ඔන්න යාළුවනේ මේ අරන් එන්න සූදානම comedy ගනයට වැටෙන පට්ටම ෆිලුමක්. බයිස්කෝප් එකේ නම ඇවිල්ලා Superbad. American Pie චිත්‍රපටිවලට ආස අපේ උදවිය මේකට අනිවා ආස වෙයි. seen නම් එච්චරම දරුනු නොවුනට ආතල් නම් කෝටියයි. ෆිලුම IMDb මීටරේ 7.6 ලබාගෙන තියෙනවා. කතාව දිවෙන්නේ පාසලේ අවසන් සමය ගෙවන යාළුවන් දෙදෙනෙක් වටා…

ඔන්න යාළුවනේ මේ අරන් එන්න සූදානම comedy ගනයට වැටෙන පට්ටම ෆිලුමක්. බයිස්කෝප් එකේ නම ඇවිල්ලා Superbad. American Pie චිත්‍රපටිවලට ආස අපේ උදවිය මේකට අනිවා ආස වෙයි. seen නම් එච්චරම දරුනු නොවුනට ආතල් නම් කෝටියයි. ෆිලුම IMDb මීටරේ 7.6 ලබාගෙන තියෙනවා. කතාව දිවෙන්නේ පාසලේ අවසන් සමය ගෙවන යාළුවන් දෙදෙනෙක් වටා.දෙන්නා තව යාළුවෙකුත් එක්ක පාටියකට යන්නයි සූදානම. මේක ඇවිල්ලා පාසලේ අවසාන පාටියයි. මෙයාලා භාරගන්නවා පාටියට ඕන මත්පැන් සපයන වැඩේ. ඊට පස්සේ තමා කතාවේ නියම හරිය එන්නේ. ඉතිං මේ තුන්දෙනා මත්පැන් ගන්න ගිහින් මරු මරු අකරතැබ්බ වලට මුහුණ පාන්නේ. ඒ නටන පිස්සුව කිව්වොත් වැඩක් නැහැ.
කතාව බලලම ඉන්නකෝ. බඩ අල්ලන් හිනාවෙවි බලන්න පුළුවන් ෆිලුමක්. හැබැයි මම නම් කතාව නිර්දේෂ කරන්නේ අවුරුදු 16 ට වැඩි අයට තමයි. ගොඩක් අය ෆිලුම ඉල්ලලත් තිබුනා. හරි. මෙන්න තියෙනවා. එහෙනම් රස විදින්න. ඔයාලා හැමෝටම ජය සහ නිරෝගී සුව අත්වේවා…!!!
කළින් පළකර තිබූ ලිපිය
මේ කියන්න යන්නෙ ටීන් මූවී එකක් ගැන..ඔයාල American Pie චිත්‍රපට මාලාවට ආසද?එහෙනම් බලන්න මේකත්..නමුත් ඒ තරම්ම සැර 😉 නම් නෑ..කොහොම උනත් හොදට හිනා යන රසවත් ෆිල්ම් එකක්..මම මේකෙ කතාව ටිකක් කියන්නම්..එතකොට තීරණය කරන්න බලනවද නැද්ද කියල..එක්තරා යාලුවො දෙන්නෙක් ඉන්නව පුංචි කාලෙ ඉදලම එකට හැදුන වැඩුන..මේ දෙන්නාගෙ පාසල් දිවියේ අන්තිම කාලයේ සිදුවෙන දේවල් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ..මේ දෙන්න ටිකක් විතර පාසලෙන් කොන් වුනු දෙන්නෙක්,දවසක් මෙයාලට ගැහැණු ළමයි දෙන්නෙක් කියනව හවස තියෙන පාටියකට එන්න කියල..ඒකට මධ්‍යසාර අරගෙන එන්න පුලුවද කියලත් අහනව..ඔවුන් මේ වැදේ බාරගත්තත් ඔඋන්ගේ වයස 21ට අඩු නිසා නීති විරොධී විදියට තමයි මත්පැන් ගන්න වෙන්නෙ..මෙතැන් සිට තමයි කතාවෙ හොද ටික පටන් ගන්නෙ..මේ දෙන්නට ඒතුවෙන අනිත් යාලුවත් මේ වගේම එක්කෙනෙක්..මේ තුන්දෙනත් එක්ක ඒ දිනයෙදි නටන පිස්සුව තමයි අපිට බලන්න තියෙන්නෙ…ඇත්තටම කොමඩි ෆිල්ම් එකක් ගැන මෙහෙම කිව්වට අදහසක් ගන්න අමාරුයි..American Pie වගේ චිත්‍රපට වලට ආස නම් බලන්න..හොදට හිනා වෙන්න පුලුවන්.. 🙂
Due to copyright issues, we do not provide any torrent links.
Superbad.2007.Unrated.BrRip.720p.264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
15,433 downloadsDownload Superbad-2007.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LushanKuruppu1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලුශාන් කුරුප්පු (LUSH)
Subtitles
41 comments
Udara Damith B/K
Udara Damith B/K
1
අසිත
pataa comadiyak thama
sab dunnta pin saho
IMDB vote karpu gananin hith gaththa haki film eke tharamKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
ven sirisumana
Sarrainodu Movie(tamil allu arjun) eke sub title dannakoo plz
Gayan Krishantha
බොහොම ස්තූතියි සහෝ...මේක සුප්පාම කොමඩියක්, සබ් නැතුව මම බලල තියනවා, දැන් ආය බලනවා, පුලුවන්නම් මේවටත් සබ් දෙන්න
Tropic Thunder (2008)
Here Comes the Boom (2012)ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
kent
thnxs bro
Chalana Rukshan
thnx bro... Hash : ECB51F617BD95E42C294D0C6961B12B3CA4F8D44
සජිත් සම්පත්
Thankzzz bn mn patta gemak dunne flm eka hoya ganna welawata uba hash eka dala thibune thnx bro ubata jaya....
thisal
බොහොම ස්තූතියි
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
dharshana...
Thanks..
Rajitha
Thanks machan......jayawewa......!
දිනේෂ් අකලංක
ෆිල්ම් එක සබ් එකත් එක්ක බැලුවම comment එකක් නොදා ඉන්න බැරි උනා..සබ් එකනම් සුපිරී සහෝ..ෆිල්ම් එකට වඩා උබේ සබ් එකට හිනා යනව.පුලුවන්නම් මේ type එකේ සබ් තව කරන්න..ජයවේවා!!!
tharuka priyadarshana
Thanks sahoo... sub denakam balan hitiya aurudu ganak film eka balanne nathuwa
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.කෞෂාන් පියුමන්ත
අඩෝ පට්ට ආ.තැන්ක්ස්
Melan
Patta saho godak kal idala sub denakn balan hitiya filumakb bohoma sthuthi mekata sub dunnata thawa me wage sudu nethi comedy film wagayak site eke thiyenawa ewatah balala sub denna.digtama sub denna lebewa jaya
Supitha
Supiri. Thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lushan Kuruppu
comments වලට බොහෝම ස්තූතියි...!
Amila Mudalige
Sub ekta Thanks saho
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තුතියි සහෝ....
Ashan Lasantha
NICE DONE bro I have no words for thanking
It was very funny
DO it another one like thissilent$
Pattaaaaaaaaaaaaaaaaaa
Lushan Kuruppu
බොහෝම ස්තූතියි යාළුවනේ...
R.S. Samantha
thank u macho....
ela elaaaaaSaditha
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....
RandiS
Tnx bro
kasun jayaweera98
තෑන්ක්ස් මචන්❤️
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Anonymous
Thank you
Anonymous
Thanks Brother
Sachin
Brother friday after next film ekt sub denna puluwanda
Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
sithum sandipa
මේ සබ් එක වැඩ කරන්නේ නෑ නේ
Sanupa Ranmeth - Admin
ෆික්ස් කළා සහෝ.
Amila Kumara
Thank s bokka
Anonymous
thankyou aiyeee
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

...........බොහොම ස්තූතියි
....