Watch Trailer

Tactical Force (2011) | වැඩ කාරයෝ

ඔන්න එහෙනම් මං මගෙ පළවෙනි ෆිල්ම් එක ඔයගොල්ලන්ට ගෙනාවා. Tactical Force එළි දැක්වෙන්නෙ 2011 ජූනි 22 වෙනිදා. Adamo P. Cultraro ගේ අධ්‍යක්ෂනයෙන් සහ ලිවීමෙන්. Box Office Budget එක විදියට $8,400,000 නිගමනය කරනවා. Tactical Force චිත්‍රපටියෙ කතාව ගෙතෙන්නෙ ලෝස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තුමේන්තුවේ SWAT Team එකක…

ඔන්න එහෙනම් මං මගෙ පළවෙනි ෆිල්ම් එක ඔයගොල්ලන්ට ගෙනාවා. Tactical Force එළි දැක්වෙන්නෙ 2011 ජූනි 22 වෙනිදා. Adamo P. Cultraro ගේ අධ්‍යක්ෂනයෙන් සහ ලිවීමෙන්. Box Office Budget එක විදියට $8,400,000 නිගමනය කරනවා.

Tactical Force චිත්‍රපටියෙ කතාව ගෙතෙන්නෙ ලෝස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තුමේන්තුවේ SWAT Team එකක් වටා. අපි කලින් බලපු SWAT Team ෆිල්ම්වලට වඩා මෙක ටිකක් වෙනස්. රූපගත කරන ස්ථාන විදියට ඉතාමත් සීමිත ස්ථාන ප්‍රමාණයක් විතරයි අරගෙන තියෙන්නෙ. මේ SWAT Team එකෙ ඉන්නෙ හතර දෙනයි. ඒ තමයි අපි කවුරැත් දන්න Steve Austin (Tate), Michael Jai White (Hunt), Michael Shanks (Demetrius) සහ Lexa Doig (Jannard).

Film එකේ වෙන්නෙ මොකක් ද කියල කියනවනම්, මෙගොල්ලන්ට හම්බ වෙන හැම mission එකක්ම සාර්ථක වුනත්, ඒ මුණ ගැසෙන එක ‍අපරාදකාරයෙක් පණ පිටින් හිටියෙ නෑ, වගෙම අපරාද කාරයන්ට ගොදෘ වුනු හැම අහිංසක මිනිසුන්ම තුවාල වී අසාධ්‍ය වෙනවා, තව දේපල හානි වැඩියි. මේ නිසා LAPD එකෙ ප්‍රධානියා නැවතත් මෙගොල්ලොන්ව පුහුණුවීමි වලට ‍දානවා. ඒ පුහුණුවීමි වලට සහභාගිවන මේගොල්ලොන්ට අපුරු පුහුණුවීමක් මුණ ගැසෙනවා.

ඒ පුහුණුවීම මොකක්ද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා…

ලිපිය – පවිත් විහග ගුණතිලක

51 comments

  1. warunn

    haa haa hure ada mama eka.....

  2. hemal

    THANK YOU BROTHER.

  3. sampath

    patta show ekak vage ..thanks brother onna mamath banavoo

  4. chamila

    thanks

  5. කේ. යූ. ජී. උදාර

    තෑන්ක්ස් සහෝ.

  6. blackslash12

    thanx...

  7. $uvin

    meka law budget movie ekakda??? ok.. baalama balamukooo... thanx machoooo...

  8. ashan suranga

    thanks machan.....

  9. hs

    ela bn

  10. Viraj

    Thanks Bro!!!

  11. CraZy DiLoN

    ඔන්න මම මේච්චර කල් ඔයාලගෙන් ෆිල්ම් බාපු එක විතරයිනේ කලේ
    පලවෙනි වතාවට අද තමා මේකට කොමෙන්ටුවක් දාන්නේ
    Thanx හොදේ :D

  12. රත්ගමයා

    බාමි........අලුත් එකක්..

  13. shiwantha

    thanx machan

  14. AL1717

    Ela Ela Onna Mamath bewenna Danawa

    Thanks Wewaaa jaya wewaaaa

  15. dineth silva.

    බලමුකො පුහුණුවීම මොකක්ද කියල....

  16. Nishantha

    Thanx

  17. Edgar

    Film eka nam hondai wage.Thanks bro.

  18. Sha

    Ela ela onna danawa down wenna :D

    Thankzzzzzzzzzz film 1a dunnata :)

  19. kasun sanjith

    ela ela

  20. Ravi

    thanks

  21. පිස්සු පුසා

    එල සහො.. මෙන්න මෙ වගේ ඒවට සබ් දාහල්ලකො... :D
    thanks bro....

  22. Anonymous

    mewage Charter film danna epa ban....any way thanks.

  23. Air Bender

    ela ela,,,,thaankzz machan,,,downloading,,,,

  24. darshana

    mekatath sab dapanko machoooooooooooo

  25. indika

    ඔන්න මමත් කමෙන්ටුවක් දැම්මා මේ දවස් ටිකේ ම බෑවා විතරයි අපිට ග්‍රිස් යකා බලපෑව හින්දා රුට චිත්තරපටි බලන්න හම්බුනේ නෑ අපි පුල් ඇලර්ට් ආයෙත් බලමු

  26. mudiya

    ඔන්න මේකත් බානවා.බලනකොට නම් තව සති දෙකක් විතර යයි.ලබන සතියෙම ගෙදර නෑ.තෑන්ක් යූ වේවා.....

    1. Anonymous

      Mama ada bn balnne

  27. NmL

    මමත් මේ වගේ ෆිල්ම් වලට අසයි. බලලම ඊලග කොම්මෙන්ට් එක දාන්නම්

  28. Anonymous

    Thanks film ekata........

  29. irshad haniffa

    thx 4 the movie macchan..

  30. haris

    Thanks Machan .

  31. රාම් රාජ්

    thanks

  32. Akalanka Yapa

    bohoma sthuthiyi

  33. PCW

    2 parak baluwa maru movie ekak

  34. Edgar

    Meke 350mb copy eka mama bawa quality eka hondai,film ekath maru.

  35. Jw

    Thnxx Baisecope ....Jw

  36. ganesh

    THANKS

  37. NmL

    hmm....hodai. eth kiyana tharamma mata nam lassana naha.
    :(

  38. උදය J G

    ස්තුතියි සහෝ......

  39. chinthaka

    මට නම් අද නරක කමෙන්ට් එකක් තමා දාන්න වෙලා තියෙන්නේ....මට න්ම ෆිල්ම් එක එච්චර ෆිට් නෑ....අනිත් අයට හොද ඇති...මට නම් අවුල්...

    අනිත් එක සබ් ටයිටල් එක හරි එකක් නැත්තම් වැරදි එවා දාන්න එපා...මේ සබ් ටයිටල් එක වැරදි මම හිතන්නේ

  40. mihiran

    film eka patai.ekata godak thnx.sinhala sub thibunam thawath niyami.

  41. ishan shamal

    පට්ට ෆිල්ම් 1 මචන් තව මේ වගේ එව දාපන්

  42. Nalinda

    Thnx macho

  43. supun

    english sub ganna ona nam baiscope enawada api

  44. hasitha madushan

    ko sinhala sab aka

  45. sanjeewa

    ko sinhala sub aka nethada?

  46. hashan

    Android Cop (2014) sub eka ganna puluwanda

  47. raveen

    ko me magule sinhala sub

  48. Thilina Jayarathna

    sub nadda

  49. Ravisara Dharmapala

    Ko bn sub ekw

  50. Milan Deon

    best movie related in sri lanka by Baiscop . Love you gentlemen .......