කොහොමද, මේක දෙන්නම් ටිකක් කල් ගියා. මොනවා කරන්නද ඉතින් කරදර වෙන්නේ කියලයැ. දුක තමා. අද මම අරන් ආවේ Action, Thriller ගණයන්ට තමයි අයිති වෙන්නේ. IMDB එකේනම් 2.8ක rating එකක් තිබ්බත් හොද ලස්සන ෆිල්ම් එකක්. ප්‍රධාන චරිතය Timothy Woodward Jr. විසින් රග දක්වනවා මේකේ කතාව ගැන ටිකක් කියනවනම් රටේ ප්‍රධානියෙක…
කොහොමද, මේක දෙන්නම් ටිකක් කල් ගියා. මොනවා කරන්නද ඉතින් කරදර වෙන්නේ කියලයැ. දුක තමා.
අද මම අරන් ආවේ Action, Thriller ගණයන්ට තමයි අයිති වෙන්නේ. IMDB එකේනම් 2.8ක rating එකක් තිබ්බත් හොද ලස්සන ෆිල්ම් එකක්. ප්‍රධාන චරිතය Timothy Woodward Jr. විසින් රග දක්වනවා
මේකේ කතාව ගැන ටිකක් කියනවනම් රටේ ප්‍රධානියෙක්ගේ උත්සවේකට එල්ලවෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. නමුත් එතන පේනවට වඩා හැංගිච්ච කතාවක් තමයි තියෙනේ. ඉතින් ඔයාලම බලල ඒක හොයා ගන්නකෝ. අන්තිම වෙනකන් කතාවේම ඉන්න. අන්තිම හරියේදී තමයි කතාව හිතන් නැති පැත්තකට යන්නේ. එත් කතාවේ අන්තිමට තවත් කොටසකට මග පෑදෙනවා.
ඉතින් කට්ටියට මේක අරාධනා කරන ගමන් මන් නවතින්නම්. හැමෝටම බුදු සරණයි. එහෙනම් කට්ටියටම තවත් ෆිල්ම් එකක් අරන් ඉක්මනින් හමු වෙන්නම්.
705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
0D1FE5E15C64B9212EA9E7B3574C476E856DE96AC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,249 downloadsDownload SWAT-Unit-877-2015.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/P1070925-e1442112927628.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනුල ප්‍රශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනුල ප්‍රශාන්
Subtitles
25 comments
Sanj
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!Kulanjana Maduranga
niayamai…filuma nm pattai wge...thanks RANULA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
ලොව් බජට් ෆිල්ම් එකක්ද බන් රෙටින්ග්ස් නම් ගන්න දෙයක් නැනෙ බලම්දො නොබලම්දො සිතුනි මට :\ anyway තැන්ක්ස් බන් සබ් එකට සුපිරි
achi
උපසිරැසියට ස්තූති මචං.
ජය!!!Elderman
Thank you bobby
නලින්
ස්තුතියි රනුල සහෝ!
තවත් නිර්මාණ වලින් හමුවෙමු!
ජය වේවා!
Thilina
Ant man film eke sub denne nedd? DVDRip ewilla tyenne
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!nalinda
thanks
“චූටී මල්ලි”
[B]tnx[/B]
UD@IDM
thanks
sandeepa
thanks bro
lashan
ජයවේවා……...........................
Bobby
Thank you friend
dhananjaya
bohooma isthuthi sahodaraya...
kavi
tnx prashaa
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Kanishka Kodithuwakku
සබ් එකටනන් තෑන්ක්ස් සහෝ... එත් ෆිල්ම් එක නං පට්ට අවුල්.
hasithaprasad
sub eke gatte dan .dan thamai balanna hadanne.sub eketa godak stutiy.good luck
රොයිලි
බොහොම ස්තූතියි රනුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udamith Damith (b\k )
film eka downlod wennene
Kosala Deshan
tnx......
Nishan
Thanx bro
Nuwan_Sandeepa
S.W.A.T (2003) film ekatath sub eka denna bro...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![SWAT Unit 877 (2015) with Sinhala Subtitle| 887 වන ඒකකය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/SWAT-Unit-887-2015.jpg)

Thanx