කොහොමද කට්ටියට? ඔන්න ටික දවසකට පස්සේ තවත් දෙමළ ෆිලුමක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා. මේක ඉතින් අපේ ඩොක් අයියා මට බලෙන් පටවපු එකක්. ඒත් මගේ හිතෙක් පොඩි ආශාවක් තිබ්බා මේක කරන්න. නමුත් මීට වඩා ලොකු බරක් තාම මගේ මත තියෙන හින්දා තමා මම මේක ගන්න මැළි උනේ. හරි එහෙනම් ෆිලුම ගැන කියන්නම්කෝ. මේක 2016 වසරේ නිකුත්…

කොහොමද කට්ටියට? ඔන්න ටික දවසකට පස්සේ තවත් දෙමළ ෆිලුමක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා. මේක ඉතින් අපේ ඩොක් අයියා මට බලෙන් පටවපු එකක්. ඒත් මගේ හිතෙක් පොඩි ආශාවක් තිබ්බා මේක කරන්න. නමුත් මීට වඩා ලොකු බරක් තාම මගේ මත තියෙන හින්දා තමා මම මේක ගන්න මැළි උනේ. හරි එහෙනම් ෆිලුම ගැන කියන්නම්කෝ.
මේක 2016 වසරේ නිකුත් වූ “ෆැන්ටසී-හොරර්” කියන ඝනයට අයත් එකක්. කොහොමත් මං මේ ටිකක ඉදන් දෙමළ හොරර් ඒවා කරන්න ආශාවක් තිබ්බා. ඒ වගේම කලාත් එක්ක. ඒකට හේතූව දන්නෝ දනිති. මේක ඇත්තටම සුවිශේෂි තිර පිටපතක් තිබ්බ ෆිලුමක්. ඒ කිව්වේ හොලිවුඩ් කතාවක් වගේ තමා තියෙන්නේ. ඇත්තටම මේක හොලිවුඩ් වල හදලා තිබ්බා නම් මීට වඩා කතා වෙන්න තිබ්බ, ජනප්‍රිය වෙන්න තිබ්බ ෆිලුමක් තමා මේ. වැඩේ උනේ, දෙමළ සිනමාවට මේක දාලා, ප්‍රේක්ෂකයා නොහිතපු අන්දමේ බරක් ෆිලුම පටන් ගත්තු වෙලේ ඉදන් ප්‍රේක්ෂකයාට ලබා දෙමින්, අන්තිම වෙනකම් ඇවිත්, මැදදී, ඒක නිකන්ම විහිළුවක් වෙන තත්වයක් වෙනවා. නමුත් ආයේ අවසානයේදී නැවතත් ඒ මුලදී දීපූ ගැම්ම ප්‍රේක්ෂකයාට දීලා, ෆිලුම බර කරමින් තමා ඉවර වෙන්නේ. මේක ට උනේ, එක ෆිලුමක් තුළ මේ ඔක්කෝම රිංගවන්න ගිය එක තමා. මෙවා හරි ගස්සලා තිබ්බා නම් ෆිලුම සුපිරි හොලිවුඩ් මට්ටමට එන්න තිබ්බා. ඒ උනත් කතාව නම් මරේ මරූ. වෙනස් සිනමා රස වින්දනයක් ලබන්න කැමති අය අනිවා බලන්න කියලා ඉල්ලනවා. අපූරූ වෙනස් තේමාවකින් යුත් කතාවක්.
කතාව පොඩ්ඩක් කියන්නම්. කතාව පටන් ගන්නේම, ලෝකය කෙසේ ආරම්භ උයේද යන්න පැහැදිළි කිරීමක් කරමින්. ඒක නම් ඉතින් කතෝලික ආගමේ හැටියට තමා කියලා තියෙන්නේ ෆිලුමේ. පස්සේ ෆිලුමට අවතීර්ණ වෙනවා. ලෝයර් කෙනෙක්ගේ පුතෙකු වන බාලා, අනාත කෙල්ලෙක් තාත්තාට හොරෙන් කසාද බැදගන්නවා. පස්සේ නව නිවසකට ඒ ජෝඩුව පදිංචියට යනවා. අලුත බැදපු ජෝඩුව ෂොපින් යනවා දවසක්. ඒ ගිය වෙලේ ඒ කෙල්ල වන ප්‍රියා කඩේකින් රෝස පැහැති ලිප්ස්ටික් එකක් හොරකම් කරනවා. ඒත් එතන වෙන සිද්දි ටිකකුත් වෙනවා. තව දවසක, එයාලගේ අල්ලපූ ගෙදර නැන්දා ඇති කරපු රෝස පැහැති මාළුවාව ප්‍රියා තමාගේ හෑන්ඩ් බෑග් එකේ දාගෙන ඉන්න එක ඒ නැන්දා දකිනවා. මෙහෙම ප්‍රියාට රෝස පැහැය කෙරෙහී දැඩි ආශාවක් ඇති වෙනවා. ඒ වගේම ඇයට අමුතු සබ්ධ ඇහෙන්න ගන්නවා. හීනෙන් ඇවිදින්න ගන්නවා. හීනෙන් අමුතු ලෝක වලට යනවා. මෙහෙම ප්‍රියා යන ලෝකය ඇත්තටම හීනයක්ද? ඇත්තක්ද? ඇයි ඇය රෝස පැහැති පැහැයට ආශාව දක්වන්නේ? ඇත්තටම ප්‍රියාට මොකක්ද වෙන්නේ? ඇයගේ අතීත පසුභිම මොකක්ද? තවත් නොකී දේවල් ගොඩාක් තියෙනවා. ප්‍රියාටත් එහා ගිය දේවල් කතාව තුළ තියෙනවා. ඒදා දැනගන්න ෆිලුම බලන්න වෙනවා. ඔය අමුතු සිනමා අත්දැකීම් අරගන්න ඕනේ අය අනිවා බැලිය යුතු සිනමා නිර්මාණයක් කියා මා මෙය නිර්දේෂ කරනවා.
එහෙනම් මම ගියෝ. තවත් ලස්සන ෆිලුමකින් හමුවෙමූ.
ජයෙන් ජයම වේවා!
CDA6501E52EE96339B0A940D96831DA58ABC17E7
700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
9B618C797CDB18B4F8484B38215A84A7D4EC3B86 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,717 downloadsDownload Zero-2016.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
24 comments
Gathsara Umesh Kumara
Achi
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
ජය වේවා!!!Nerun Kalpajith Fernando
අඩෝ ධනුෂ්ගෙ “මායක්කම් එන්න“ කියන ෆිලුමටත් සබ් එකක් දියංකෝ
Indrajith Udaya Kumāra
නියමයි සිරාජ්..
වෙනස්ම කතාවක් වගෙයි.
උපසිරැසියට ස්තුතියි !Malinda Kasthuriarachchi
thanks machn...
shanperera
thanks machan puluwannam Mili (2015 film) ekata sub denna
hashan
thaksssssssssssssssssssssssssssssssssssssssssssssssss
Manoj
Into the badlands TV series eke ithiri kotas enne kawadda bro
shave
දෙමල නම් ආය දෙන්න ඒපෝ
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Chanaka
සබ් එකට ස්තුතියි!
මේකේ "700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න" කියන ලින්ක් එක ක්ලික් කලාම එන්නෙ Rajini Murugan ෆිල්ම් එක Download කරගන්න කියලා සහෝ.පොඩ්ඩක් බැලුවනම්...
Shadow
ya it was happen to me too ..
use this link
https://1337x.torrentmirror.online/torrent/1539549/Zero-201…
janaka
patta...
Malinda
Thanks saho
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!Top Gun (1986) - YIFY
Space.Cop.2016.720p.BRRip.x264.AAC-ETRG
www.TamilRockers.cc - Sawaari (2016)
The.Trust.2016.720p.BRRip.x264.AAC-ETRGme film walatath sub denna please….
Sadu..
Ela bro.sub ekata tnx banna demmo
Kulanjana Maduranga
niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
Duminda
mc 700MB link eka weradida koheda... rajini murugan movie eka download karana page eka denneeeee...
Harshana Madu
Onna Ehena Gaththa Sub Ekata Thank Siri Ayye
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඩොක් අයියා
ගොඩක් ස්තුති අපිට මෙහෙම හදලා දෙනවාට, ඔයාලගේ කැපවීමට අපි බොහොම අගය කරනවා <3
kavi
tnx sahoo....jaya wewaa !!!!!!!!!!!
Dil Ru
Thanks bro
nidi
thanks Shiraj! film eka beluwa. filmekata wediya oatai thank karanna one, subs tikata. niyamai!
Advertisement

thnx sabata broooo