පොඩි නිහැඩියාවකට පස්සේ ඔන්න ෆිල්ම් එකක් අරන් ආවා. මුලින්ම මේක ගොඩක් පරක්කු උනා, ඒකට සමාවෙන්න ඕනේ මට මේක දීපු සෙට් එකාගෙන් ඇතුළු ඔයාලා ඔක්කොම අයගෙන්..මම හේතු කියන්නේ නැහැ.නමුත් මම මේ උපසිරැසිය, මග නවත්තලා, ඒ වෙනුවට වෙනත් උපසිරැසිගණනාවක් කරලා දුන්නා. හරියටම, Batman VS Robin එකෙන් පස්සේ. අනික තව දෙයක්…
පොඩි නිහැඩියාවකට පස්සේ ඔන්න ෆිල්ම් එකක් අරන් ආවා. මුලින්ම මේක ගොඩක් පරක්කු උනා, ඒකට සමාවෙන්න ඕනේ මට මේක දීපු සෙට් එකාගෙන් ඇතුළු ඔයාලා ඔක්කොම අයගෙන්..මම හේතු කියන්නේ නැහැ.නමුත් මම මේ උපසිරැසිය, මග නවත්තලා, ඒ වෙනුවට වෙනත් උපසිරැසිගණනාවක් කරලා දුන්නා. හරියටම, Batman VS Robin එකෙන් පස්සේ. අනික තව දෙයක් කියන්න ඕනේ. මේ තමා මම දෙවැනියට කරපු ලයින් [2630] තියෙන ලොකු ෆිල්ම් එක. කොහොමහරි පොඩි කික් එකක් ඇවිත් මට මේක ඉවර කරනකන් නොඉවසිල්ලෙන් හිටියේ..
කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nuri Bilge Ceylan විසින්. ඒවගේම මේකේ හොද කොපියක් ආවේ දැනට මාස හතරකට කලින්. මේකේ IMDb අගය 8.4/10 ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම මේ ෆිල්ම් එක විනාඩි 195ක් ධාවනය වෙනවා.
අයිඩින් කියලා කලින් රගපාපු නළුවෙක් ඉන්නවා. එයා ජිවත් වෙන්නේ ඇන්ටෝලියාවල. එයාට කියලා හෝටලයක් තියෙනවා. තව නගරයේ ගොඩක් කඩවල් පවා මෙයා කුලියට දදීලා තියෙන්නේ. ඒවගේම මෙයා ඉන්න ගම්ම්නයේ අය ජිවත් වෙන්නේ මෙයාගේ ඉඩම්වල හදපු ගෙවල්වල. නමුත් මෙයාට කුලියක් එකෙනුත් ලැබෙනවා. ඒවගේම මෙයා දැන් රගපාන්නේ නැති නිසා කරන්නේ ලිපි ලියන එක. මෙයාගේ ලිපි ගොඩක් ජනප්‍රියයි. ඒවගේම තමා මෙයා පොතකුත් ලියනවා. තව මේ අයිඩින් විවාහ වෙලා ඉන්නේ නිහාල් කියලා ගොඩක් තරුණ, ලස්සන කාන්තවක් එක්ක. ඒවගේම තමා මෙයාගේ සහෝදරිය විවාහ වෙලා නමුත් දික්කසාද වෙච්ච කෙනෙක්. ඒ හින්දා ඇය ගොඩක් වේදනාවෙන් ඉන්නේ. ඉස්සරහට කතාවේ ගොඩක් දේවල් වෙන්න තියෙනවා. නමුත් මම කියන්න යන්නේ නැහැ. මොකද කතාව මට කෙටි කරන්න තේරෙන්නේ නැහැ. ඒ තරමටම පට්ට දිගයි. ඒවගේම මේකේ අන්තිම කොටස ටිකක් සංවේදී.
“මේක ගහගන්න, මිනිමරගන්න,බෝම්බ ගහන,ලේ උරා බොන, මිනි මස් කන ඔයාලා හිතන ඇක්ෂන් ගනයේ ෆිල්ම් එකක් නෙවේ. ඒ හන්දා ඔයාලා මේක අරන් හරි නැහැ කියලා අජුත කමනේට් දාන්න කලින් ඔන්න මම කලින්ම දැනුවත් කලා හරිද.” , කනකොහොම නමුත් ඔයාලට මම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා. තවත් අලුත් වැඩකට අතගහලා තියෙන්නේ.එහෙනම් ඒ අලුත් වැඩෙන් මුණගැහෙමු. එතකන් සතුටින් ඉන්න.ජයවේවා..!!
745 MB (BR) කොපිය මෙතනින් බාගන්න
70a5fad66be9b5afa0469c842b6ac7da328727221.74 GB (BR) කොපිය මෙතනින් බාගන්න
ed0088297cb00daf464705e8757843bd7bf8b11d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,349 downloadsDownload Winter-Sleep-2014.zip182 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
32 comments
roy
එල්.සී. දමැල්
ස්තූතියි සහෝ...
නියමයි...
ජය...Sajith Anthony
බොහෝම ස්තුතියි සබ් එකට
ජයවේවා……!!Dhanushka
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
me
thanks
Tharindu
Thank you very much saho....ela film ekkne pattai..:-)
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Amila
Thanks...
nirosh
ala machooo.. thawa hoda sub karanna shakthiya ha dairiya lebewa,,
Rashmika
thanks lot saho..me wge ewnm ata arinne na aniwa blnw..
puluwnm Leviathan 2014 ekt sub denna
JAYA WEWA!!prabhath
thanks mat oya gaha maragann ewata kemati ne
මොහොට්ට්
මේක වීසිස්ට තුර්කි සිනමා පටයක්.ඉඳහිට හෝ මෙවෙන්නක් ලබාදීම ගැන වඩාත්ම ස්තුතියි
ඉසු ඩිපි (Isu DP)
බලන්න ඔනේ එකක් වගේ, හැබැයි වෙලාව තමයි ප්‍රශ්නේ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DYenu
බොහොම ස්තුතියි උපසිරසියට..තව තවත් උපසිරසි දෙන්න ලැබේවා ....
Chami
Thank you very much...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Isuru
සබට බොහොම ස්තූතියි සහෝ. මේ වගේ ෆිල්ම් බලන්න මම හරි කැමතියි. ඔන්න බා ගන්නවා.
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
prabhath
sub galapenne machan adaganna try kala hri giye ne.puluwannm 745mb copy eke time line tka hadala danawada?
Chamara Sampath
නෑ ,එක හොදට ගැලපෙනවා.මම ගත්තේ Winter.Sleep.2014.SUBFRENCH.BDRip.x264-SEiGHT කියන 735MB.කොපිය
prabhath
uda torrent eka wada ne eke torrent hash eka searc kalama denne menna meka Winter+Sleep+2014+480p+BluRay+x264+mSD aulak ne macan tanks sub ekata
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.Oshanda
I Like This
indika
thn Q :)
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavinda
machan uba wat the return eke last 10 ep eka depan “ගයාන් රූකාන්ත”ta mokada une kiyla hoyala balanna
“චූටී මල්ලි”
tnx
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයnimal dissanayake
ස්තුතියි චාමර,
යළි හමුවෙමු තවත් ෆිල්ම් එකකින්!
එතෙක් ජය, සැප, සුව සපිරි අනාගතයකට
සුබාසිරි!Lakshansilva18
In the name of father movie ekata sub dennako
sasanka
thanks for the sub
Waruna Kamalawansha
නියමයි... බොහෝම ස්තූති
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Winter Sleep (2014) | ශිතකාලයෙන් පසුව ගිම්හානය උදාවෙවීදෝ..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Winter-Sleep-2014-.jpg)

mama 1st thmx bro....