ඔන්න ඉක්මනින්ම මගේ සිව්වැනි සබ් එක අරන් එන්න පුළුවන් වුණා. ෆිල්ම් 04 ක් විතර කරන්න අවසර ඉල්ලලා තමයි මේක කරන්න අවසර ලැබුණේ. කොහොම වෙතත් ඉස්සරහට අළුතෙන් එන්න තියෙන ෆිල්ම් ගොඩක් දැනටමත් කට්ටිය භාරගෙන තියෙන එකට සතුටුයි. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Wych Kaosayananda. මේක 2014 වසරේ නිකුත් වෙච්ච…

Tekken-Kazuya's-Revenge-(2014)

ඔන්න ඉක්මනින්ම මගේ සිව්වැනි සබ් එක අරන් එන්න පුළුවන් වුණා. ෆිල්ම් 04 ක් විතර කරන්න අවසර ඉල්ලලා තමයි මේක කරන්න අවසර ලැබුණේ. කොහොම වෙතත් ඉස්සරහට අළුතෙන් එන්න තියෙන ෆිල්ම් ගොඩක් දැනටමත් කට්ටිය භාරගෙන තියෙන එකට සතුටුයි.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Wych Kaosayananda. මේක 2014 වසරේ නිකුත් වෙච්ච Action ගණයට අයත් අළුත්ම ෆිල්ම් එකක්.

මේකෙ කථා නායකයා කේ (K). ඒ චරිතය රඟපාන්නේ Kane Kosugi. කේ කියන්නෙ තමුන්ගෙ මතකය අමතක වෙච්ච තරුණයෙක්. ඔහු තම සත්‍ය අනන්‍යතාවය සොයමින් ඉන්න අතරෙ ඔහුව පැහැරගෙන යනවා පාතාල කණ්ඩායමකි විසින්. ඔවුන් ඔහුව පුහුණු කරනවා අනුකම්පා විරහිත මිනීමරුවෙකු වෙන්නට. කේ ට තම සත්‍ය අනන්‍යතාවය හොයාගන්න පුළුවන් වෙයිද? වැඩිය කථාව කියන්න ගියොත් බලන්න දෙයක් නැති වෙනවනේ ඒ නිසා සබ් එකත් එක්කම ඉතුරු ටික ඔයාලම බලන්නකො. බැලුවට පස්සෙ ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

Tekken: Kazuya's Revenge (2014)  on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

42D9DEBDB7F13F80D427BB608073F8D623EC1D6D

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

528A160F4B2FE3C237B45B4A3A176388EE6FFCD2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,846 downloadsDownload Tekken-Kazuyas-Revenge-2014.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/එන්.විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

4,846 downloadsDownload Subtitles44 KB

35 comments

  1. ලක්ෂාන් නිලංක

    එල එල...දිගටම සබ් දෙමු...සබට බොහොම තුති...ජය වේවා....!

  2. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  3. duma

    Thankx...... :)

  4. අදිත ප්‍රවීන්

    කලින් එක නම් බලලා තියනවා .
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    :D

  5. me

    Thanks

  6. D.Chamara

    thanks saho sub ekata essrahatatha degatama me wage karagena yamu jaya

  7. Janaka Dissanayake

    Ela machoooooooooooooooooo

  8. Jack

    නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට.

  9. Kulanjana Maduranga

    niyamai....subata thanks VIJITHA saho.digatama sub demu.jaya wewa............

  10. G.V.& M.C.

    ✔

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. pulinda

    Sub akata thanks macho.
    Puluwannam "raja natwarlal 2014" me movie ake sub aka dennako

  13. deleepa

    මචං පුලුවන් නම් මෙවා සබ් කරලා දෙන්න මොකද මෙම චිත්‍රපටි සුපිරි චිත්‍රපටි ගනයට වැටුනට කවුරැත් සබ් කරලා නැ අනික කවුරැත් මෙවා ගැන දන්නෙත් නැ ඒක නිසා පුලුවන් නම් ඔයා බලලා හොදයි කියලා හිතෙනවා නම් අපිට සබ් කරලා දෙන්න
    1.the cave(2005)
    2.the fog(2005)
    3.below(2002)
    4.deep rising(1998)
    5.Rogue(2007)

  14. deleepa

    මචං පුලුවන් නම් මෙම චිත්‍රපටි ටිකත් සබ් කරලා දෙන්න මොකද මෙවා කවුරැත් බලලා නැ හැබැයි මෙවා සුපිරි චිත්‍රපටි ඒක නිසා ඔයාට බැලුවොත් ඒ බව තෙරෙයි.අනික මෙවා මුල ඉදලාම කුතුහලයෙන් බල්න්න පුලුවන් නියම ඒවා ඒක නිසා ඔයා බලලා හොදයි කියලා හිතෙනවා නම් අපිට සබ් කරලා දෙන්න කියලා ඉතා කාරැණාවෙන් ඉල්ලලා හිටිනවා
    1.deep rising(1998)
    2.the cave(2005)
    3.below(2002)
    4.the fog(2005)
    5.Rogue(2007)

    1. එන්.විජිත අසංක

      දැනට භාරගත් එකක් කරගෙන යනවා. එක ඉවර වුණාම මේවට සබ් කරන්න උත්සාහ කරන්නම්.

  15. වරුණ රංගජිත් (වරූ)

    නියමයි..නියමයි..
    සබට තුති
    ජය

  16. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. Bobby

    Thank you Guys.

  18. shan

    thanks machan

  19. buddhi

    thanks for sub... wish u all the best

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. indika

    thnq :)

  22. චන්දිම අමරසිංහ

    සුපිරියි සුභපැතුම්..
    දිගටම කරගෙන යමු...
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා...!%$

  23. mahesh

    niyami

  24. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. “චූටී මල්ලි”

    1 නම් බැලුවා
    මේකත් හිතුනොත් බලනවා
    සබට තුති
    ඔබට ජය...................

  26. prasa

    සබට බොහොම තුති…ජය වේවා…

  27. nuwan

    එල!!ජය වේවා!!

  28. pamudirha

    Thank U වේවා !

  29. NM

    Thanks..........:)

  30. R.S. samantha

    thank you macho..!!! onna mamath sub eka gaththa. patta film ekak wage balamuko…

  31. r.s. samantha

    ela ela onna macho mamath bawa ehenam.balamuko.
    thank you..!!!
    jaya wewa..!!!

  32. madusha

    Tnkz sub ekata

  33. Gihan Dulsara

    Tekken 1 film eke sub nane.... eke sub eka handanna... loku udawwak......

  34. Anonymous

    THANKS