එහෙනම් ඔන්න අදත් DC ලෝලීන් වෙනුවෙන් ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙන ආවා. නම Superman/Batman: Public Enemies. නිකුත් වුණ වර්ෂය 2009 වසර. IMDb අගය 7.2ක්. එහෙනම් කතාව පොඩ්ඩක් බලමුකෝ. අපි දන්නවනේ ලෙක්ස් ලූතර්. ඉතින් මෙයා ජනාධිපතිවරණයට ඉල්ලලා ජයග්‍රහණය කරනවා. ඊට පස්සෙ මෙයා එයාගෙ රජයට සුපර්හියුමන්ලව බඳවා ගන්න…
එහෙනම් ඔන්න අදත් DC ලෝලීන් වෙනුවෙන් ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙන ආවා. නම Superman/Batman: Public Enemies. නිකුත් වුණ වර්ෂය 2009 වසර. IMDb අගය 7.2ක්. එහෙනම් කතාව පොඩ්ඩක් බලමුකෝ.
අපි දන්නවනේ ලෙක්ස් ලූතර්. ඉතින් මෙයා ජනාධිපතිවරණයට ඉල්ලලා ජයග්‍රහණය කරනවා. ඊට පස්සෙ මෙයා එයාගෙ රජයට සුපර්හියුමන්ලව බඳවා ගන්නවා. නමුත් සුපර්මෑන් ලෙක්ස් එක්ක වැඩ කරන්න කැමති වෙන්නෙ නෑ. ඉතින් මොකද වෙන්නෙ? එහෙනම් ඔයාලම ඩවුන් කරගෙන බලන්න කියලා ඉල්ලනවා. ජය වේවා.!
Due to copyright issues, we do not provide any torrent links.
Superman.Batman.Public.Enemies.2009.720p.BluRay.x264-MEDiC
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,223 downloadsDownload Superman-Batman-Public-Enemies-2009.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
27 comments
janith
Nishadi Wickrama
tnx
LC
thanx for that
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
D Chamara
bohoma sthuthi sahooo
Kalhara Prasad
මහන්සිවෙලා, කාලය කැපකරලා අපි වෙනුවෙන් මේ වගේ සිංහල උපසිරැසි දෙනවට බොහොම ස්තූතියි!!!
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavinda
අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!LC
බොහොම ස්තූතියි
Chinthaka
Thanks dear.................Maxsa...The Taking of Pelham 1 2 3 (2009) Move 1 ta Sub denna..............
Chinthaka
Thanks Bro....Super...Puluwamnam The International (2009) Move 1ta Sub denna
sanka
thanks for sub
Amalka Himeshan
තැන්ක්ස් මචෝ
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Sayuru Tharanga Lakmal
godak sthuuthii sahoo
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Stranger
thanks
Hashan M. Priyadarshana
Thank you
Surantha
Good
Sathi sathi
ආදරෙයි.ගොඩක් ස්තූති. ඇත්තටම ඔයාල ගැන හරිම සතුටුයි.අපි ඔයාලා එක්කමයි
ravidu ishan
Tnx mchn sub ekata,,!! ජය!
සචින්ත කල්හාර බෙනට්
thanks bro
Shaggy
Thank you very much
Anonymous
බොහොම ස්තූතියි සහෝ සබ් එකට... ඉදිරි ගමනට ජය....❤️❤️
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Tharindu
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks sub ekata saho...