Watch Trailer

Sword of Vengeance (2015) |පළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

කොහොම කියන්නද? මොනවා කියන්නද? කියලා හිතෙනවා මේ වගේ බයිස්කෝප් එකක් හම්බවුනාම. මටනම් කියන්න තියෙන්නෙ ඉතින් මෙන්න බලනවනම් බයිස්කෝප් කියලා තමා.මොකද අපි බයිස්කෝප් එකක් බලන්න ගන්නකොට කතාව විතරයිනෙ වැඩ නෑනේ ඒත් මේ බයිස්කෝප් එකේ ධාවන කාලය පැය එකයි විනාඩි 27 යි ඒත් සම්පූර්ණ ලයින් ගාන 257 යි එහෙනම් මේ බයිස්ක…

sword of vengeance 2014

කොහොම කියන්නද? මොනවා කියන්නද? කියලා හිතෙනවා මේ වගේ බයිස්කෝප් එකක් හම්බවුනාම. මටනම්  කියන්න තියෙන්නෙ ඉතින් මෙන්න බලනවනම් බයිස්කෝප් කියලා තමා.මොකද අපි බයිස්කෝප් එකක් බලන්න ගන්නකොට කතාව විතරයිනෙ වැඩ නෑනේ ඒත් මේ බයිස්කෝප් එකේ ධාවන කාලය පැය එකයි විනාඩි 27 යි ඒත් සම්පූර්ණ ලයින් ගාන 257 යි එහෙනම් මේ බයිස්කෝප් එක ගැන ආයේ කියන්න දෙයක් නෑ තේරෙනවනේ. මම කියන දේ තවත් විශ්වාස නැත්තම් පහළින් මේකෙ trailer එකත් බලලම බාන්නකෝ. හැබැයි imdb අගයනම් ලැබිලා තියෙන්නෙ 4.3, මම නම් කියන්නෙ මේකට් තව ලැබෙන්න ඕනෙ කියලයි. මේකත්හොයලා දුන්නෙ සමීර ජය්එචතුරංග අයියම තමයි කරලා එන්න කීවෙ රොයිලි සහෝ ඒ දෙන්නටත් බොහොම ස්තූතියි කියන ගමන් මේකෙ කතාව ටිකක් කියන්නම්කෝ.

විලියම් රජුගේ ගොඩක් භයානක හමුදා නායකයෙකු වූ අ(ර්)ල් ඩුරාන්ට් සැක්සන්වරු100.000 ඝාතනය කළේය, ජීවත් වූ ප්‍රදේශ විනාශකර බලාපොරොත්තු නැති කළේය. ඩුරාන්ට් දැන් උතුර පාලනය කරන්නෙ ඔහුගේ පුත්‍රයන් වන ආතර් හා රොමේන් වංශාධිපතියන් සමඟය. ජීවතුන් අතර සිටින අය නිරන්තරයෙන්ම සිටින්නෙ මරණ බියෙනි. මේ අතරේ මෙම ප්‍රදේශයට ආගන්තුකයෙක් පැමිණෙනවා. මොහු කවුද? මොහු මොකටද මෙම ප්‍රදේශයට ආවේ? සැක්සන්ස් වරුන්ට උදව් කීරිමටද? නැත්තම් අ(ර්)ල් ඩුරාන්ට්ගෙන් පළිගැනීමටද?

මේවට උත්තර දැනගන්න නම් මේක බලන්නම වෙනවා. මගහැර ගන්න එහෙම  එපා. බාගන යනකොට අදහසකුත් දාගෙනම යන්න හොදේ. එහෙනම් අපි ගියා. ජය වේවා.

.

Sword of Vengeance (2015)   on IMDb

 

 

701 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

722B98D9F645DF03E5D760EBD58F8D36A6EAFF3B

1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

FCCD43639EE794FB96730EA7804D02C13461010C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,624 downloadsDownload Sword-of-Vengeance-2015-baiscopelk.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/-දිල්හාර-දිලා-e1431136081395.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමික දිල්හාර

Subtitles

6,624 downloadsDownload Subtitles23 KB

50 comments

  1. pj

    Tnx
    Suba pathanawa.....

  2. නලින්

    ස්තුතියි, චාමික සහෝ.

    ආයේ කතා දෙකක් නැති සුපිරිම කතාවක් වගේ ලිපියේ හැටියටනම්, එලස්ස් වේවා.

    ජය වේවා!

  3. හර්ෂණ

    ඔන්න බාන්න දැම්ම.

  4. Thanu

    Thanku saho, ela wedak

  5. shanperera

    thanks machan

  6. thisal

    ස්තුතියි, චාමික සහෝ.

  7. පසිඳු

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ

  8. Kulanjana Maduranga

    patta bandayak wge genath thiyeene...bagenama balamu.thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. isuru

    thanks bro!

  10. එල්.සී. දමැල්

    නියමයි චාමික සහෝ...
    ස්තූතියි!
    ජය...

  11. වරුණ රංගජිත් (වරූ)

    පට්ට වගේ නේ
    අනිවා බෑමක් තමා
    සබට තුති
    ඔබට ජය

  12. chama

    Thankz.......

  13. Jack

    පට්ටයි මචෝ.
    එකෙන්ම බෑමක් තමයි.
    බොහොම ස්තුතියි සබට.
    ජය.

  14. Janeera

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ

  15. Samith Abeygunasekara

    Thank you sahodaraya,

  16. යොහාන් භාතිය

    sub ekata stuthi saho!! jaya wewa!!!!!

  17. ANJANA

    Thanks...

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. rohan

    nice work bro. tnx

  20. dinu

    bohoma sthuthie

  21. සාරංග

    සබ් දැමීම ගැන ස්තුතියි !

    පේන විදිහට, කතාව නම් හොඳයි වගේ.
    නොවරදවාම බාගෙන බලනවා.

    අපි වටේට බූරුවො, හරක් එහෙම නොසෑහෙන්න ඉන්නවා.
    එහෙම එවුන් ඉතින් දන්නෙ තප්පුලන්න තමයි.
    එවුන් ඊට වඩා වැඩි දෙයක් දන්නෙ නෑනෙ !

    ඉතින් ඒ නිසා, උන් ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ ඉතිං !

    ඒ නිසා,
    යමු නොසැලී ඉදිරියට ම !

    ජය !

    - සාරංග -

  22. bobby

    Thank you guys

  23. නලින්

    අඩෝ පට්ටනේ මචෝ දිගටම කරගෙන යන් ඔබට ජයෙන් ජය..

  24. lakitha shehan

    Thanks bro.. (Y)

  25. pramuk

    thanx bro

  26. indika

    thn Q :)

  27. Yasas

    Thanx saho sub walata

  28. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  29. “චූටී මල්ලි”

    elz

  30. pasindu rulz

    peena hatiyata suppa wanndiyak wage.....baganna dammma.....
    thnx mcho..

  31. UK

    Thanx , ela..

  32. geeth

    thanks macho sub 1ta
    me wage film denawanm maru
    keep it up

  33. Jaliya with alone

    tnqw mcng

  34. Thisha Chathuraka

    Thamks machan... Supiriiii...

  35. රොයිලි

    බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. LIo

    Ela thanks

  37. cErOX

    Thanks Bro.. keep rocking!

  38. රුමේෂ්

    බොහොම ස්තූතියි,,,,,,,,,,,,, ඔබට ජයෙන් ජය

  39. Amila

    Thanku saho

  40. Sanjaya

    ස්තුතියි සහෝ

  41. Sujatha Thero

    Ane kauruhari innawada E-money karana.... Aththatama money hambawena..... Ehema kenek innawanam mata kiyanawada....?????

  42. ANJU

    athatama oya karana de mama agaya karanawa eth me movie eka amu jarawak

  43. Tharaka

    Sub akta gdk thanks Saho.............

  44. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  45. Thusitha Hettiarachchi

    ස්තූතියි සහෝ!!

  46. keshan

    thanks a lot

  47. Aruna

    thanx macho......

  48. Suresh

    Thanks Broo...

  49. සදෙව් බණ්ඩාර

    බොහොම ස්තූති.

  50. Anonymous

    THANKS