ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ අටවෙනි සබ්එක. මගේ කලින් සබ Mission Milano (2016) ෆිලුම බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව.Action , Crime, Adventure ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2013 June 9 වෙනිද. පැය දෙකයි විනාඩි දෙකක් පුරා දිවෙන මේ ෆිල්ම් එක IMDB 2.3 ක අගයක් ලබා ගෙන තිබෙනව. Jianjun […
ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ අටවෙනි සබ්එක. මගේ කලින් සබ Mission Milano (2016) ෆිලුම බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව.Action , Crime, Adventure ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2013 June 9 වෙනිද. පැය දෙකයි විනාඩි දෙකක් පුරා දිවෙන මේ ෆිල්ම් එක IMDB 2.3 ක අගයක් ලබා ගෙන තිබෙනව. Jianjun Sun තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේ ෆිල්ම් එක Jianjun Sun ගෙ පළවෙනි ෆිල්ම් එක. මේ ෆිලුමෙ ප්‍රධාන චරිතෙට පණ පොවන්නෙ Mission Milano (2016) එකේ ප්‍රධාන චරිතෙට පණ පොවපු Andy Lau. The Great Wall (2016), Shaolin (2011), Detective Dee: Mystery of the Phantom Flame (2010), Future X-Cops (2010) කියන ෆිල්ම් වලට වගේම තවත් ෆිල්ම් 164කට ආසාන්න ප්‍රමාණයකට මෙයා රංගනයෙන් දායක වෙලා තියෙනවා.
මෙයාල තමයි ෆිලුමෙ නළු නිළියො සෙට් එක,
Andy Lau – ක්සියාඕ ජින්හෑන්
Chiling Lin – ලීසා
Jingchu Zhang – ලින් යුආන්
Dawei Tong – යමමැටෝ
ඉතින් ෆිලුම ගැන කිවුව ඇතිනෙ. දැන් ෆිල්ම් එකේ වෙන දේ ගැන ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එකේ තියෙන්නෙ ඉතාමත් වටිනා චිත්‍රයක් අපරාධ කල්ලි දෙකකින් හොරක්ම් කරන සීන් එකක්. ඒ අපරාධ කල්ලි දෙකට විරුද්ධව සටන් කරල චිත්‍රය ආපහු ලබාගන්න හැටි තමයි ෆිල්ම් එකෙන් විස්තර කරන්නෙ.අද මම ලිපිය වැඩිය දික් කරන්න යන්නෙ නැහැ. එහෙනම් ෆිල්ම් එක බාගෙන බලන්න. මම ගිහින් එන්නම්. තවත් සබකින් හමුවෙමු.මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම වෝට් පාරකුත් කරගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,700 downloadsDownload Switch.2013.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් දිල්හාර
Subtitles
18 comments
Kasun
සචින් දිල්හාර
baiscopedownload web site එකේ තියෙනවා.
KANTHA_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Gwsk Dla
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Dhanushka
Thanks for SUB
දමිත්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සචින් සහෝ.
ජයෙන් ජය.Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
lahiru sandaruwan
thank you so much brother….
asitha
balala thiyenaw patta
elama saho thankshasith
tnx bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ajith Priyantha
sub ekata thank you
(sub eka wada nane)lahiru ranasinghe
ela...brother
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
Rukshan37
Ela
RuwanLakshan93
බොහෝම ස්තුතියි...!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Super… tnx.. mission milano filumath supiri… meeka baiscopedownload web site eketh thiywnawada??