කොහොමද කට්ටියටම!,කතාව ගැන කොටන්න කලින් මුලින්ම Thanks කරනවා මේ ෆිලුම හොයල දුන්න හෙළලි අක්කට,මම සබක් කරන්න ෆිලුමක් හොයහොය ඉන්න වෙලාවෙ තමයි අක්කා මට මේ ෆිලුම ගැන කිවුවේ ඒ නිසා හෙළලි අක්කේ සබට Thanks!! මේ චිත්‍රපටිය ගැන කතා කරනවනම් මේක IMDB දර්ශකයේ අගය 6.7ක් හා කුණු තක්කාලි එහෙමත් නැත්නම් Rotten Tomat…

කොහොමද කට්ටියටම!,කතාව ගැන කොටන්න කලින් මුලින්ම Thanks කරනවා මේ ෆිලුම හොයල දුන්න හෙළලි අක්කට,මම සබක් කරන්න ෆිලුමක් හොයහොය ඉන්න වෙලාවෙ තමයි අක්කා මට මේ ෆිලුම ගැන කිවුවේ ඒ නිසා හෙළලි අක්කේ සබට Thanks!!
මේ චිත්‍රපටිය ගැන කතා කරනවනම් මේක IMDB දර්ශකයේ අගය 6.7ක් හා කුණු තක්කාලි එහෙමත් නැත්නම් Rotten Tomatoes දර්ශකයේ 66% ගන්න සමත්වෙච්ච Horror,Mysteryගණයට අයත් ෆිලුමක්.
මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන් වගේ ගෙතෙන්නේ නිවාඩු කාලෙ කරන්න වැඩක් නැතුව සීරියල් කිලර් කෙනෙක් එහෙමත් නැත්නම් අනුක්‍රමික මිනීමරුවෙක් ගැන හොයන්න ගිහිපු කොල්ලො set එකක් ගැන තමයි.මේ කොල්ලෝ හතර දෙනා එකතුවෙලා කොහොමද මේ සීරියල් කිලර්ව අල්ලගන්න හදන්නේ,කවුද මේ සීරියල් කිලර්,ඒ අය අන්තිමට සීරියල් කිලර්ව අල්ලගනීද කියන එක බලන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ:-francois Simard, Anouk Whissell සහ Yoann-Karl Whisell. නළු නිළියන් විදිහට රඟපාන්නේ:-
Graham Verchere-(Davey Armstrong)
Judah Lewis -(Tommy ‘Eats’ Eaton)
Caleb Emery -(Dale ‘Woody’ Woodworth)
Cory Gruter-Andrew -(Curtis Farraday)
Tiera Skovbye -(Nikki Kaszuba)
එහෙනම් කතාව ගැන කිවුවා ඇති වගේ නේ.ඔනේ නම් කතාව අරගෙනම බලන්න.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,350 downloadsDownload Summer-of-84-2018.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විමුක්ති සත්සර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-03-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විමුක්ති සත්සර
Subtitles
48 comments
Kantha_DLA
DRH
baiscopedownloads site eke dila tiyana eka copy ekakatawat subtitle match wenne na.
Udara Damith Dissanayaka
එහෙනම් ඒ සයිට් එකට කමෙන්ට් එකක් දා nda
Kavinda
sub akata thanks saho
යුරාන් ධනුක
ස්තූතියි උපසිරැසියට...
Mawan Geethanjana
thanks
Sherlock holmes
Thanks bro..
Milind@
Thanks saho
Ravindu Dananjaya
baiscope download එකට දීල තියෙන ලින්ක් එකට සබ් එක මැච් වෙන්නේ නෑ
Hansaka19920
Ow bn
Ravindu Dananjaya
දීලා තියෙන ලින්ක් එකට හරියන සබ් එකක් දෙන්නකෝ ඉක්මනට
Anonymous
Sub eka set wenne nane filmekata
Ravindu Dananjaya
හදලා දාන්නකෝ
gihan perera
ස්තුතියි සහෝ....දිගටම මේ වගේ උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා...
බොබී
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
Prabodha Madhusankha Hettiarachchi
Thank brooo sub ekata...
Sanu321
mata kavuru hari kiyala denavada kohomada me films download karane kiyala.im new user.
123sachithra123
Baicecopedownloads yanna
Sanu321
due to copyright issues. we do not provid any torrent links
mehema pene why. download link mokuth penane nane.please helpEranda Malith 2.0
Thanks mcn sub ekata
Amalka Himeshan
Thanks sub ekata
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............. ජයවේවා.......!!!!!!!!!!!
Kulanjana Maduranga
subata thanks....
vertex89
baiscopedownload eke dena br rip walata sub match wenne na saho.puluwan nam sub eka hadala denna.web dl ekata sub eka thiyenne.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Tharaka
THANKS..................
Dewadithya
Thanks for Sub!
sasala
thanks
TharakaWAS
Subata thanks bro...
Jaya wewa...!!!prasakr
sub ekata thanks jaya wewa
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි විමුක්ති සහෝ.
ජයෙන් ජය.Sajithlakshan
thanks .............
AsithaDilruwan
Ela saho thanks
Maduka
Sub ekata sthuthiyi
Biascope ekata jayawevaරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madusharulz
BR pitapath walata wada na bro
madusharulz
BR pitapath walata sub eka wada na bro
madusharulz
BR pitapth walata sub wada na bro
Hashan M. Priyadarshana
Thank you wewa bro sub ekata
Lakshansilva18
බොහොම ස්තුති උපසිරසියට
Lakshansilva18
බොහොම ස්තුති උපසිරසියට.. Burning 2018 එකටත් sub දෙන්නකො
Lakshansilva18
Sub ekata බොහොම ස්තුති
jiiwantha lakmal
Ela..
Age of summer ekatth sub ek dennako..tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Thisal
thanks
devinda969
Thank you Vimukthi
LimeGreenSoda
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!