Watch Trailer

Sydney White (2007)

මේ කියන්න යන්නෙ කොලේජ්/ටීන් මූවිස් වලට ප්‍රිය කරන අයට හොද ෆිල්ම් එකක් ගැන..හැබැයි ඕන කෙනෙකුට රස විදින්න පුලුවන් මේක..මේක බොහෝ පොදු කතාවක්,නමුත් ලස්සනයි..මම කතාව කිව්වම ඔයාල තීරණය කරන්නකො බලනවද නැත්ද කියල..මෙහෙමයි කතාව..අපේ මේ කතාවෙ නායිකාව සිඩිනි වයිට්..ඇයගේ අම්මා ජීවතුන් අතර නෑ..තාත්තා කාර්මිකයෙක්…

මේ කියන්න යන්නෙ කොලේජ්/ටීන් මූවිස් වලට ප්‍රිය කරන අයට හොද ෆිල්ම් එකක් ගැන..හැබැයි ඕන කෙනෙකුට රස විදින්න පුලුවන් මේක..මේක බොහෝ පොදු කතාවක්,නමුත් ලස්සනයි..මම කතාව කිව්වම ඔයාල තීරණය කරන්නකො බලනවද නැත්ද කියල..මෙහෙමයි කතාව..අපේ මේ කතාවෙ නායිකාව සිඩිනි වයිට්..ඇයගේ අම්මා ජීවතුන් අතර නෑ..තාත්තා කාර්මිකයෙක්..ඉතින් සිඩ්නි බොහෝ විට පිරිමින් ඇසුරේ තමයි ඇතිදැඩි වෙන්නෙ..කොහොම හරි ඇයට යන්නට ලැබෙනව ඇගේ අම්ම ගියපු කොලීජියටම..මේ කොලීජියෙ ප්‍රදාන නිවාසෙක නායිකාවක් තමයි පාසලේ ජනප්‍රියම කෙනා..ඇයත් සිඩ්නිත් මැදිකරගෙන තමයි කතාව ගෙතිල තියෙන්නෙ..කොලීජියෙදි සිඩිනිට කරදර ගොඩකට තමයි මුහුණ දෙන්න වෙන්නෙ..ඒ ඇය පිරිමින් ඇසුරේ හැදී ඔවුන්ගේ රළු ගති පැවතුම් එහෙම තියෙන නිසා..හරිම රසවත් ඒ හැම සිද්දියක්ම..ඔයාල බලන්නකො කතාව,හරිම ලස්සනයි..මගෙ අදහස අනුව නම් තරුණ අයට තමයි මේක වඩාත්ම ගැලපෙන්නෙ..

5 comments

  1. Shashi Fernando

    ooo mechchara kalekata mekata eka comment ekak wat nahane bole, onna man damma comment ekak, yantam meke wat mata no 1 wenna puluwan unen, ela ela. hik,hik. :D

  2. Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)

    මේකත් ලස්සනයි.. මට මුලින් තිබුන DISNEY ෆිල්ම් වලට මාර අමාරුවක්.. කොහොමත් මේක ලස්සනයි!!

  3. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  4. prabhath

    mekata sub dunnanm hoda wage comadyakne

  5. Chandy Road

    mekata sub dentako