අද මම අරගෙන එන්නෙ තායිලන්තයේ තිරගත වුන, සත්‍ය සිදුවීමක් අසුරින් නිශ්පාදනය වුන, IMDB Rank 7.9 ක් තරම් ඉහළ අගයක් වාර්තා කල, සම්මාන ගොඩකුත් පොදි බැදගත් ගොඩක් ලස්සන චිත්‍රපටයක්. මම ඒ ලස්සනයි කිව්වෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර චිත්‍රපටයක් නිසාවෙනුයි. The Kite Runner, The Game, The Suspect, The Snip…

අද මම අරගෙන එන්නෙ තායිලන්තයේ තිරගත වුන, සත්‍ය සිදුවීමක් අසුරින් නිශ්පාදනය වුන, IMDB Rank 7.9 ක් තරම් ඉහළ අගයක් වාර්තා කල, සම්මාන ගොඩකුත් පොදි බැදගත් ගොඩක් ලස්සන චිත්‍රපටයක්. මම ඒ ලස්සනයි කිව්වෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර චිත්‍රපටයක් නිසාවෙනුයි. The Kite Runner, The Game, The Suspect, The Sniper වැනි සුපිරි කතා තේමාවන් රැගත් මාගේ උපසිරසි ගොනුවට අද මෙම චිත්‍රපටයත් එකතු වෙනව..
හරි අපි යමු චිත්‍රපටයට. නමින්ම තේරෙනව ඇතිනෙ මොකක්ද මේකෙ වස්තු බීජය කියල. වැවකින් වට වුන කුඩා පාසලක උගන්වන ඈන් හා සොන්ග් යන ගුරුවරු දෙදෙනා වටාත් එම පාසලේ ඉගෙන ගන්න සිසුන් පිරිසක් වටාත් තමයි මේ චිත්‍රපටය දිව යන්නෙ.
දඩුවම් මාරුවක් නිසාවෙන් මේ දුශ්කර පාසලට පැමිනෙන ඈන්ට මුහුන දීමට සිදුවෙන්නෙ ඇය කිසිසේත් නොසිතන සිදුවීම් මාලාවකටයි. පාසලේ ජල ටැංකියට වැටුන හූනාත්, පාසලට පැමිනෙන මල මිනියත්, සොන්ග් මුහුණ දෙන කුණාටුවත් වරෙක ඔබගේ මුහුනට සිනහවක් එක් කරනවා මෙන්ම, ක්ශනික බියකුත් ඇති කරවනවා. මෙවන් සොදුරු සිදුවීම් රැසක් රැගත් මෙම ච්ත්‍රපටය සිසුන් හා ගුරුවරු අතර ඇති බැදීම මෙන්ම ආදරවන්තයෙක් හා ආදරවන්තියක් අතර ඇතිවන බැදීමත් මනාවට පිළිබිඹු කරන චිත්‍රපටයක්..
වරෙක සතුටක්, වරෙක දුකක් සමග කදුළු වලින් ඔබේ දෙනෙත තෙත් කරන The Teacher’s Diary නිසැකවම ඔබව වෙනම මානයකට ගෙන යනු ඇති. ඉතින් තවත් මේ සුපිරි කතාව ගැන අටුවාටීකා කුමකටද.. දෙපාරක් හිතන්න දෙයක් නෑ අරගෙන බලන්න. හොද නැතිවෙයි කියල හිතෙනව නම් Trailer එකයි ඒකෙ comments බලන්න. එහෙනම් තවත් සුපිරි චිත්‍රපටයක් හොයාගෙන ඔයාල ලගට එන පොරොන්දුව ලබා දෙමින්
මම සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
3,373 downloadsDownload Teachers-Diary-2014.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
44 comments
Madhu_Akarsha
Mayura
කලින්ම ඇඩ් එක දැක්ක නිසා එනකම් මීටරෙන් හිටියයේ. තායි ඒව ගැන ආයෙ අහන්න දෙයක් නෑ. උදුම්බරා එහෙම පට්ට. බානවා අදම. තෑන්ක්ස් ඉෂූ
geeganagamage
බොහොම ස්තුතියි සහෝ සුපිරි වැඩක්
mahinda
torrent file eka hoyaganna ba..pls help...thanks sub eka dunnata...
Kanchaka
Thanks bro
Madusara
bohoma sthuthii...!
sanjeewakbg
Thanks bro..
wajira
Thanks for sub
Buddhika Lakmal (laKMal)
thanks machan................
Bandara 1976
තෑන්ක්ස් ඉෂාන්
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
niyamai...subata thanks
D.Chamara
bohoma sthuthi
raviz
Thank you.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanu mikhail
meka balannama hithan hitapu ekak ,
thanks sub ekata.
jaya..!!akilafernando
thank u
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
lakiya
15+ coming of age 2017 අනෙ මේ තායි film එකටත් සබ් එක දෙන්නකෝ ..සබ් එකට tnx
amilaqs
mokkahari link ekakak dipan. sub eka dila link neththam ballane mokkda
Nawosandu
Thank you Ishan aiyeeeeee
SithiJa PraDeepa
ලින්ක් එක වැඩ නැ :/
උපසිරැසියට ස්තුතියි
ජය!dush1986
thanks bro
lahiru.lsn
බොහෝම ස්තුතියි සහෝ
mahinda
wada karana link ekak denna..plsss....
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
යුරාන් ධනුක (ධනූ)
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ....
NSK84
Film eka kohomada ba ganne. Baiscopedownloads eke nane.
Udaya Saman
උපසිරසියට බොහොම තුති...පට්ට ගේමක් දීල ලින්ක් එකක් හොයාගන ඩවුන් කරල බලන්න ආසම හිතුන නිසා ඩවුන් කරා..ෆට්ට ෆිලුමක් නොවැ...බෙහොම ලස්සන කථාවක්තතආයෙත් මෙවැනි ෆිලුමකට උපසිරිසි ලබාදෙන්න..බොහොම තුති
Chanu_anu
Princess agents drama ekatath subs denna yalu. Tnx....jaya wewa
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!ruwi 99
Try below link.
Teacher's Diary(2014)Blueray 720p,480p,and 360p subtitle Indoneaiaruwi 99
උපසිරැසියට බොහෝම ස්තූතියි.මෙහි හින්දි ප්‍රතිනිර්මාණය ලගදීම Note Book නමින් තිරගත වීමට නියමිතයි.( එයටත් උපසිරැසි ලබාදෙන්න).එය සල්මන් ඛාන්ගේ චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක්.එයත් තායි චිත්‍රපටය මෙන්ම සාර්ථක වනු ඇති බවට විචාරක මත පළවී තිබෙනවා. මෙම තායි චිත්‍රපටය ගැන දැනගත්තේ එහි(හින්දි) trailer 1 නැරඹීමෙන් පසුවයි.ඉතාම සුන්දර චිත්‍රපටයක්! දිගටම මෙවැන් සුන්දර නිර්මාණ ලබාදීමට ඔබට හැකිවේවායි පතනවා.!තෙරුවන් සරණයි.
(ලින්ක් 1 හොයාගන්න ටිකක් අමාරු වුනා.BAISCOPEDOWNLOAD වල තිබුණේ නෑ.ලින්ක් එක පහත COMMENT 1ක දක්වා තියෙනවා අවශ්‍ය අයට පහසුවක් වේවි යැයි සිතනවා)baiscopelkishu
ස්තූතියි සහෝදරය ලින්ක් එකක් ලබා දීම පිළිබදව.
WJDChathuranga
wow very nice
MadhuBandara
Thank You Yaluwa
baiscopelkishu
හින්දි එකට වඩා මේක ලස්සනයි.. ඒ නිසා මේක බලල ඒක බලන්න ;)
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
Wicki
ස්තූතියි
S.Yapa
Thank you
හිරාන් ශාරංග
TV series පිස්සො එකේ කොමන්ටුව දැකලයි ආවෙ.
ගොඩක් ස්තුතියි...
ජයවේවා..෴!Anonymous
meka download karnn link ekk denn
isuru
thanks bro for all thai films subs
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanx for the sub