වෘශ්චික රජු හෙවත් විජයග්‍රහනයේ හෝරාව… හරි මම ඔයාලට සිංහළ සබ් එක්ක තවත් බයිස්කෝප් එකක් අරන් අවා. මේක මගේ දෙවන උපසිරසි යෙදීම. මම හිතනවා මම ඉස්සෙල්ලා සබ් දාපු 28 Days Later ඔයාලා බලන්න ඇති කියලා. ඉතින් මේක නම් හොල්මන් චිත්‍රපටියක් නෙමෙයි. මේකේ තියෙන්නේ පැරණි අධිරාජ්‍යයක කතාවක්. මට මේක අහම්බෙන් බලන්න ල…

වෘශ්චික රජු හෙවත් විජයග්‍රහනයේ හෝරාව…
හරි මම ඔයාලට සිංහළ සබ් එක්ක තවත් බයිස්කෝප් එකක් අරන් අවා. මේක මගේ දෙවන උපසිරසි යෙදීම. මම හිතනවා මම ඉස්සෙල්ලා සබ් දාපු 28 Days Later ඔයාලා බලන්න ඇති කියලා. ඉතින් මේක නම් හොල්මන් චිත්‍රපටියක් නෙමෙයි. මේකේ තියෙන්නේ පැරණි අධිරාජ්‍යයක කතාවක්. මට මේක අහම්බෙන් බලන්න ලැබුනේ, එක දවසක් මම අපේ කැම්පස් එකේ කැන්ටිමේ කෑම කකා ඉන්නකොටයි. සිරා බයිස්කෝප් එකක් නිසා මම එදාම මේක බාගන බැලුවා. හැබැයි ඉතින් අවුලකට තියෙන්නේ මේක 1.3GB කොපියක් වුන එක. මීට වඩා සයිස් එක අඩු කොපි තිබුනත් ඒ ටොරන්ට් වල සීඩර්ස්ලා අඩුයි. මට මේක බාන්න පැය 12 ක් විතර ගියා. සිරා film එකකට සයිස් එක බලන්න එපා. මේ කොපිය HD තත්වයේ තියනවා. 2002 දී ආපු මේ බයිස්කොප් එක. Chuck Russell ගේ අධ්‍යක්ෂණයක්. IMDB Rating 5.4ක් ලබාගෙන තියනවා.
ඉතින් මම කතාවේ සාරාංශය පොඩ්ඩක් කියන්ම්. මේ කියන කාළේ ලෝකයෙන් භාගයක් එක ජාතියක් විසින් යටත් කරගන ඉන්නවා. මේ ජාතියේ හිටපු දක්ශම කඩු සටන් කරු ඔවුන් විසින් රජු බවට පත් කර ගන්නවා. එත් මේ රජතුමා ඒකාධිපති පාලකයෙක්.ඔහුට එරෙහි වන හැම කෙනාවම මේ රජතුමා දරුණු ලෙස මරා දමන්වා. මේ රජුගේ නම මෙමොන් (Steven Brand). ඉතින් මේ කුරිරු පාලනය දරා ගන්න බැරි වුන් ජන කණ්ඩායමක් රජු හා රජුගේ මායාකාරිය (Kelly Hu) මරන්න කුමන්ත්‍රනය කරනවා. මේ මායාකාරිට අනාගතය දැකීමේ අද්භූත බලයක් තියනවා. මේ දුෂ්ඨ රජතුමා යුද්ධ දිනන්නේ මේ මායාකාරියගේ අනාගතය දැකීමේ බලයෙන්. ආකේඩියන් මිනිස්සු කියන්නේ ඉතාමත් රණ ශූර ජනතා කණ්ඩායමක්. එත් මෙයාලගේ පිරිස සමුහ ඝාතනය කරලා ඉතාමත් සුළු පිරිසක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ. ඒ ඉතුරු වෙලා ඉන්න ජන කණඩායමේ දක්ශම රණශූරයා තමා මතායස්(Dwayne Johnson). ඉතින් රජු හා මායාකාරිය මැරීමට භාර දෙන්නේ මේ මතායස් ඇතුලු ආකේඩියන් මිනිස්සු කණ්ඩායමට. ඉතින් මේ අයට දුෂ්ඨ රජු හා ඔහුගේ මායාකාරිය මරා දමන්න පුළුවන් වෙයි ද? යටත් වැසියන්ට නිදහස ලැබෙයිද? ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර ඔයාලා බයිස්කෝප් එක බලලාම හොයාගන්න.
ඒ වගේම මේ බයිස්කෝප් එකේ 2 වන කොටසකුත් ආවා. ඔයාලගේ ප්‍රතිචාර බලලා මම ඒකටත් සබ් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බයිස්කෝප් එක බලලා ඔයාලාගේ අදහස් පල කරලා යන්න අමතක කරන්න එපා. සබ් දාලා අපි යම් කිසි තෘප්තියක් ලබනවනම් ඒ ඔයාලාගේ අදහස් බලලා ලබන තෘප්තිය විතරයි. ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.
13,312 downloadsDownload The-Scorpion-King-2002-BR.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/04/07
Subtitles by
අමිල මනනදේව
Subtitles
105 comments
ganesh
chamila
balapuwa but thanks
කේ. යූ. ජී. උදාර
නියමයි සහෝදරයා. දිගටම මේ වැඩේ කරගෙන යන්න.
Laksiri
balala thiyenawa eth sinhala sub ekka thawa parak balanawa.
Praසන්ன
මාත් මේක බලල තියෙනව උපසිරසි නැතිව.
දිගටම කරගෙන යන්න.Buddika
keep it up man !!!!!!!!!
තිසර ප්‍රමුදිත
jaya wewa !!! thnkx mchn !!
තිසර ප්‍රමුදිත
fast five,Kung fu panda 2,Pirates of the Caribbean: On Stranger Tides (2011) වල DVD Rip ඇවිත් නේද?? එවාගේ උපසිරස් ලගදිම ලැබෙයි නේද??
AL1717
Thanks machan Sinhala Sub Ekata
Mamath Oya Movie Eka out Una kalema Beluwa.
Den Nam Mathaka Ne .Thanks Apahu Bagena Balanawa
Thanks
Jaya Wewaadilan
thanks machan
dedunu
thanks bro............ Sinhala Sub walata
mamath banna damma.Viraj
බොහොම ස්තූතියි සහෝ. දිගටම සිංහල සබ් දෙන්න. ජය වේවා!!!
ajantha
hoda film ekka balla thiyen wa eth sinhala sub nathuwa ayeth balana wa sinhala sub danda wadi adiyena labe wa keyalla parthana karana wa,
රත්ගමයා
එල එල...සයිස් එක වැඩි නිසා ෆිල්ම් එක වෙන ටොරන්ට් එකකින් බාගන්නවා..සබ් එල ඈ...
Edgar
Meka goda denek balala thiyenawa eka nisa wadi denek balala nati film denawanam hondai.Kohoma unath mahansiya agaya karanawa.Jaya wewa.
rohan
shaaa niyamay ne. thanks sahoo
Shashi Fernando
ela ela size eka prashnayak na bro., mokada dan HD copy kohomat oya Size eken ne enne. oya baya natuwa aduma gane 480p copy ekak wat denna, mokada LED monitors walin Stsndard Difiniton Films baladdi appiriyai ne, akat mataka tiyagannako fit eke. istutui sub walata, onna man damma download wenna, oyage issella film ekat patta. :D thanz bro. jaya wewa.
niki
wow coool.... thanks a lot
darshana
ela machan.....puluvannam meke part 2 ekath dapan...
nirush d
ela machan.... sirama film 1k meka...
ashan suranga
thanks machan
සාගර
අමිල මනනදේව ස්තුතියි සහෝ අපේ මනදොල සපිරුවාට.දෙවන කොටසටත් උප සිරස දාන්න දිරිය ලැබේවා!!!
shiwantha
thanx machan
chamath
ela onna math baganna damma saho
kasun
meka maru film eka..thnx subs ekkama genawata
at
fast five, pirates of the carbian 4 me wage aluth ekakata dannako. oka baluwane.
hemal
මට නම් මේක භාගන්න විනාඩි 13 ගියෙ.. සබ් වලට තෑන්ක්ස්
asanka
balala tibbata sub. ekka balala ne. tkx bro. tawath hoda 1k danna ikmanatama
sameera
Ela
Shaki
thanxxx sahooo, meka balala thiyenawa, eth sub na, sub nathi films, parippu nathi hotale, wage, thannxx sub walata
mudiya
කලින් බලල තියෙනවා දෙසැරයක්ම.ඒ උනාට තව බලන්ඩ පුළුවන් ෆිල්ම් එකක්.සබ් එක්කම බලනවා.තෑන්ක් යූ වේවා....
විදුර ඉමේෂ්
ඔන්න බානවා.අලුත් ෆිල්ම් ගෑනත් ටිකක් හිතල බලන්නකෝ!!!!!!!
Lakshitha
thankful sub walata
akalanka27
thnx 4 subz
Nimesh
බලල තියෙනව ඒත් සබ් වලට තෑන්ක්ස්!!!
Jayan Chamal
gindara kollekne ela machan ela dapaun anith ekata sub eka pata gala api innava ona dekata ela
suneth
nice aaaaaaaaaaaaa ala film aka 2 koasatah sinhala subtitle danna hode akenma
M.D.A Pradeep (අමිල මනනදේව)
ස්තුතියි යාලුවනේ ඔයාලගේ අදහස් වලට.මම උපසිරසි යොදපු තව කොමඩියක් එන්න තියනවා.ඒකට පස්සේ මේකේ 2කොටසට සබ් දාලා දෙන්නම්කෝ.
රාම් රාජ්
thanks. meka mama kalin beluwa. ekata kamak ne tawa film danna.
navo
tanx bro!
Anonymous
Thanks lot
dineth silva.
vade ata arinna epa malliya,tawa film 10-12 vitara sub dala baalanna.
-bokkennma jaya wewa....!ssk
“අල මනනෙද්ව” ෙසාෙහායුරාට ස්තුතියි
Sampath & Ishi from uk
ela ela sahoooooooooooooo....
ruwan0914
balapu ekak unath sub thiyena nisa ayeth balanawa thanks sub dunnata.
සුරංග වන්නිආරච්චි
මම මේ ෆිල්ම් එක TV එකේ බලල තියනව
පට්ට ෆිල්ම් එකක් ඒ නිසා හැමෝම බලන්න කියල ආරාධනා කරනව.අමිලගේ වැඩේට සුභපතනව.
ජයවේවා
Akalanka Yapa
Sinhala Sub walata bohoma sthuthiyi
PCW
maxxxxxxxxxxa movie ekak sinhalen watena nisa thawa hodai 18+ hodai adu ayatath awlak na thanks bro
sajith
fatta movie ekak meka... meka barin adu copyak nam naa thama torrent eke... ela sahoo sinhala sub dammata... jaya veewaa.. kattiyama baagena balanna.. fatta fadiri meka...
sajith
mama podi illemak karanava puluwannam "deiva thirumagan" supiri nalu vikramge ithamath saarthaka rangaayak thiyana.. tamil movie eka denna kiyala... meka hamoma baliya uthui kiyalai magenam adhasa.. apita nodanima as valata kadulu pirena kathavak... kaatahari puluwannam mee tamil movie eka ape anith yaluwantath balanna salasawa dennaa... meeka maga arinna epaa.. plezzzz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
onna banna damma thanks lot