Watch Trailer

Baby (2015) | රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැදීම… [සිංහල උපසිරැසි සමඟ]

අද නම් බයිස්කෝප්සිංහලෙන් සොදුරු අඩවියත් එක්ක රැදිලා ඉන්න හැමෝටම හුගක් වැදගත් දවසක් වෙයි, උපසිරැසි කණ්ඩායමේ අපිටත් එහෙමම තමා,ඒ මොකෝ කියලා අද දවස ඇතුලතදී හැමෝටම දැනගන්න ලැබෙයි. එක නිසා අද අපේ උපසිරැසි කණ්ඩායමේ අය ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න හදන්නේ,මේ මගේ එක (Baby 2015) එහෙනම් මම අද ගෙනාපු ෆිල්ම් එක ගැන…

Baby 2015

අද නම් බයිස්කෝප්සිංහලෙන් සොදුරු අඩවියත් එක්ක රැදිලා ඉන්න හැමෝටම හුගක් වැදගත් දවසක් වෙයි, උපසිරැසි කණ්ඩායමේ අපිටත් එහෙමම තමා,ඒ මොකෝ කියලා අද දවස ඇතුලතදී හැමෝටම දැනගන්න ලැබෙයි. එක නිසා අද අපේ උපසිරැසි කණ්ඩායමේ අය ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න හදන්නේ,මේ මගේ එක (Baby 2015)

එහෙනම් මම අද ගෙනාපු ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කො  2015 ජනවාරි 23 ප්‍රදර්ශනය ආරම්භ කරපු ආක්ෂේ කුමාර් ගේ අලුත්ම ෆිල්ම් එක Baby  හැමදාම තියනවා වගේ රැල්ලට ගියපු සින්දු, නැටුම් පිරිච්ච ෆිල්ම් එකක් නෙමේ,වෙනස්ම විදිහේ ක්‍රියාදාම ෆිල්ම් එකක් “තමන්ගේ රට වෙනුවෙන් ජීවිතය පුජා කරන්න නෙමේ, රට වෙනුවෙන් අන්තිම හුස්ම පොද වෙනකම්ම ජිවත් වෙලා රට රැකගන්න උත්සහ දරන රහස් නියෝජිතයෙකුගේ කථාවක්“,තමන්ගේ රට රැකගන්න මොන විදිහේ උනත් කැප කිරීමක් කරන්න සුදානම්  තරුණ පියෙකුගේ කථාවක්,”අජය” අජය කියන්නේ හමුදාවේ ඉදලා මේ “බේබි” කියන අවුරුදු 5 ක තාවකාලික පදනකම සිටින  ඉංදියාවට එරෙහිව නැගීසිටින ත්‍රස්තවාදීන් නතර කරන්න උත්සහ දරන සංවිධානයේ සමාජිකයෙක්.ඔවුන් අවුරුදු 4 ක් ක්‍රියාකාරී  සංවිධායක් විදිහට දැනට රැඳිලා ඉන්නවා,මේ ඔවුන්ගේ අවසන් වසර.

ඇමරිකාවට එරෙහිව ඔසාමා බිල්ලාඩන් වගේ තමා ඉන්දියාවට මොහොම්මද් රෙහෙමාන් කියන්නේ,කොහොමහරි ඉංදියාව තුල විනාශයක් කරන්න මාන බලන  ලක්ෂ්කර් කියන ත්‍රස්ත සංවිධානයේ නායකයා, ඔහුව අල්ලා ගැනීමට තියා ළඟටවත් යන්න හැකියාවක් කිසිම අයෙකුට ඇත්තෙත් නැ, ඔහුගේ සහයක IM කණ්ඩායමේ සමාජිකයා තමා”බිලාල් ඛාන්,”හැබැයි ඔහු ප්‍රහාරයක් එල්ල කරන්න ගිහින් අහු වෙලා දැන් ඉන්නේ ඉන්දියානු හිරභාරයේ,රෙහෙමාන් මාන බලන්නේ බිලාල් ඛාන්ව හිරෙන් නිදහස් කරගෙන ඉන්දියාවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්න මේ ප්‍රහාරය ගැන දැනගන්න බේබි සවිධානය මෙම ප්‍රහාරය නතර කරන විදිහ තමා මේ සිනමා නිර්මාණයේ දිවයන්නේ. සහ බේබි සංවිධානයේ අවසන් වසර මේක,ඔවුන්ට ස්ථාවර සංවිධානයක් විදිහට රැදෙන්න නම්,ඔවුන් සාර්ථක වීමත් අත්‍යාවශ්‍යයි.

එහෙනම් බලමු නේද,තරුණ පියෙක් තමන්ගේ දරුවන් ගැනවත් නොසිතා තමන්ගේ රට බේරාගැනීමට දිවි පරදුවට තබා සටන් කරන විදිහ..සහ බේබි සංවිධානයට සිදු කිරීමට වෙන කැපකිරීම් ඔවුන් රට ආරක්ෂා කරන අතරතුරදී. ද්‍රෝහිවීම්,පරාජයන්,ජයග්‍රහණයන් මේ සියල්ල අතරින් තමන් සතු සියල්ලම කැපකරමින් රට රැකගන්න උත්සහ දරන බේබි සංවිධානයේ කථාව… 😛 😛

දැනට අන්තර්ජාලයේ තියන හොඳම වීඩියෝ පිටපතට තමා අපි මේ උපසිරැසි ලබාදීලා තියෙන්නේ. මේ පිටපත බලන්න අකැමති අය ඉන්නවනම් හොඳ පිටපතක් එනකම් ඉවසලා ඉන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා හොඳ පිටපතක් පැමිණි විගස උපසිරැසි යාවත්කාලින කරන්නම්.මේ රූපරාමු ටික බලලම ඉන්නකෝ 1, 2, 3 මේ ෆිල්ම් එකට අංකන දත්ත පිටපත හදලා දුන්නු සමීර චතුරංග සහොටත් බොහොම තුති,

එහෙනම් මම යනවා, හැමෝටම සුභ දවසක්,බයිස්කෝප් සිංහලෙන් අඩවියට ජය!! යන ගමන් කොමෙන්ට් එකක් කොටාගෙන ගියාට අහිතක් හිතන්නේ නැ ඉතින් 😉 😛

Bang Bang (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

77E1ED31E0D7D3557DDA296F84FDCB4C523CB1FF

1.14 GB (HD) කොපිය මෙතනින් බාගන්න

D44B84470AF3F6BF713CF87FD7A323690C1D7F7A

 

19,943 downloadsDownload Baby-2015.HDRIP-UPDATE.zip140 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

19,943 downloadsDownload Subtitles140 KB

76 comments

  1. Namal

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.

    1. deneth

      supiri harida. arrow seson 3 episode 12,flash eke season 1 episode 12 thama danne nadda?

    2. Nawoda

      Thama e11 ne awith thiyenne

  2. DENETH

    hallo eke epi 6 danne kawadada?

  3. LT.

    "අද නම් බයිස්කෝප්සිංහලෙන් සොදුරු අඩවියත් එක්ක රැදිලා ඉන්න හැමෝටම හුගක් වැදගත් දවසක් වෙයි, උපසිරැසි කණ්ඩායමේ අපිටත් එහෙමම තමා,ඒ මොකෝ කියලා අද දවස ඇතුලතදී හැමෝටම දැනගන්න ලැබෙයි."

    pls මචෝ මේකේ තේරුම කියන්නකෝ. අද 31 මට තව data ටිකකුත් තියනවා. මොකද්ද මේ කියන රහස.
    කොහොම උනත් සබට ස්තුතියි.

    1. Thisara

      ai bn eee. kiyapankoooooooooooooooooooo

  4. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  5. Srimal Nishan

    thanks ...................

  6. Nawoda

    Elaazzzz Jaya weeee!!!!!

  7. kavindu gayashan

    mcn hoda 720p akak awama balamu akatath sub denna tnx

  8. kasun

    thanks idiriyatama yamu.......

  9. Jack

    අඩේ පට්ටයි මචෝ.
    හැබැයි මේ වගේ එකක් බලන්න හොද කොපියක් ඕණේ.
    ආව ගමන්ම අප්ඩේට් පාරක් දාන්න.
    කරපු වැඩේ අගය කරනවා.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  10. Kulanjana Maduranga

    ada patta film tikak dalane.baiscope 1ta.meka nm balana ona filumak.eth hoda copyak enakm innawa.subata thanks GAYAN saho.digatama sub demu.jaya wewa......

  11. indika

    thnq :)

  12. srimal

    supiri baiscope ekata jaya

  13. Yushen K.

    පට්ට flim එකක් sub දෙනකන් හිටියේ. brrip එකක් එනකන් බලන් ඉන්නවා....thanks....

  14. thisal

    තැන්ක්ස් සබට හොද කොපියක් එනකම් ඉන්නවා එල ඇ

  15. D.Chamara

    thanks sahoo niyamai

  16. NPDJs

    thankz saho hoda copy ekak enakan innawaaaa

  17. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    අම්මො IMDb 9ක් නෙහ්.
    එක දැක්ක ගමන් බලන්න හිතුනා.
    අනික ඔයා දිපු එකක් නොබලත් බෑනෙ.
    720p Copy එකක් ආපු ගමන් Update පාරක් දාන්න ඈ.
    ජය වේවා. !

  18. රවිඳු නිපුන්

    කොලිටි කොපියක් ආව ගමන්ම බානම් ඈ...
    තෑන්ක්ස් ජොනා සබ් එකට....

  19. dilshan

    thanks

  20. THIMOTHY

    ela ela

  21. Rajitha Abeysinghe

    ස්තූතියි!!

  22. නලින්

    ස්තුතියි ජෝනා. 31 සමරන්න නියම බාන්ඩයක් ගෙනාවේ !

    ජය වේවා! එලස්ස්!!

  23. rejith

    thanks

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. Isuru

    ලබාදුන් උපසිරැසියට බොහොම ස්තුතියි..!

  26. පොඩි මෑන්

    Saho Sabata godak Thanks :D

  27. Deex

    thanks.

    digatama karagenayanna.

  28. Shashika

    ammo.. meka enakan balan hitiye. thanx mcho sub ekata

  29. “චූටී මල්ලි”

    එල ගයා
    හොදා වගෙ බලන්න ඔනි
    හොද කොපි ආවාම
    සබට තුති
    ඔබට ජය...............

  30. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  31. තරුෂ දිනුජය

    තෑන්ක්ස් ගයාන් අයියා සිංහල සබට,
    ඊළඟ සබ් එකෙන් හමුවෙමු,
    ඔයාට ජය...

  32. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  33. hansa

    patta bn. direct download karaganna damma nam watinawa puthe.... ela.. (Y)

  34. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. roshan

    aluth film eka awama api kohomada dana ganne, e kiyanne yawathkalina una film ekak .

  36. shiranga

    aluth film eka awama dana ganne kohomada site eken. yawathkalina film ekak

  37. Yenu

    Thank you very much…………………………….

  38. Buddhika

    thanks for sub & pls update dvd or br rip as soon as possible

  39. Shashi

    Thank you... :)

  40. දසන් බුද්ධික

    ඔන්න දැනුයි ගත්තේ සහෝ...... පට්ට පට පට...... ජය වේවා..... !!!!

  41. chamika

    thanks mchn

  42. අදිත ප්‍රවීන්

    එල ගයාන් අයියේ .
    කොලිටි හොඳ එකක් ආවම බලමු .
    බොහොම තුති සබට

  43. para

    elzzzzzzzzzzzzzzzzzzzz

  44. Thilanka

    ++++++++++++

  45. Nelson

    Good Work Friend, Thanks!

  46. Gt

    ko bn meka download dunnama google ekatane yanne

  47. SACHII

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.!

  48. Suranjaya_91

    Baby (2015) 720p WEB-DL x265 HEVC 520MB රිලීස් වෙලෝ.. Update එකක් දෙනවදෝ?

  49. kasun

    නියමයි සහො....

  50. sanjeewa

    thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.