Watch Trailer

Vaastu Shastra (2004) | අලුත් ගෙවල් ගන්නේ බලාගෙනයි… [සිංහල උපසිරසි සමඟ]

අපි අලුත් ගෙයක් ගන්නවනම්, මොන වගේ පහසුකම්ද හොයන්නෙ? අඩු ගානෙ ලයිට් වතුර වත් හොදට තියෙනවද කියල බලනව නේද? ඒ වගේම බලන්න ඕනෙ දෙයක් තමයි වාස්තු විද්‍යාව, ඒ කියන්නෙ ගේ හරියට දෝශ නැති වෙන්න හදල තියෙනවද කියල බලන්නත් ඕනෙ. එහෙම නොතිබුනොත් මොකද වෙන්නෙ? ගෙදර ඉන්න අයට නොයෙක් අපහසුතා ඇති වෙනව නේද? ඒත් එහෙම හරියට…

Vaastu Shastra 2004

අපි අලුත් ගෙයක් ගන්නවනම්, මොන වගේ පහසුකම්ද හොයන්නෙ? අඩු ගානෙ ලයිට් වතුර වත්  හොදට තියෙනවද කියල බලනව නේද? ඒ වගේම බලන්න ඕනෙ දෙයක් තමයි වාස්තු විද්‍යාව, ඒ කියන්නෙ ගේ හරියට දෝශ නැති වෙන්න හදල තියෙනවද කියල බලන්නත් ඕනෙ. එහෙම  නොතිබුනොත් මොකද වෙන්නෙ? ගෙදර ඉන්න අයට නොයෙක් අපහසුතා ඇති වෙනව නේද? ඒත් එහෙම හරියට හදපු ගෙවල් වලත් අමුතු අමුතු දේවල් ඉඳල හිටල සිදු වෙනව. මේත් ඒ වගේ කතාවක් තමයි.

ජිල් කියන්නෙ දොස්තර කෙනෙක්, සැමිය විරාග්, නංගි රාදිකා සහ පුංචි පුතා රෝහන් එක්ක සතුටින් ජීවත් වෙනව. ජිල් වාස්තු විද්‍යාව ගැන දැඩිව විශ්වාස කරන කෙනෙක්. ඉතින් මේ පවුල මුම්බායි වල තියෙන අලුත් ගෙදරකට යනව. මේ ගේත් වාස්තු විද්‍යානුකූලව හදපු ලස්සන ගෙයක්.

මේ අලුත් ගෙදරට ගිහින් ටික දවසකින් පුංචි රෝහන්ට අලුත් යාලුවො දෙන්නෙකුත් හම්බ වෙනව. ඒ තමයි මනීශ් සහ ජෝති. වැඩේ කියන්නෙ මේ යාලුවො දෙන්න ගෙදර අනිත් අයට පේන්නෙ නෑ. මේ යාලුවො දෙන්න ඉන්නෙ ගේ ඉස්සරහ තියෙන නුග ගහේ. ඉතින් හැමෝම හිතන්නෙ මේ දෙන්න රෝහන්ගෙ හිතේ ඉන්න අය කියල. ඉතින් රෝහන්ට පාලු නිසාම, එයාව බලා ගන්න ආය කෙනෙක් ගේනව, එයා තමයි රුක්මා. රුක්මා හොරකම් කරන නපුරු ගෑනියෙක්. රුක්ම හොරකම් කරනව දවසක් රෝහන් දකිනව. ඒ නිසා රුක්මා රෝහන්ව බය කරල මරන්න හදනව. එදා රෑ රුක්මා ගෙදර යද්දි අබිරහස් විදිහට මිය යනව. ඊට ටික දවසකට පස්සෙ රෝහන් එයාගෙ අම්මයි තාත්තයි එක්ක යනව චිත්‍රපටියක් බලන්න. එදා ගෙදර ඉන්නෙ ජිල්ගෙ නංගි රාදිකා විතරයි. රාදිකා එයාගෙ පෙම්වතාව ගෙන්න ගන්නව ගෙදරට. රෝහන්ල රෑ ගෙදර එද්දි රාදිකාව මරල ගේ ඉස්සරහ තියෙන නුග ගහේ එල්ලල  තියෙනව. රාදිකාගෙ පෙම්වතාව රාදිකාගෙ කාමරේදි කපල කොටල මරල දාල.  මෙතනින් එහාට කතාව කියන්න යන්නෙ නෑ. මේ මිනී මරුව කවුද? රෝහන්ගෙ යාලුවො කවුද? නුග ගහේ තියෙන රහස මොකක්ද කියල හොයාගන්න මේ කතාව බලන්නම වෙනව.

වෙන්නෙ මොනාද කිව්වට චිත්‍රපටිය ගැන කිව්වෙ නෑනෙ. 2004 වසරෙ තිරගත උනු මේ චිත්‍රපටිය අද්‍යක්ශනය කලෙ රාම් ගෝපාල් වර්මා විසින්. එයාගෙ චිත්‍රපටි ගැන ඉතින් කියන්න දෙයක් නෑනෙ. වැඩිය බය හිතෙන්නෙ එහෙම නෑ. හැබැයි රෑට එහෙම බලන්න එපා. රඟපාන්නෙ Sushmita Sen, J.D. Chakrawarthi සහ Phoonk, Phoonk 2 චිත්‍රපටිවල ලමා චරිතය රඟපෑ Ahsaas Channa. එහෙනම් කතාව බලන ගමන් අමතක නොකර කොමෙන්ටුවකුත් දාගෙනම යන්න.

Hum Aapke Hain Koun...! (1994) on IMDb

 

 

698 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

b4c07c4e64a5fad7117acc2769a19316746bb67c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,338 downloadsDownload Vaastu-Shastra-2004.-baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

2,338 downloadsDownload Subtitles26 KB

26 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි අමා සහෝදරි.. භයානක කථාවක් වගේ..

    ජය වේවා!

  2. chathura kavinda

    mama onna dewaniyaaaaaaaaaaaaaaa................

  3. ප්‍රසාද් එරන්ද

    අනිවාර්යයෙන්ම බලනවා. නියම කතාවක් වගේ. පුළුවන් නම් Kaakhi හින්දි චිත්‍රපටයටත් සබ් එක දෙන්නකෝ. මම කලිනුත් කීප දෙනෙක්ගෙන්ම ඉල්ලුවා...

  4. Yenu

    Thank you…………….

  5. #YasmikaSH

    බොහොම ස්තූතියි සහෝදරිය උපසිරසියට...
    B-) B-) B-)

  6. Takaya

    Hopoi sahodariya..!
    Make seeders la inna link 1k
    nathai?

  7. Takaya

    Paya 2i tyenne mna krnat 1i qwe..

  8. Kulanjana Maduranga

    niayamai…thanks DAHARA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  9. Randiiii

    ELA ELA MAMA MEKA HOYA HOYA HITIYE THANK YOUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUU

  10. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Dilhan

    onna math film aka banna demma.........

  13. Amalka

    meka man balala thiyanava supiri film ekak
    subata thuthi

  14. Asitha

    Machanla PK movie eka ain karalada site ekan ?
    search kalata enne na ne.

  15. තුෂාන් සංජය

    ඇත්තටම මේ චිත්‍රපටය සදහා මුදල් වියදම් කරේ දේව් මලික් කියන වාස්තු විශාරදයා. එයා සම්බන්ධයෙන් චිතිපටයේ කොතනකවත් සදහන් නොකරන්නට ඔහු වගබලා ගන්නවා. ඒකට ප්‍රධානතම හේතුව තමා , මේ හරහා මිනිසුන්ගේ හිත් බිය ගන්වා ඒ තුලින් ඔහුගේ හා එම ක්ෂේත්‍රෙය් නියැලී සිටින අයගේ ආර්ථික සංවර්ධනය යහපත් කරගැනීමේ අරමුණ. මේ නිසා මෙම චිත්‍රපටයට එරෙහිව බැංගලෝරයේ අධිකරනයේ නඩුවක් තාමත් ඔහුට විරුද්ධව අසමින් යනවා. වාස්තු විද්‍යාව ඔනේ කරන්නේ අපි වගේ පව්කාර රටවල් වලට. මොකද මේ බිම් වල භූමි දෝෂ තියනවා. ඒත් ස්වීඩනය ස්විට්සර්ලන්තය වගේ රටවල් වල භූමි දෝෂ නැහැ. ඒ නිසා ඔවුන්ට ඔනේ විදිහට ඔවුන් ඉදිකිරීම් කරනවා.

  16. අදිත ප්‍රවීන්

    නියමයි !
    බොහොම ස්තුතියි උපසිරැසියට .

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි අමා :P ජය

  18. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. අනුෂ්ක

    කලින් බලපු ෆිල්ම් එකක්. නියම ෆිල්ම් එකක්. කාලයක් තිස්සේ බයිස්කෝප් එකෙන් දායි කියලා බලාගෙන හිටපු එකක්. එළ එළ බෝහෝම ස්තුතියි!!!!!

  20. KAUSHALYA

    Thanks Frend

  21. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  22. melan sriwantha

    sub walata thanks sis

  23. සොලා

    download kaanna bane :/

  24. Nandana

    Thank U Dahara.

  25. Thilinã Nűwań Mălsăra

    උපසිරැසියට තුති..

  26. Amalka Himeshan

    Thanks sub ekata