Watch Trailer

Swapped (2026) Sinhala Subtitles | මිත්‍රත්වයේ පියාපත් [සිංහල උපසිරසි]

Swapped (2026) Sinhala Subtitles අද ඔබ වෙත ගෙන එන්නේ NETFLIX සහ SkyDance Animation එක්ව නිර්මාණය කළ, විනෝදය, හදවතට දැනෙන හැඟීම් සහ අපූරු ලෝක නිර්මාණයක් එක්ක පැමිණෙන Swapped (2026) animated චිත්‍රපටයයි.සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිත දෙකක් ගත කරන සත්ත්වයන් දෙදෙනෙකු, අනපේක්ෂිත සිදුවීමක් නිසා එකිනෙකාගේ තත්ත…

Swapped (2026) Sinhala Subtitles

අද ඔබ වෙත ගෙන එන්නේ NETFLIX සහ SkyDance Animation එක්ව නිර්මාණය කළ, විනෝදය, හදවතට දැනෙන හැඟීම් සහ අපූරු ලෝක නිර්මාණයක් එක්ක පැමිණෙන Swapped (2026) animated චිත්‍රපටයයි.සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිත දෙකක් ගත කරන සත්ත්වයන් දෙදෙනෙකු, අනපේක්ෂිත සිදුවීමක් නිසා එකිනෙකාගේ තත්ත්වය තේරුම් ගැනීමට සිදුවන වික්‍රමාන්විත ගමනක් මෙම කතාව තුළින් දිග හැරෙනවා. වෙනස්කම් අතරින් අවබෝධය සොයා යන මේ ගමන තුළ මිත්‍රත්වය, පවුල, එකමුතුකම සහ අන් අයගේ දෘෂ්ටිකෝණය තේරුම් ගැනීමේ වැදගත්කම ඉතා සුන්දර ලෙස ඉදිරිපත් කර තිබෙනවා.වර්ණවත් පරිසර නිර්මාණය, මතකයේ රැඳෙන චරිත, හාස්‍යජනක අවස්ථා සහ පවුලේ සැමට රසවිඳිය හැකි කතාවක් සමඟින්, Swapped යනු සරල animated film එකකට වඩා හදවතට දැනෙන කතාවක්.

🎬 Director : Nathan Greno
✍️ Writers : John Whittington, Christian Magalhaes, Robert Snow
🎼 Music : Siddhartha Khosla
⏱ Runtime : 1h 42m
📅 Release Date : May 1, 2026
🎭 Genre : Animation | Adventure | Comedy | Fantasy | Family

🎙 Voice Cast :

“අපි වෙනස් වුණත්, එකිනෙකා තේරුම් ගන්න පටන් ගත්තම ලෝකය වෙනස් වෙන්න පටන් ගන්නවා.“

“We may be different, but the world starts to change when we learn to understand each other.”

 

තවත් රසවත් කතාවක් සමඟින් නැවත හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය වේවා!  

 

 

 

Swapped (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,064 downloadsDownload Swapped-2026.zip34 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මාන්නප්පෙරුම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-06-01

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Swapped Sinhala Subtitles

Subtitles by

චමිත් මාන්නප්පෙරුම

Subtitles

2,064 downloadsDownload Subtitles34 KB

2 comments

  1. Buddhika laKMal

    තව පොඩ්ඩෙන් ට්‍රාන්ස්ලේට්පාරන් දාලා බලනවා....
    තෑන්ක්ස් මචං මේකට සබ් එක දුන්නට...

  2. Sahan Gayantha

    thanks a lot Chamith saho sub ekata