කවුරුත් දන්න The Swiss Family Robinson කියන කෘතිය පාදක කරගෙන නිමවුනු සලරුවක්. අම්මා, තාත්තා සහ පිරිමි ලමයින් තුන්දෙනෙකුගෙන් සමන්විත ස්විට්සර්ලන්ත පවුලක් නැපෝලියන් රාජ්‍යකාලයේ තමන්ගේ පවුලට අලුත් ආරම්භයක් ලබා ගැනීම සඳහා වෙනත් රටකට නැව් මඟින් ගමන් කරමින් සිටිනවා. ඒ ගමන අතරමඟදී කුණාටුවක් හේතුවෙන් නැව ග…

කවුරුත් දන්න The Swiss Family Robinson කියන කෘතිය පාදක කරගෙන නිමවුනු සලරුවක්. අම්මා, තාත්තා සහ පිරිමි ලමයින් තුන්දෙනෙකුගෙන් සමන්විත ස්විට්සර්ලන්ත පවුලක් නැපෝලියන් රාජ්‍යකාලයේ තමන්ගේ පවුලට අලුත් ආරම්භයක් ලබා ගැනීම සඳහා වෙනත් රටකට නැව් මඟින් ගමන් කරමින් සිටිනවා. ඒ ගමන අතරමඟදී කුණාටුවක් හේතුවෙන් නැව ගල්පරයක ගැටී හානියට පත්වෙද්දී මොවුන් පස්දෙනා කිසිවෙක් නැති පාලු දූපතකට ගොස් පණ බේරාගන්නවා. නගරයෙන් පැමිණි පවුලක් කොහොමද මේ මනුෂ්‍ය වාසයෙන් තොර දූපතක ජීවත්වීම අරඹන්නේ? මොවුන්ගේ අලංකාර නිවාසය කොහොමද ඉදිකරගන්නේ? කොහොම වෙතත් කලෑ ජීවිතයක් කියන්නේ නිතරම කුතුහලයෙන්, ත්‍රාසයෙන් පිරි ජීවිතයක්නේ. ඒ බව මේ සලරුවෙන් ලස්සනට ගෙන හැර දක්වනවා. මොවුන් අවසානයෙදි තමන්ගේ ගම් රටවල් බලා යයිද? නැත්නම් මොන ආකාරයේ තීරණයක් ගනීවිද?
Johann David Wyss නම් ලේඛකයා විසින් 1812 රචනා කරන ලද The Swiss Family Robinson නම් නවකතාව ආශ්‍රෙයන් නිපදවන ලද මෙම සලරුවේ මුල් කතාවට සාපේක්ෂව යම් යම් වෙනස් කම් තියෙනවා. නමුත් IMDb දර්ශකයේ 7.2 ක අගයක් ගත්තු පැය දෙකකටත් වඩා කතා කාලයක් තියෙන ලස්සන කතාවක්. ලස්සන භූමි දර්ශන එහෙමත් කතාව පුරා දකින්න පුලුවන්. පවුලේ චිත්‍රපටියක් විදිහට හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
900 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
aa4f3b3b52d7686096e96788b76e99312b8d0ec2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,157 downloadsDownload Swiss.Family.Robinson.1960.baiscopelk.com_.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත් තරංග
Subtitles
22 comments
Pavara Rashmika
thisal
තැන්ක්ස් ඇ සබට
NIROSH
ala macho.. aniwa balanawa,
Sisira Hegoda
Thanks.
rtjury
thanks
Yenu
Thank you..
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
1960 නෙහ්. පට්ට.
ජය වේවා. !Kaushal Manu
Thanks sub ekata.old is gold kiyanne nikamata nemeine... :D
නලින්
ස්තුතියි තරංග සහෝ!
ජය වේවා!
S rasanka
Tnxxxxxxxxxx macooooo
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!prasad
බාන්න බෑ බං.සීඩ් කරන්න නෑ
රොයිලි
බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Snake Raj
බොහෝම වටින වැඩැක් නෙ කොරල තියෙන්නෙ... බලන්නම හිටපු ෆිල්ම් එකක්.. ස්තූතී ඔයාට සබ් එක්කම දුන්නට.
Kulanjana Maduranga
niayamai…thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Emi
බොහොම ස්තූතියි
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
sampathasnkaa
film eka banna beriyo..
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........anuradha
machn meke tv series eke lin ekak dennakoo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank For Sub