ආයුබෝවන්. මේ මගේ හතරවැනි උපසිරැසිය. තුන්වැනි උපසිරැසිය කරලා සති දෙකක් ඇතුලත වගේ මේක ගේන්න හැකිවුණා ගොඩක් වැඩ රාජකාරී මධ්‍යයේ. ඉතින් මේ අවස්ථාව මට ලබා දුන්න හසන්ත සහෝට ස්තූතිවන්ත වෙන ගමන් එහෙනම් චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්. 2017 ජූලි 14 තිරගතවීම ආරම්භ කරලා තියෙන මේ ච්ත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන…

ආයුබෝවන්. මේ මගේ හතරවැනි උපසිරැසිය. තුන්වැනි උපසිරැසිය කරලා සති දෙකක් ඇතුලත වගේ මේක ගේන්න හැකිවුණා ගොඩක් වැඩ රාජකාරී මධ්‍යයේ. ඉතින් මේ අවස්ථාව මට ලබා දුන්න හසන්ත සහෝට ස්තූතිවන්ත වෙන ගමන් එහෙනම් චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්.
2017 ජූලි 14 තිරගතවීම ආරම්භ කරලා තියෙන මේ ච්ත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජිස් ජෝයි විසින්. මිනිත්තු 135ක් පුරාවට දිග හැරෙන මේ ච්ත්‍රපටිය හදන්න ඉන්දීය රුපියල් කෝටි 4ක් විතර වැයවෙලා තිබෙන අතර මෙය ඉන්දීය රුපියල් කෝටි 26ක් පමණ උපයාගන්න සමත් වෙලා තියෙනවා. IMDB දර්ශකයේ 7.1/10 අගයක් ගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටියේ ශ්‍රීනිවාසන්, සිද්දික්, ආසිෆ් අලි, අපර්ණා බාලමුරලි ඇතුලු මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් රැසක් රඟපානවා.
කථාව දිහාට පොඩ්ඩක් අවධානය යොමු කරොත්, උන්නි කියන්නේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය වරයෙක්. එයා උගන්වන්නේ ආර්ථික විද්‍යාව. මෙයා අතිරේඛ පන්තියක් කරනවා ඉරිදා දවසක එයාගේ සිසුන්ට. පන්තියේ විවේක කාලයේදි එයාට එනවා දුරකථන ඇමතුමක්. ඇමතුමෙන් කියන්නේ ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක කෙනෙක් රෝහල් ගතකරා කියන ආරංචිය. ඉතින් උන්නි යනවා රෝහලට අධ්‍යක්ෂකතුමාව බලන්න. උන්නි යන්නේ පොඩි යටි අරමුණකුත් ඇතුව. මොකද උන්නිගේ හිතේ ලොකු ආශාවක් තියෙනවා චිත්‍රපටියකට තිරපිටපතක් ලියන්න. උන්නි යන්නේ එයා ලියපු තිර පිටපතේ කථාව අර අධ්‍යක්ෂකවරයට කියන්න…
උන්නිට පුළුවන්වේවිද අධ්‍යක්ෂකවරයට එයාගේ කථාව කියන්න?
උන්නිට දුරකථන ඇමතුම ආවේ කාගෙන්ද?
උන්නිගේ තිර පිටපතේ අන්තර්ගත කථාව කුමක්ද?
ච්ත්‍රපටිය අවසන් වෙනකම් නැරඹුවොත් මේ ප්‍රශ්න ටිකට පිළිතුරු ලැබෙයි. ඉතින් චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් දවසක අළුත් උපසිරැසියකින් හමුවනතෙක් සැමට ජය, සතුට ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා… ජයවේවා…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
4,306 downloadsDownload Sunday-Holiday-2017.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මේනක හේරත්
Subtitles
21 comments
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sanjeewa2010
Thnxxxxxxxxxxxxxxx
malith
Ela ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
aniwa bamak thma...
rangika Kariyawasam
නියමයි මේනකයා. මලයාලමි ෆිලුමකට සබ නැතිව එපාවෙලා හිටියේ. හැමදාමත් වගේ ලෙසටම සබ තියෙනවා . මේක හදන්න කාපු කට්ටට අපේ ප්‍රණාමය . දිගටම සබ් ඔිනා. ජය ජය වේවා . Avarude ravukal malayalam ෆිලුම ෆටිටයි .ඒකටත් සබ දෙන්න සහෝ.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මේනක සහෝ.
ජයෙන් ජය.ThilinaDinelka
onna ehenam malayalam pissek wana mama me filumath baawaa...sub ta thnx....oyal godak mahansiwenawa api eka dannawa bro....#respect .......#baiscope
Chamantha harsha
THanks for sub
snak
thanks saho..sub ekata..digatama sub demu.j
malshika
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වෙවාN_R
Thanks.
niwanthaka
බොහොම ස්තූති
Hemantha De Silva
Thanks Menaka...
Niyamai...
Thawath Bammak.ශසිත් සඳරුවන්
උපසිරැසියට බොහොම තුති සහෝ...
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!MadhuBandara
Thank you yaluwa...
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!thara_sam
bohomathama sthuthi...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela...!!!