Sumathi Valavu (2025) Sinhala Subtitless ආයුබෝවන්, මේ සති දෙකේ මලයාලම් පෙරහැරක් OTT release උනා. ඉතිං ඒකෙ හොඳම සහ හිට් උන එක එදාම මම දුන්නා. ඊළඟට මට අල්ලල ගිය එක තමයි සැප්තැම්බර් 26 වෙනිදා නිකුත් උන මේ ලස්සන චිත්‍රපටිය. horror comedy ශානරයට අයත් මේ චිත්‍රපටිය හොල්මන් වලට ආස කරන අයට විශේෂයෙන්ම සෙට්…

ආයුබෝවන්, මේ සති දෙකේ මලයාලම් පෙරහැරක් OTT release උනා. ඉතිං ඒකෙ හොඳම සහ හිට් උන එක එදාම මම දුන්නා. ඊළඟට මට අල්ලල ගිය එක තමයි සැප්තැම්බර් 26 වෙනිදා නිකුත් උන මේ ලස්සන චිත්‍රපටිය. horror comedy ශානරයට අයත් මේ චිත්‍රපටිය හොල්මන් වලට ආස කරන අයට විශේෂයෙන්ම සෙට් වෙයි. මේ දවස් වල මම යක්ෂණියො, පෙරේතයො ඉන්න චිත්‍රපටි කීපයක්ම කලා. ඒත් මේ වගේ කෙලින්ම හොල්මන් වෙන එකක් කලේ නෑ. ඉතින් බය වෙන්න ආස හිතෙන අයට මේක හොඳයි. එහෙම කිව්වට බය වෙලා නොබල ඉන්න එපා,එහෙම බය වෙන්නෙ නෑ මේක කොමඩියක්.
කතාව එක්දහස් නමසිය අනූ ගණන් වල එකක්. ඒ කාලෙ ‘මලයාලම් සිනමා ඉතිහාසයේ විශිෂ්ඨතම චිත්‍රපට වලින් එකක් වන මනිචිත්‍රතායු’ බොක්ස් ඔෆිස් හිට් වෙමින් ප්‍රදර්ශණය වන අවධිය. ඒකෙ ඉන්නෙත් යකින්නක්, මේකෙ ඉන්නෙත් යකින්නක්.එක් දහස් නමසිය පණස් ගණන් වල සිද්ධ උන සත්‍ය කතාවකින් ආපු කටකතාවක් තමයි මේකෙ වස්තු බීජය වෙන්නෙ. වනාන්තරයක් අසල තියෙන ගමක සිට දිවෙන පාරක වංගුවක්. රාත්‍රියෙ ඒක පහු කර ගෙන යන්න කවුරුවත්… ඇති කතාව ස්පොයිල් නොකර ඉන්නම්. හැබ්යැ ගමේ මිනිස්සු අතර ඇතිවෙන ගැටළු , හබ , පෙම් සම්බන්ධතා ඉතා සුන්දරව මේකෙ ඉදිරි පත් කරල තියෙනවා.
අර්ජුන් අශෝකන්, සයිජු කුරුප්, බාලු වාර්ගීස් ගෝකුල් සුරේෂ් ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවනවා. විශ්ණු සශි ශංකර් ගේ අධ්‍යක්ෂණයක් වන මෙය වාණිජ අතින් මේ වසරේ හිට් උන චිත්‍රපටයක් ලෙස සැලකන්න පුළුවන්
.තවත් ලස්සන උපසිරැසියකින් නැවත හමු වෙමු. ආයුබෝවන්
Sumathi Valavu (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,015 downloadsDownload Sumathi-Valavu-2025.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Hridayapoorvam (2025) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #2025
- #BANDULA K
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sumathi Valavu (2025) Sinhala Sub
- #Sumathi Valavu (2025) Sinhala Subtitless
- #Sumathi Valavu Sinhala Sub
- #Sumathi Valavu Sinhala Subtitless
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Buddhika laKMal
Kavi
බොහොම ස්තූතියි සහෝ!
Lahiru
දෙනකන් බලන් හිටියේ.. බොහොම ස්තූති සබ් එකට..
Arawinda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S HSahan Gayantha
thanks a lot brother sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Sumathi Valavu (2025) Sinhala Subtitles | යක්ෂණීගෙ වංගුව [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/09/Sumathi-Valavu-2025-2.jpg)

තැන්ක්යූ බන්දුල සහෝ මේ විදිහට එක දිගට මලයාලම් ඒවට සබ් දෙනවට...........