Watch Trailer

Sura (2010) Sinhala Subtitles | ජීවත් වෙන්නට ඉඩ දෙන්න මහ මුහුදයි අපෙ ජීවිතේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් වැඩ රාජකාරි අස්සේ මේ අවුරුද්දට දෙන පළවෙනි උපසිරසිය අරගෙන ආවා. මේක කරන්න බාර අරන්නම් ටික දවසක් වෙනවා. කොහෙද ඉතින් වැඩත් එක්ක ඉවර කරන්න වෙලාවක්? කොහෙමෙන් හරි ඔන්න ඉවර කරා. ඉතින් ඇඩ්මින් මණ්ඩලයට මේක කරන්න වෙන් කරල දුන්නට බෙහෙවින්ම ස්තූතියි. මේක විජේගේ විශේෂ චිත්‍රපටයක්. 2010 අප්‍රේල් 30 වෙන…

ඔන්න ඉතින් වැඩ රාජකාරි අස්සේ මේ අවුරුද්දට දෙන පළවෙනි උපසිරසිය අරගෙන ආවා. මේක කරන්න බාර අරන්නම් ටික දවසක් වෙනවා. කොහෙද ඉතින් වැඩත් එක්ක ඉවර කරන්න වෙලාවක්? කොහෙමෙන් හරි ඔන්න ඉවර කරා. ඉතින් ඇඩ්මින් මණ්ඩලයට මේක කරන්න වෙන් කරල දුන්නට බෙහෙවින්ම ස්තූතියි. මේක විජේගේ විශේෂ චිත්‍රපටයක්. 2010 අප්‍රේල් 30 වෙනිදා තිරගත වීම් ආරම්භ වුන විනාඩි 170 ක් පුරා දිවෙන මේ ෆිලුම එස්. පී. රාජ්කුමාර් විසින් අධ්යක්ෂණය කරන ලද සන්ජි මුරුගන් විසින් නිෂ්පාදනය කරන ලද විජයගේ 50 වන චිත්රපටය මෙයයි. විජය සහ තමන්නා ප්‍රධාන චරිත රග දක්වන අතර, වඩිවේලුද රංගනයෙන් දායකවේ.

ධීවර ගම්මානයට නිවාස ඉදි කිරීමට භාවිතා කරන ඉඩම් බේරා ගැනීම සඳහා කෲර ඇමතිවරයෙකුට එරෙහිව සටන් කරන ධීවරයෙක්, ගම්මානය සඳහා ඉඩම් ගොඩ නැගීමට සහ අමාත්යවරයෙකුගේ සැලසුම් විනාශ කරන ආකාරය මෙම චිත්‍රපටය වටා ගෙතී ඇති කතාවයි. විජය (සුරා) වෙරළබඩ තමිල්නාඩුවේ පිහිටි යාහ් නාගාර් ධීවර ගම්මානයෙහි වාසය කරන අතර, ඔහු ධීවරයින් සමඟ මිත්රශීලීව කටයුතු කරයි. ඔහු මේ ධීවර ගම්මානයට දෙවියන් වහන්සේ මෙන්ය.. විශාල කරමාන්ත ශාලාවක් එම ප්රදේශය තුළට පැමිණෙන බවත්, වන්දි ලබා දීමට පොරොන්දු වන බවත් කියමින් දුප්පත් ධීවරයින් වංචා කිරීමට මෙහි ඇමති කටයුතු කරයි. ධීවරයාගේ යුක්තිය, සාමය සහ සතුට උදුරාගන්නට යන මෙම ඇමති හටත් අන් අය හටත් සිදුවන ඉරණම බලන්න චිත්‍රපටය අරගෙනම බලන්න. එහෙනම් තවත් ලස්සන ෆිලුමකින් හමුවෙනකන් සියළු දෙනාටම ජය.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

6,021 downloadsDownload Sura-2010.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදය සමන් කුමාර

Subtitles

6,021 downloadsDownload Subtitles60 KB

30 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. wmcsubhash

    godak thanks saho vijayge me wage parana film ekakata sub eka dunnta

  3. Sandun.kumara

    thada bro donload link ekath dammanam fatta watinawa bro.. baiscopedownloads ekath ne meka thama dala

  4. Sameera_ishan

    pattinapakkam 2018 movie එකට සබ් එකක් දෙන්නකෝ

  5. rangika Kariyawasam

    නියමයි බෝම තුති.ජයවේවා

  6. dumindu96

    meka baiscop eka thiyana move ekak

  7. malithmadhushan45

    අම්මෝ බොහොම ස්තුතියි සමන් සහෝ මේ වගේ පරන එවට දිගටම සබ් දෙමු

    1. Udaya Saman

      බොහොම ස්තූතියි මලියා...

  8. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
    දිගටම films වලට sub දෙන්න .....
    අවස්ථාවක් ලැබුනොත් director Bala ගෙ Suriya ඉන්න Nandha (2001) Movie එකටත් sub දෙන්න සහෝ .......
    ජයවේවා ........

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...මේ වගේ උපසිරස කලින් ලබා දීලා නැති පරණ හොද ෆිල්ම් වලට උපසිරස ලබා දෙන එකනම් ගොඩක් වටිනවා සහෝ..බුදුසරණයි..!

  10. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සමන් සහෝ..
    දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබේවා..
    ජය ...!!! :D

  11. Lalani Maduwanthi

    Thank you malli,,,godaaak pin hode

  12. Lalani Maduwanthi

    Vettaikaran movie ekata subtitles denna

  13. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ....

  14. Kulanjana Maduranga

    supiri...parana unath thalapathyge filumak nm niyamai.....subata thanks....saho....keep it up...

  15. IshanMaduranga271

    විජේගෙ පරන film වලටත් sub දෙන්ඩකො

  16. Kulanjana Maduranga

    subata thanks saho...keep it up...

    1. Kulanjana Maduranga

      thalapathyge films nm supiri ahhh...parana unath anith ewath denna...

  17. ඩොක් අයියා

    ❤ හරි මල්ලියෝ ඔන්න බාගත්තා. ❤
    ❤තැන්කු වේවා කිව්වා ඕන් එහෙනම් ❤

  18. Malindasadaruwan

    බොහෝම ස්තුතී උපසිරැසියට .. ජය වේවා

  19. sisitha samarathunga

    අපරාදේ මේ උපසිරැසියට වුණු මහන්සියට... මේ චිත්‍රපටිය දැන් අවුරුදු හතරකට කලින් විතර තාරුක නුවන් දිල්හාර සහෝදරයා සබ් දීලා තිබුණා.. හැබැයි ඒකේ ටයිට්ල් එක.. නම දීලා තියෙන්නේ Shark කියලා.. ඒකයි වැඩේ

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Vishu

    ghilli
    madurey
    pokkiri
    sivakasi
    Download link ekak thiyenawanam ewapallako......!

  22. Tharaka 62075

    Sharaba movie ekata sub eka denna .

  23. Amila

    බොහොම ස්තුතියි....

  24. N_R

    Thank You.

  25. nalin.kumara0510

    Thanks bro good luck.

  26. ශසිත් සඳරුවන්

    සබට තුති මලේ.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  27. Anu

    Thanks Bro..

  28. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට