Watch Trailer

Tiger (2015) Sinhala Subtitles | අනාථ නිවාසයේ මිතුරුදම [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම. මේක මගේ තුන්වෙනි සබ් එක. අදත් සුපිරි තෙලිඟු ෆිලුමකට සබ් අරගෙන ආව. ඔක්කොටම කලින්, මගේ කලින් සබ් වලට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිල තිබුන, එයාලට මුලින්ම ස්තූතියි කරල ඉන්නම්. 2015 ජූනි මාසෙ 26 වෙනිද තිරගත කිරීම ආරම්භ කරපු මේ ෆිල්ම් එක, මේ වන විට IMDb හී 5.6 ක අගයක් අරන් තියෙනව. ෆිල්ම…

ආයුබෝවන් සියලු දෙනාටම. මේක මගේ තුන්වෙනි සබ් එක. අදත් සුපිරි තෙලිඟු ෆිලුමකට සබ් අරගෙන ආව. ඔක්කොටම කලින්, මගේ කලින් සබ් වලට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිල තිබුන, එයාලට මුලින්ම ස්තූතියි කරල ඉන්නම්.

2015 ජූනි මාසෙ 26 වෙනිද තිරගත කිරීම ආරම්භ කරපු මේ ෆිල්ම් එක, මේ වන විට IMDb හී 5.6 ක අගයක් අරන් තියෙනව. ෆිල්ම් එකනම් අවුරුදු කිහිපයක් පරණයි, සමහරු මේ වෙනකොට මේක බලලත් ඇති. ඒකට කමක් නෑ. සිංහල සබ් එක්ක ආපහු බලන්න කියල ආරාධනා කරනව. මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නෙ Sundeep Kishan සමගින් Seerat Kapoor. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Vi Anand විසින්.

අපි චිත්‍රපටයේ කතාව දිහාවට හැරුනොත් ප්‍රධාන චරිතය ටයිගර් සහ ඔහූගේ හොදම යාලුව විශ්නූ හැදෙන්නෙ වැඩෙන්නෙ අනාථ නිවාසයක. පොඩි කාලෙ ඉදල මේ දෙන්න හොද යාලුවො. දවසක විශ්නුව එක්ක ගිහින් හදාගන්න ජෝඩුවක් එනව එයාව අරන් යන්න, එයාලත් එක්ක විශ්නු අනාත නිවාසයෙන් පිටත් වෙලා යනව. ඒකට ටයිගර් ගොඩක් දුක් වෙනව. ටයිගර් විශ්නුත් එක්ක කතාකරන එක නවත්තනව. කොහොම හරි මේ දෙන්න ආපහු එකතු වෙනව. ඊට පස්සෙ කතාව පටන්ගන්නෙ මෙයාල තරුන වෙලා විශ්නුව කට්ටියක් පන්නගෙන එනව. විශ්නු පැනල යන්න උත්සහ කරනකොට අනතුරක් සිද්ද වෙලා එයාගෙ ඔලුව තුවාල වෙනව. ඒත් එයා මැරෙන්නෙ නෑ. එයාගෙ අත් කකුල් පන නැති වෙනව. එතනට එන එක පුද්ගලයෙක් එයාව රෝහලට ගෙනියන්න ඒ පුද්ගලගෙ කාර් එකට දා ගන්නව. රෝහලට යන අතරතුර විශ්නු කියන කතාව තමයි ඊට පස්සෙ තියෙන්නෙ. විශ්නුගෙ පස්සෙන් පන්නන කට්ටිය කවුද, විශ්නුට මොකද වුනේ කියල විස්තර එයා කියන්න පටන් ගන්නව. මම චිත්‍රපටය ගැන වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ. හොදම යාලුවො දෙන්නෙක්ගෙ මිත්‍රත්වය ගැන තමයි චිත්‍රපටයෙ ගැබ් වෙලා තියෙන්නෙ. ඉස්සරහට මොනවද වෙන්නෙ කියල ඔයාල ෆිල්ම් එක බලලම දැන ගන්න. තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සියලු දෙනාට සුබ පැතුම්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Untouched HD AVC / HDTVRip පිටපත් සඳහා අදාළ වේ.

4,184 downloadsDownload Tiger-2015.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

4,184 downloadsDownload Subtitles71 KB

41 comments

  1. Nilani

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ......දිගින් දිගටම කරන්න ජයෙන් ජය.......
    Fillm එකේ download lin eka හම්බූනොත් මට දෙන්නකෝ

    1. nadidil5

      51628d20ee67bb2966d175fd8a5405a0

    2. wmcsubhash

      me download link eken down krgnna bane

  2. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  3. Ayesh Prashan

    Thank You

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Madawadilhan

    Link please...

  6. nishannw

    Thanx mcn....

  7. malithmadhushan45

    අලුත් ඇරබුමට සුබ පැතුම් සහෝ

  8. Nirodhya Dilshan

    sub ekata thanks brooo.......
    issarahatath me vage sub denna.......
    elama thama.........
    jaya veva..........

  9. canaryccit

    gemmatama yan..... jaya..

  10. tharu20

    Riverdale series ekata sub denawada???

  11. Pradeep Rathnayake

    51628d20ee67bb2966d175fd8a5405a0

  12. sooriyapatabadige

    Sub ekata thanks bro...... Me wage tikak parana
    films godak thiyenawa ewatath sub dennako please.................(beeruva 2014) film ekata sub dennako please.... godak pin

  13. rangass

    Link not working

  14. rangass

    can anyone provide a link to download this movie please
    Its not available in baiscopedownloads as well

  15. gihan perera

    ජය වෙිවා කොල්ලො....දිගටම උපසිරැසි කරන්න බලපං මචං...ගොඩක් ස්තුතියි...තෙලුඟු එකක් බැලුවේ නැ කාලෙකින්...

  16. Ravindu Dananjaya

    Boar (2018) mekatata sub dennako

  17. Upul Sampath

    kadaikutty singam 2018 Ekata sub dennako,,new release movie walata wadi idak denna,,,thanks for your sub

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. kelumchathuranga

    thanks

  20. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  21. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxx

  22. Tharindu Chathuranga

    THnx brother...meke film eka thma nene

  23. malith

    Ela ela

  24. thisaraprera

    me movei eka toreent download kara gnna ba nee puluwnnam link eka denna ko plz kohoma hari download karaganna plz

    1. nadidil5

      51628d20ee67bb2966d175fd8a5405a0

  25. Eranda Malith 2.0

    සුපිරි මචන්.
    සබ් එකට ස්තූතියි
    ජයවේවා?

  26. chamarar

    Meke film eka downlord karanna bene link eka denna puluwanda plz

  27. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චානක සහෝ.
    ජයෙන් ජය.

  28. rangass

    Dear Nadidil5

    Your torrent not working to download this movie. complete waste of time. What is the point of doing subtitles if we cannot download the movie
    ??????

  29. daminda1989

    මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ ලින්ක් එකක් දීලා නෑනේ. කමෙන්ට්ස් වල දාලා තියන හෑෂ් කෝඩ් එකෙන් ගියත් ඒ ටොරන්ට් එක නෑ කියනවා. වෙන කොහෙවත් මේ ෆිල්ම් එක නෑ ඩවුන්ලෝඩ් කරගන්න.

  30. snak

    thanks saho..sub ekata..digatama sub demu.j

  31. IndunilN

    CC236074D91358AA5F4FF2AB5DF6F28C2F2A51CC

  32. Nilani

    අපරාදේ සහෝ සබට උන මහන්සිය
    දිගින් දිගටම කරගෙන යන්න ජය වේවා

  33. Snath

    CC236074D91358AA5F4FF2AB5DF6F28C2F2A51CC

  34. [email protected]

    sinhala sube ekata thanks bro (Pantham (2018) ( Saakshyam (2018) menna me film valatath sube dannako good luck..

  35. ranga11112

    ස්තුතියි සහෝ‍……….
    සබ් එකට මහන්සි වුනාට බොහොම පිං……
    තෙරැවන්සරණයි

  36. wajira

    thanks for sub

  37. Malith priyashan

    සබ් එකට බොහොම ස්තුතුයි සහො ....
    youtube eke thyena video pitapathak thamai hamba un.dn blnne hdnne film eka

  38. macknal d.i

    Thankxxxx