කොහොමද කට්ටියටම. කාලෙකට පස්සේ අරන් ආව ලස්සන නවකතාවක් ඇසුරින් නිපදවුනු චිත්‍රපටියක්.කට්ටියට මතක ඇතිනේ පන් පසිදුවන් කතාව .ඉතින් ඒ වගේම කතාවක් තමයි මේකත්. ළමුන් හතර දෙනෙක් වටා ගෙතෙන මේ සලරුවට IMDB අගය 6.2ක් ලැබිලා තියෙනවා.BBC ආයතනය තමයි මේක නිෂ්පාදනය කරන්නේ. හොදයි මේ ළමුන් හතර දෙනා ගම්මානයකට එනවා නිවා…
කොහොමද කට්ටියටම. කාලෙකට පස්සේ අරන් ආව ලස්සන නවකතාවක් ඇසුරින් නිපදවුනු චිත්‍රපටියක්.කට්ටියට මතක ඇතිනේ පන් පසිදුවන් කතාව .ඉතින් ඒ වගේම කතාවක් තමයි මේකත්. ළමුන් හතර දෙනෙක් වටා ගෙතෙන මේ සලරුවට IMDB අගය 6.2ක් ලැබිලා තියෙනවා.BBC ආයතනය තමයි මේක නිෂ්පාදනය කරන්නේ.
හොදයි මේ ළමුන් හතර දෙනා ගම්මානයකට එනවා නිවාඩුව ගත කරන්න. ඔවුන් අවුරුද්දක් පාසා එන්නේ මෙහෙට තමයි. ඔය ගම්මානේ අද්දර පිහිටලා තියෙන ලස්සනම ලස්සන විලක්. ඉතින් මොවුන් 4 දෙනා යනවා කදවුරක් ගහන්න ඔය දූපතට .මේ ළමුන්ගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලා හැමෝම මුහුදු මංකොල්ලකාරයන්ට කැමති වීම. ඉතින් මොවුන් බෝට්ටුවකුත් හොයා ගෙන (SwallowS)අම්මවත් කැමති කරගෙන යනවා මුහුදු මංකොල්ලකාර සෙල්ලම කරන්න. ගියාට පස්සේ ඔවුන්ට හම්බෙනවා තවත් මුහුදු මංකොල්ල කාරයෝ දෙන්නෙක් .ඔවුන් දෙන්නත් ළමයි තමයි. ඔය අතර ජිම් ටර්නර් කියලා මිනිහෙක් ඔය විලේ ජීවත් වෙනවා බෝට්ටුවක .මෙයාලා එයත් එක්කත් පොඩි වලියක් දා ගන්නවා. මේ කට්ටියටනම් ඔයහුවත් පේන්නෙ මංකොල්ල කාරයෙක් වගේ තමයි.අන්තිමට ඔවුන්ගේ සේල්ලම හිතනවට වඩා භයානක වෙනවා. බලලම දැන ගමු .මමනම් මේ නිර්දේශ කරන්නේ අපිත් එක්ක එකතු වෙන පුංචි යාලුවන්ට තමයි .එහෙම කියලා අවුලක් නෑ ඕනි කෙනෙක්ට බලන්න පුලුවන්. ගිහින් එන්නම්.
ඔබට ජය .
Due to copyright issues, we do not provide any torrent links.
Swallows.and.Amazons.2016.720p.BluRay.X264-AMIABLE
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
835 downloadsDownload Swallows-and-Amazons-2016.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
15 comments
Kantha_DLA
nuwan
මේකේ සබ් තිබුනනේ බ්‍රො........
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!thisal
ස්තූතියි!
Thilina
Supiri macho....... john Wick Chapter 2 (2017) sinhala sub deepankoo..
mindika
Thanks !!!!!!!!!!!
Soori
Two Posts, Two Sinhala Subs.
"http://www.baiscopelk.com/swallows-and-amazons-2016-with-si…"anyway Thanks...!
Udara Damith B/K
කලිමුත් මේකට උපසිරස තිබුනනේ
මන් බැලුවා කලින්Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය...silent$
Kalinuth mekata sub karala tibbane.Any way thanxxxxxxxxxxxx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
උපසිරැසියටම බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Gayan
sub ekata thank 's saho. Jayawewaa!
එල්.සී. දමැල්
ස්තුතියි ප්‍රණීත් මධූ.... නියමයි....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----