරියස් එකක් එහෙම දෙන්ඩ
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)අමිල කල්හාර
Aniva saho. Issarahata thawa wada tikak karamu! jayawewa!
Udara Damith B/K
macgyver-2016 මේකට පුලුවන්නම් සබ් කරන්da
අමිල කල්හාර
Aniva saho.. Api balamu issarahata.
Sajith Anthony
පළමු උපසිරැසියට සුභ පතුම් සහෝ,
rate එක අඩු වුනාට trailer එක බැලුවම නම් නියමයි වගේ. හොල්මන් නම් අනිවා බානව ඉතින් :P
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!අමිල කල්හාර
Thanks sahoo!
අසිත
elama saho thanks
අමිල කල්හාර
Tnq bro!
Amila Mudalige
Thanks saho sub ekta.
අමිල කල්හාර
Elaz sahoo!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අමිල කල්හාර
ගොඩක් ස්තුතියි රොයිලි අයියේ!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......