ඔන්න මගේ දහවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන ආව. සමීර චතුරංග සහෝදරයට ස්තූතිවන්ත වෙනව මේකට උපසිරැසි යොදන්න මට අවස්ථාව ලබා දුන්නට. මේ සිනමා පටය නාට්‍යමය, ඉතිහාස සහ අපරදිග ලෙසින් තමයි IMDb සිනමා දර්ශකයේ වර්ගීකරණය කරල තියෙන්නේ. මිනිත්තු 92ක් පුරා දිවෙන මේ සිනමා සිත්තම 2014 අප්‍රේල් මස 2 වෙනිද ඇමරිකාවෙදි ත…

ඔන්න මගේ දහවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන ආව. සමීර චතුරංග සහෝදරයට ස්තූතිවන්ත වෙනව මේකට උපසිරැසි යොදන්න මට අවස්ථාව ලබා දුන්නට. මේ සිනමා පටය නාට්‍යමය, ඉතිහාස සහ අපරදිග ලෙසින් තමයි IMDb සිනමා දර්ශකයේ වර්ගීකරණය කරල තියෙන්නේ.
මිනිත්තු 92ක් පුරා දිවෙන මේ සිනමා සිත්තම 2014 අප්‍රේල් මස 2 වෙනිද ඇමරිකාවෙදි තමයි ප්‍රදර්ශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDb දර්ශකයෙ 6.6 ක් වැනි ඉහල අගයක් වගේම Rotten Tomatoes විචාරක ප්‍රතිචාර 92% වැනි ඉහල අගයකුත් ලබාගැනීමට සමත්වී තිබෙන මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Chris Eska කියන අධ්‍යක්ෂක වරයා විසින්. මෙහි ප්‍රධාන චරිත ළමා නළු Ashton Sanders වගේම Tishuan Scott, Keston John යන අය විසින් නිරූපණය කරනු ලබනවා.
ඇමරිකානු සිවිල් යුද්ධය පසුබිමෙහි ඇති අවස්ථාවක වහල් වෙළඳුන් (bounty hunters) සඳහා සේවය කරන නව යොවුන් කොල්ලෙකු සහ ඔහුගේ මාමාට වහල් වෙළඳුන්ට අවශ්‍ය මිනිසෙකු ඔවුන් වෙත රැගෙන ඒමට පැවරෙනවා. ඔවුන් අවශ්‍ය මිනිසා සොයාගන්නා අතර නැවත එන ගමනේදී ළමයා සහ මිනිසා කෙමෙන් මිතුරන් බවට පත් වෙනවා. අවසානයේදී ඔවුන්ට මිනිසාව වහල් වෙළඳුන් වෙතට ගෙනයාමට හැකිවේවිද කියල දැනගන්න හැමෝටම බලන්න කියල ආරාධනා කරනව
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
B3255E454F1BAAA08B745C2D5362D886B0E9DB8C1.43 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
B29582B2369A4095EED04A83D42E84452DCAC46E
1,425 downloadsDownload The.Retrieval.2013.baiscopelk.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත මාලිංග
Subtitles
24 comments
ඉසු ඩිපි (Isu DP)
me
Thanks
isuru
Elasss malinga sahoo!
නලින්
ස්තුතියි මාලිංග සහෝ!
අපුරු කථාවක් වගේ!
ජය වේවා!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!එල්.සී.දමැල්
සහෝ ඔයා නියමයිනේ
දවසකින් සබ් දාන්න පුළුවන්ද ? ෆට්ට හා!
දිගටම ස්පීඩ් එකේ සබ් දෙමු!
ස්තූතියිරොයිලි
බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thnq :)
Kulanjana Maduranga
niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
tnxxxxxxxxx
Jack
නියමයිනේ.
බොහෝම ස්තුතියි උපසිරැසියට.
ජය.Tharindu
Thank you very much saho...!!!
අරුණ
නියමයි,,,,,,, ස්තුතියි,,,,,,,,,,,
අරුණ
සබ් වැඩකරන්නේ නැහැ,,,, අවුලක් නැ,,,, thanks,,,,,,,,
හසන්ත මාලිංග
වැඩ කරනව සහෝ.... KMPlayer එකෙන් උත්සාහ කරල බලන්න.....
Yenu
Thank you..............
අදිත ප්‍රවීන්
බොහොම තුති සබට .
neluki
Thank you so much......
prabhath
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ
ඉදිරියටම යමු..
සබට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය............comDevinda
උපසිරසි ගොඩක් හොඳයි තව නිර්මාණ ඉදිරියටත් කරගෙන යන්න
Advertisement

එල ඈ..
මාලින්ග අයියා පට්ට ස්පීඩ් නේහ්.
ජය වේවා. !