එන්.විජිත අසංක වන මගේ තිස් දෙවැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2007 වසරෙදි තිරගත වුනු Action, Adventure, Fantasy වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 102 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Doug Lefler නම් අධ්‍යක්ෂවරයා විස…

එන්.විජිත අසංක වන මගේ තිස් දෙවැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2007 වසරෙදි තිරගත වුනු Action, Adventure, Fantasy වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 102 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Doug Lefler නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ මෑතකදි තිරගත වූ Kingsman: The Secret Service නම් චිත්‍රපටියෙ රඟපාන Colin Firth නම් නළුවා. ඊට අමතරව තවත් විශිෂ්ඨ හොලිවුඩ් නළුවෙක් වන Ben Kingsley නම් නළුවත් මෙහි රඟපානවා. ප්‍රධාන නිළිය විදිහට රඟපාන්නෙ අපි හැමෝම හොඳට දන්න කෙනෙක්. ඒ තමයි බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් නැත්තන් හින්දි සිනමාවෙ ජනප්‍රිය නිළියක් වුනු Hum Dil De Chuke Sanam, Devdas, Khakee, Dhoom 2, Jodhaa Akbar, Jazbaa වැනි චිත්‍රපටි රැසක රඟපාන Aishwarya Rai.
සුප්‍රකට රෝම අධිරාජ්‍යයෙක් වුනු ජුලියස් සීසර් වෙනුවෙන් සාදවන ලද අසිපතක් පිළිබඳව සහ එහි උරුමක්කාරයා පිළිබඳව තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ. මහා බලයක් ඇතැයි කියවෙන මේ අසිපත තමන් සතු කරගන්නට දුෂ්ඨ පාලකයෙක් වුනු වෝර්ටිගන් උත්සාහ කරනවා. ඊට එරෙහිව රෝම හමුදාවෙ අණදෙන නිලධාරී අයුරේලියස් ඇතුළු කණ්ඩායම නැගී සිටිනවා. ඉතින් මේ අසිපත තමා සතු කර ගන්නට වෝර්ටිගන්ට හැකි වෙයිද? ඒක නවත්තන්න අයුරේලියස් ඇතුළු කණ්ඩායම හැකි වෙයිද? ඒවට පිළිතුරු හොයාගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
800 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
2F19143027C8B8039CC094699CEE9B8FA57273F2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,138 downloadsDownload The-Last-Legion-2007-baiscopelk.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
15 comments
Sajith
ravisha
elaa elaaa sahooo.digatama karagena yamu.
ada mama 1 wageeSanjaya
thankzz sahoo
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරසියට !
Kulanjana Maduranga
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
D Chamara
bojoma sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….vimukthi
bluray 800MB ganool copy 1ta sub weradi bnz.. Re edit krla upld krpnz
sanath
720p 800MB Ganool copy 1ta subtitle ගැලපෙන්නේ නැ.
tharindu
Thank you saho...!!!
SUPUN S BANDARA
ELA BROTR...............
R.S. Samantha
Thank You...!!!
මදුස
ඔයාලා ඇයි දැන් අලුත් ච්ත්‍රපටි දානවා අඩු
Advertisement

Thanks bro sub ekata. Keep it up..