ප්‍රෝ ටේක් ඩවුන්… මේකට මාශල් ආර්ට්ස් කියන්න පුලුවන්. නැත්නම් නිදහස් රෙස්ට්ලින් කියන්නත් පුලුවන්. මේකට කොච්චර සල්ලි යොදවල තියෙනවද කියන එක කියන්න අමාරුයි. ඒත් එක දෙයක් පැහැදිලිව කියන්න පුලුවන්. ඒ පොඩි ගානක් නෙවෙයි කියන එක. ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ශක ධ්‍යාන් ඔබරෝයි ගේ පුත් ආකාශ් ඔබරෝයි මෙය ක්‍රිකට් ප…

ප්‍රෝ ටේක් ඩවුන්… මේකට මාශල් ආර්ට්ස් කියන්න පුලුවන්. නැත්නම් නිදහස් රෙස්ට්ලින් කියන්නත් පුලුවන්. මේකට කොච්චර සල්ලි යොදවල තියෙනවද කියන එක කියන්න අමාරුයි. ඒත් එක දෙයක් පැහැදිලිව කියන්න පුලුවන්. ඒ පොඩි ගානක් නෙවෙයි කියන එක. ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ශක ධ්‍යාන් ඔබරෝයි ගේ පුත් ආකාශ් ඔබරෝයි මෙය ක්‍රිකට් ප්‍රීමියර් ලීග් ලෙස සලකා ඉන්දියාවට ගෙන ආවා. මේ පාර තරඟාවලිය බොහොම තීරනාත්මකයි. හැමෝම කියන්නෙ ඒ සුල්තාන් හින්දා කියලයි. කවුද මෙ සුල්තාන්?
මම එයා සෙල්ලම් කරනවා දැකල තියෙනවා. දිනන එක එයාගෙ ආශාවක් නෙවෙයි. එයාගෙ පුරුද්දක්.එයාගෙ බලයෙ ජවය තියෙනවා. එයාගෙ ජවයෙ බලය තියෙනවා. ඒ වගේම පරාද වෙන එක එයාගෙ පුරුද්දකුත් නෙවෙයි. එයාගෙ එක පාරක් දහ දෙනෙකුට සමානයි. ඒ තමයි හරියානාවෙ රජු, හරියානාවෙ ආත්මය… හරියානාවෙ ජීවය සුල්තාන් අලි කාන්. මෙයා තමයි ඔලිම්පික් රන් පදක්කමක් දිනල ඉන්දියාවෙ නම බබලවපු එකම කෙනා. සුල්තාන්ගෙ ක්‍රීඩා ජීවිතය වගේම ප්‍රසිද්ධ වුනු කතාවක් තමයි සුල්තාන්ගෙ ආදර කතාව. ගමේ සමාජයෙ ජනප්‍රියම ආදර කතාව. හැබැයි ඒක එච්චර සතුටුදායක එකක් නම් නෙවෙයි. ඒකෙ කිසිම මිනී මැරුමක් උනෙත් නෑ. ඒ වගේම කිසිම මනුස්සකමකුත් නෑ.
එහෙනම් බලමුද සුල්තාන්ගෙ ආදර කතාව?
සමාවෙන්න ඕනෙ, සෑහෙන්න පරක්කු උනා මේ චිත්‍රපටිය අරන් එන්න. 2016 ජූලි හය වනදා තිරගත වූ මේ චිත්‍රපටිය දැනට වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතරින් හතර වන ස්ථානයේ රැඳී තිබෙනවා. මෙය Salman Khan ගේ චිත්‍රපටි වලින් කොටි සියය ඉක්මවා ආදායම් ලැබූ තුන් වන චිත්‍රපටයද වෙනවා.IMDb අගය 7.4. Salman Khan, Anushka Sharma,Randeep Hooda රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Ali Abbas Zafar. ඒ වගේම Salman Khan සහ Anushka Sharma එකට රඟපාන පලවෙනි චිත්‍රපටියත් මේකයි. ඉතින් එහෙනම් මාස තුනකට විතර පස්සේ උපසිරැසියක් අරගෙන ආවේ. කරන්න පටන් ගත්තු දවසෙ ඉඳන් සෑහෙන්න බාධක ආවා. මුලින්ම හරි ඉංග්‍රීසි සබ් එකක් තිබුනෙ නෑ. ඒ හින්ද අසා ලිවීමක් තමයි කරන්න උනේ. ඊට පස්සෙ ඔක්කොම ඉවර කලාම කම්පියුටරේ කැඩුනා. අද තමයි ඔන්න දෙන්නෙ. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමු වෙමු. මතක් උනොත් කොමෙන්ටුවකුත් දාගෙන යන්න.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම බ්ලුරේ පිටපත් සඳහා ගැළපේ.
32,167 downloadsDownload Sulthan-2016-BR.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
54 comments
Shnaka
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Baiscope Movie
෴බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴
මෙම උපසිරසට අදාල සිනමා පටය ලබාගනීමට Baiscope Movie වෙබ් අඩවියට පිවිසෙන්න…dilan
dishoom hindi movie eke sinhala sub denna plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Gathsara Umesh Kumara
වෙන අඩවියකින් දීල තිබුනත අපේ සයිට් එකෙන්ම දෙනකම් බ්ලාගෙනම ඉදියා....
................ෆිල්ම් එක ඩිරෙක්ට් බාගැනීමට නම්(උපසිරැසියට අදාලම කොපිය )ගූගල් එකේ directmvs කියල ටයිප් කරල එතනින් එන බ්ලොග්ස්පෝට් එකට ගිහිල්ල ෆිම් එකේ නම සර්ච් කරල අදාල වීඩියෝ පටය බාගන්න..........
KAVINDUGAYASHAN
HODA COPIYAK AVILLA MEKA AKATATH SUB DANNA TNX
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සොයුරිය..... මේකනම් හොඳම කොපියක් ආවාම මම බලනවා.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.kasun chamara
මේ දහරා මුතු අමා ගෙ මූන දැක්කම කියන්න පුලුවන් මේ sub එක හොද එකක් නෙවේ කියල.
Nadun
ela... Thankx Brother... jayen jaya... aluthma sub wadi wadiyen denna labewa kiyala wish karanawa...
Nadun
samawenna................... thankx SISTER.... waradimakain puruddata Brother kiyala type una....
Seo spider
Me wage film nam hoda copy enakam inne ne. Munge thiyenne quality actions neweine. Thanikara camera weda. Me copiya aran balanawa.
damith
hindi kohomath gon part thamai bn.
maheshbabu
elakiri filumakne...... thank's sister...
nishadi wickrama
tnx
Purni
දහරා නංගි, පලමු උපසිරැසියට හදවතින්ම සුබ පතනවා. දිගටම මේ වගේ හොඳ චිත්‍රපට වලට හඬකැවීම ලබාදෙන්න
මධුකප්‍රිය පෙරේරා
අහ්හ් ..පළවැනි උපසිරැසිය?හඩ කැවීම? පුර්නි ඔලුව කොහෙවත් වැදුනද?
Kavishka
පවු ඕයි ඔහොම චාටර් කරන්නෙපා
Kulanjana Maduranga
niayamai…enakm balan hitapu filumak.br awama update 1k dann.thanks DAHARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
tnk u keep going
Sanindu Lakkitha
Suba Petum Sis.. Digatama Sub Demu.. Good Luck.. Mulinma sub karala tiyenne patta filumakata.. thnx again...
Wasa
Thanks ama
apriyantha kumara
thanks yaluwa
Thilinã Nűwań Mălsăra
බොහොම ස්තූතියි සහෝ
Tharindu_Rukshan_Perera
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරිය . දෙනකන් බලා හිටියේ හොඳ කොපියක් ආවාම බලනවා
ඔබට ජයෙන් ජය...!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!බුදු සරණයි.. !
Reshan
thanks
Lakshitha Tharindu Nuwan Rajapaksha
machan "Findind dory","ritchet & clank" sub sahitha film nadda?
dilan
"dishoom" hindi movie eke sub dnne needda?
chamika
thank you very much,,,
Tharaka Nuwan Dilhara
බොහොම ස්තුතියි උපසිරසියට....
බලාගෙන හිටියේ මේක දෙනකල්
කමෙන්ට් එකක් දාන්නෙත් කාලෙකින්
ජයෙන් ජය.....!!!ගයාන්
dvd rip ඇවිල්ලා ... සබ් එක අප් කරන්නකෝ ...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavindu kariyawasam
mata link eka dennako plz
Sisila Prasad
බොහොම ස්තුතියි සොහොයුරිය.
Blu-ray කොපියක් ඇවිල්ලා තියෙන්නෙ.
ඒකට සබ් එක update කරාට පස්සෙම බලනවා.
දිගටම මේ වගේ හොඳ ෆිල්ම් වලට සබ් කරමු.
ජය...!මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොම ස්තුතියි.
Sanath Indika
thx ssis
danuka
brrip ekata sync karala tyenawa nam anthimayi,puluwan nam hariyata hadala daanna.
tharindu
thank u very much siss
chaama
time out yana seen ekka thiyei
Kavinda Banuka Athukorala
Elao
hitlor
bohoma pin mitraya
sanka
thks.
Suresh
Super...thnks for you
Niky
Thanks sis and all the best..!! :)
mindika
thanks
Chanaka
Thanks dear
rush
tnx sis
Tharindu
බොහොම ස්තූතියි...
chami
ආයෙනම් පරිගනකය කෑඩෙන්න එපා
Ishara.m
Onna dn thama mamath balanna yanne.thanx sahodaraya......❤
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා
මොළ කකුලුස්
නියම film එකක්....උපසිරසියට ගොඩක් ස්තූතියි යාළුවා.......ජය වේවා.......උඩ තියන විස්තරයටත් thanks.......
Shashen Nethmika
thank you
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnxxx sahoooo