මේක මගේ පලවෙනි උපසිරසි නිර්මාණය. මම මුලින්ම බයිස්කෝප් සිංහලෙන් අඩවියේ හැමෝම ඇතුළු, හසන්ත වික්‍රමරත්න සහෝට විශේෂ ස්තුතිය පුද කරනවා..මොකද මම සිංහල උපසිරසි කරන්න ඉල්ලපු වෙලේ හසන්ත සහෝ දුන්නා නියම ෆිල්ම් එකක් .මට මේක හදලා ඉවරකරන්න දවස් දෙකහමාරක් ( 2 ½) ක් ගියා .මන් දන්නවා. මේ වැඩේ පුරුදු අයට නම් එච්චර…

මේක මගේ පලවෙනි උපසිරසි නිර්මාණය. මම මුලින්ම බයිස්කෝප් සිංහලෙන් අඩවියේ හැමෝම ඇතුළු, හසන්ත වික්‍රමරත්න සහෝට විශේෂ ස්තුතිය පුද කරනවා..මොකද මම සිංහල උපසිරසි කරන්න ඉල්ලපු වෙලේ හසන්ත සහෝ දුන්නා නියම ෆිල්ම් එකක් .මට මේක හදලා ඉවරකරන්න දවස් දෙකහමාරක් ( 2 ½) ක් ගියා .මන් දන්නවා. මේ වැඩේ පුරුදු අයට නම් එච්චර ගානක් නැතුව ඇති.මොකද එයාලා හොද පළපුරුදු අය නිසා.කමක් නැහැ මම උත්සහ කරනවා ඉදිරි නිර්මාණ වලදී මගේ උපරිම වේගෙන් ඔයාලට උපසිරසි ලබාදෙන්න.මමත් සිංහල උපසිරසි එක්ක ෆිල්ම් බලලා තියෙනවා එත් එහෙම උපසිරසි එක්ක බලනවට වඩා ලොකු රාජකාරියක් තියෙනවා ඒක මම මේ උපසිරසි නිර්මාණයෙන් තේරුම් ගත්තා.
එහෙනම් අපි මේ ෆිල්ම් එකේවිස්තර පොඩ්ඩක් බලමු. මේ ෆිලම් එක තිරගත උනේ, 2015 ජනවාරි 30, දැනට මේකේ IMDb අගය 5.3/10 ලබා ගෙන තියෙනවා Deon Taylor අධ්‍යක්ෂණයෙන් ,විනාඩි 110 ක කාලයක් මෙම චිත්‍රපටිය දාවනය වෙයි.
කතාවේ අතුල වෙන්නේ මේකයි,
අවුරුදු 15ක් හිරේ ඉදලා Tully කියලා කෙනෙක් නිදහස් වෙනවා, එයාව එක්කන් යන්න එන්නේ ගොඩක් ලස්සන කාන්තාවක් ඇය නමින් Doreen. අතරමගදී සිදුවන අකරතැබ්බයක් නිසා මොවුන් පොලිස් කරුවෙකු මරා දමා පලා යන අතරතුරේ ගොඩ වන නිවසේ ඉන්න ඇමරිකානු පවුලක් ප්‍රාණ ඇපකරුවන් විදියට තියා ගන්නවා. Tully ගේ දැඩි කෝපය,තරහව නිසා ඒ පවුල ඇතුලේ ගොඩක් දේවල් සිද්ද වෙනවා.පොලිසිය ,FBI,SWAT කණ්ඩායම් මේ පවුල කොහොමගරී මේ පවුල බේරගන්න දරන උත්සාහය මේ කථාවේ ලස්සනට ඇතුලත් කරලා තියෙනවා………
මම ඉතින් මෙච්චරයි කියන්නේ ඔයාලාම කතාව අනිවා බලන්න.මේ කතාව ඇත්තටම ලස්සනයි.තව දෙයක් මේකේ සමහර වචන හරි අමුතුයි.ඒ තේරුම අරන්ම මම උපසිරැසි කරේ නැහැ.එහෙම කරා නම් මේ නිකන් සිංහල විචාරයක් වගේ වෙනවා.ඒත් මං එහෙමයි කියලා කතාව වෙනස් කරලා නැහැ.මන් දන්නවා මේ කතාවේ ඔයාලා දකින අඩුපාඩු ඇති, මොකද මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය,තියෙන අඩුපාඩු හදාගන්නත් එක්කම ඔයාලගේ අදහස් පහලින් දක්වන්න, ගල්මුල් උනත් කමක් නැහැ. ඊලග උපසිරැසි නිර්මාණයෙන් හමු වෙමු, හැමෝටම ජය …………
866 MB (HD) කොපිය මෙතනින් බාගන්න
57a11e94186f2218219327b63f679bddfe8b5d0d959 MB (HD) කොපිය මෙතනින් බාගන්න
b8d769bdca2e487b75469b27dcbb6a6051e9e3b11.50 GB (HD) කොපිය මෙතනින් බාගන්න
bfd3cd9f22b832c15a9e7c01acd31d19bca88af8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,411 downloadsDownload Supremacy-2014.zip160 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
24 comments
thisal
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHAMARA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
Thanu
Thanku saho sub 1ta, ela wedak
Amila
sub ekata thanks
isuru
1st sub ekata suba pathum bro!digatama sub demu.jayawewa!
kanchana
palaweni sub ekata suba pathum
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
පලමු උපසිරැසියට සුබ පැතුම්.
ඒ වගේම නියම කතාවක් ගෙනත් තියෙන්නේ වගේ.
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!Pubudu
නියමයි සහෝ. පලමු සබට සුබ පැතුම්.
nimantha
Thanks bro....!
Yenu
Thank you..............
ediri
oonna beewoo...thanks
නලින්
අඩවියට වගේම බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට
සාදරයෙන් පිලිගන්නවා චාමර සහෝව. තව තවත් මනරම් නිර්මාණවලින්අඩවිය රසවත් කරන්න කියලා ඉල්ලනවා.ස්තුතියි සිංහල උපසිරැසියට.
ජය වේවා!
එලස්ස්!!kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sanjaya
Thanks Saho sub denna akathu unata..... 1st akat hada athi.. pin sidu weva,.... sub akata
අදිත ප්‍රවීන්
පළවෙනි වැඩේට සුභ පැතුම් .
දිගටම සබ් දෙමු .
සුභ පතනවා !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ
පළමු එකට සුබ පැතුම්..
දිගටම අපිත් එක්ක ඉන්න..
ඉදිරියටම යමු..
සබට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kavi
sub ekat tnx chamaa.jp !!!!!!!!!!!!
එල්.සී.දමැල්
පළවන උපසිරසට තුති!
dylan
thanq kiwwa ahenan mamath....
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........Shaggy
Thank you very much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnx sub ekata