Watch Trailer

The Machinist (2004) with Sinhala Subtitles | නොනිදා හීනයක් දැක්කොත් කොහොම වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

මගේ මුල්ම ලිපියත් එක්කම මට සිංහල උපසි‍රැසි ලබා දීමට හැකි වීම මම ඇත්තටම සතු‍ටු වෙනවා….ඒ එක්කම ඔයාලට මතක් කරන්න ඕන මාව මේ වැඩේට උනන්දු කරේ ඔය කට්ටිය කවුරුත් දන්න විකියා තමයි.ඉතිං එයාට මගේ ස්තූතිය මම පුද කරනවා…. මේ ‍ෆිල්ම් එක IMDB වල 7.8 වගේ අගයක් අදටත් රඳවාගෙන තියෙන ටිකක් අමුතු කුතුහලයෙන් බලන්න පුලුව…

මගේ මුල්ම ලිපියත් එක්කම මට සිංහල උපසි‍රැසි ලබා දීමට හැකි වීම මම ඇත්තටම සතු‍ටු වෙනවා….ඒ එක්කම ඔයාලට මතක් කරන්න ඕන මාව මේ වැඩේට උනන්දු කරේ ඔය කට්ටිය කවුරුත් දන්න විකියා තමයි.ඉතිං එයාට මගේ ස්තූතිය මම පුද කරනවා….

මේ ‍ෆිල්ම් එක IMDB වල 7.8 වගේ අගයක් අදටත් රඳවාගෙන තියෙන ටිකක් අමුතු කුතුහලයෙන් බලන්න පුලුවන් වෙනස් ‍ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Brad Anderson විසින්.ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ American Psycho,The Dark Knight,The Prestige, Public Enemies, Terminator Salvation වැනි ජනප්‍රිය චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිත රඟ පෑ Christian Bale විසිනි. නමුත් ඔහුගේ අනිත් චිත්‍රපට වලින් මෙය තරමක් වෙනස් වන්නේ මේ චිත්‍රපටය වෙනුවෙන් ඔහු කරපු විශේශ කැපකිරීමයි.එනම් ඔහු ඔහුගේ චරිතය වෙනුවෙන් එක දිගට මාස 4 ක් අහාර අනුභවය සීමාවකට යටත්ව සිදු කිරීමයි.එමගින් ඔහු ඔහුගේ සිරුරේ බර 27kg කින් අඩු කරගන්නට සමත් උනා..වෙන නලුවෙක් නම් කීයටවත් කරන්න හිතන එකක් නෑ මේ වගේ පිස්සු වැඩක්…..

‍ෆිල්ම් එකේ කථාව ගැන කියනවනම් ට්‍රෙවරි කියන පුද්ගලයා INSOMNIA(නින්ද නොයාමේ ලෙඩේ) සැහෙන්න අපහසුතාවයකට පත් වෙච්ච චරිතයක්.මොහු අවුරුද්දකින් නිදාගෙන නැති නිසා මොහුට කල් යද්දී විවිධ විකාර අදහස් එනවා,තමාට විරුද්ධව හැමෝම කටයුතු කරනවා කියලා දැනෙන්න ගන්නවා…ඉතිං ඔහු ඔහුට මේ ලෙඩේ හැදෙන්න හේතුව හොයා ගන්න සැහෙන්න අරගලයක යෙදෙනවා.ඒ වගේම මොහු කාර්මිකයෙක්…ඔහුගේ මොලේ අමාරුව නිසා ඔහුට රස්සාවෙන අස්වෙන්න පවා සිදු වෙනවා….
ඔහුගේ ගුප්ත චරිතය ගැන තමා තව දුරටත් මෙයින් කියවෙන්නේ….කම්මැලි නැතුව කුතුහලයෙන් මේක බලන්න පුලුවන් film එකක්.

කට්ටියට දැන් ‍ෆිල්ම් එක බාලා බලන්න තමා තියෙන්නේ….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

16,622 downloadsDownload The.Machinist.2004.Sinhala.Subtitle.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අකිල ප්‍රනාන්දු(killer a)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/02/03</p

Subtitles

16,622 downloadsDownload Subtitles25 KB

111 comments

  1. සාගර

    සුබ උදෑසනක් හෑමෝටම.ඔන්න මම අදත්.ස්තුතියි අකිල සහෝට බොහෝමත්ම.

  2. සාගර

    ස්තුතියි ව්කියා සහෝටත් අකිල බ්‍රවෝව මේ වෑඩේට උනන්දු කලාට.

  3. uda

    ශිරාම එකක්නේ අද දාලා තියෙන්නේ
    මදිවට සිංහලෙම්ම තේරුම් ගන්නත් පුලුවනි
    මාර කූල් ංහා!

  4. Priyantha De Silva

    ඔන්න මමත් අපේ යාළුවන්ට විශේෂයෙන් අකිල ප්‍රනන්දුට ගොඩාක් පිං දීල මේ චිත්‍රපටය බාන්න දානවා...

    මම ඉස්ස ඉස්සෙල්ලාම මේ සිංහල වැඩේ ඉගන ගත්තේ මේ බයිස්කෝප් එකෙන්ම තමයි. මමත් step UP 3D එකට සිංහල සබ්ස් දාල දවස් 2 කට කලින් E-mail කලත් මට මේ contact[at]baiscopelk[dot]com ලිපිනයට යවපු එකට replay දැන් ආවා

    "
    THIS IS A WARNING MESSAGE ONLY.
    YOU DO NOT NEED TO RESEND YOUR MESSAGE.
    Delivery to the following recipient has been delayed:"
    කියල එකක්. ආයෙත් දැන් මම forward කලා..

    (නමුත් මම මීට කලින් යවපු වලට නම් පිලිතුරුත් ආපු නිසා ලිපිනයේ අවුලක් වෙන්න නම් බෑ.. මොකක් ද දන්නේ නෑ අවුල)

  5. නිෂූ

    සුපුරුදු විදියටම ජයවේවා කියන්නම්
    ඔහොම යන් ඔහොම යන්

  6. chamila

    :P

  7. uda

    උඹ "killer a" වුණාට කාටවත් එහෙම කරන්නේ නෑ නේද?
    මේ වගේ පිං අතේ වැඩ කරන killer කෙනෙක් වුණු එක හොඳා!
    පළවෙනි පෝස්ට් එකටයි; සබ් එකටයි; සුපැතුම්, දිගටම සබ් ඕනේ, තව ශිරා මූවීස් දාන්න.

  8. මහතුන්

    එළ එළ.......ලොවෙත් ෆිල්ම් එකක් වගේ....
    තැන්ක් යූ සහෝ.. :)

  9. IUD

    ela ela tks sinhala sub ekka film danawata tawat wedi wedi yen sinhala sub ekka film danna lebewa...!!

  10. deeps

    මේ දවස්වල මම පිස්සු වැටිලා ඉන්නේ Inception &amp; Shutter Island බලලා. දැන් මේකත් බැලුවම අංගොඩ තමා නවතින්න වෙන්නේ...ඔන්න බානවෝ

  11. සමියා

    නියමයි, මංගල ලිපිය පල කල අකිල ප්‍රනාන්දු සහෝදරයාට මාගේ සුබ පැතුම්...!

  12. uda

    තක්කඩියා මං (Despicable Me) දෙන්නේ කවද්ද?
    මං ඒක බාලා තියන් ඉන්නවා සිංහල සබ් දෙනකං-බලන්න.
    ඉක්මනටම දුන්නොත්නේ හොඳ!

    මම ඊයේත් කිව්වා වගේ මේල් එකේ අවුලක් තියෙන පාටයි, මම කිව්වෙත් ප්‍රියන්ත සහෝ කියල තියෙන එක ගැනමයි. කොහොමහරි මේල් යන පාටක්නම් නෑ, කාගෙන්වත් reply එකකුත් නෑ ඒ ගැන, පොඩ්ඩක් බැලුවොත් මොකද?

  13. Cool Guy

    Thanks macho, Christian Bale inna film ekak nam ithin ahanna deyak na, danma banawaaa.....!!!

  14. chamath

    onna saho banna damma.ela onna balama balala msg karanmko ok

  15. රෙක්ස්

    මටත් ප්‍රියන්ත සහෝට වෙච්ච වැඩේ මයි වුනේ. මේල් යන්නේ නෑ

  16. දිනේෂ් ගමගේ

    maru film eka. tnx! digatama honda film walata sub danna. tnx again!

  17. sunanda

    අම්මෝ අදත් එකක්.ඔන්න ඔහේ බාමු.පස්සෙ දවසක බලන්න බැරිය.......................බොහොම ස්තුති සහෝ සබ් වලට..........

  18. Tharindudoo

    අනිවා බානවා,,දෙනක්ල්මයි බලන් හිටියේ,

    එහෙනම් අකිල සහෝදරයට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා,තව තවත් ලස්සන චිත්‍ර-පටි වලට උපසිරෑසි දාන්න හෑකි වේවා.

    Narnia 3 වලට බයිස්කෝප් 1න් උපසිරෑසි දෙනවාද?

  19. Akalanka Yapa

    බොහොම ස්තුතියි අකිල.......
    අපිට මේ වගේ දිගටම සිංහල සබ් දෙන්න..
    ජය වේවා!

  20. Hemal

    emails return wenawa, mail ewanne kohomada.

  21. kenny

    ජය වේවා කිව්ව එහෙනම්.දිගටම හොද films දෙන්න ලැබේවා........

  22. උදය Salinda

    elakiri film ekk . thanks saho..

  23. නිලන්ත

    අකිලට පින් දීලා, ඊ ලඟට විකියාට පින් දීලා එහෙම මේක බලන්න. උපරිමයි. තව තවත් සිංහල උප සිරැසි දමන්න දිරිය ශක්තිය ලැබේවා.

  24. Ramraj

    අකිල ඔබගේ වෑයමට අපගේ උපහාරය. ජයවේවා මොකද්ද අංකය.:D

  25. h

    මේක සුපිරි ෆිල්ම් එකක් තමයි... අර කිව්වා වගේ ක්‍රිස්ටියන් බේල් මේ චරිතය වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. මම ෆිල්ම් එකේ අන්තිමට එයාගෙ නියම ස්වරූපය පෙන්වන කොටසෙදි පුදුම වුණා. නියමයි අකිල. සුභ පැතුම්!

  26. sachi

    ජයෙන් ජය...........

  27. jnuwan

    thanks.sub daana vena mahansiyata thanks.

  28. chanaka

    මම කැමති බුවෙක් තමා රග පාන්නෙ
    ඉතින් බලන්නැතුව ඉන්නෙ කොහොමද
    බානවා බානවා
    සිංහල සබ් දුන්නට ස්තූතීයි
    තව කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  29. රස්තා කොල්ලා

    ජය වේවා

  30. Anonymous

    kohomada torrents IDM walin download karaganne dannawada? 12GB unath download karanna puluwan eka paara onama torrents ekak wada karanawa dead tinks unath. danaganna ona nam mage profile ekata tog wela request ekak ewala ahaganna. pahan tharaka(*******)

  31. අමල් ප්‍රසාද් සමරවීර

    එහෙනම් ඔන්න අකිලටයි, විකියටයි, බයිස්කෝප් සෙටි එකටමයි තැන්කූ පාරක් දීලම බාන්න දාන්නම්කො.. අනික හැමෝම වගේ රෙකමදාරැ කරලත් තියෙනවනෙ පට්ට ලේබලයටම..(හික්) සේරටෝම වඩා සිංහලත් තියෙනවනෙ

  32. අමල් ප්‍රසාද් සමරවීර

    එහෙනම් ඔන්න අකිලටයි, විකියටයි, බයිස්කෝප් සෙටි එකටමයි තැන්කූ පාරක් දීලම බාන්න දාන්නම්කො.. අනික හැමෝම වගේ රෙකමදාරැ කරලත් තියෙනවනෙ පට්ට ලේබලයටම..(හික්) සේරටෝම වඩා සිංහලත් තියෙනවනෙ. හැබැයි අද කොමන්ටුනම් අඩුවෙලා ඔන්න..

  33. NuwanHunter

    ස්තුතියි මචන්. මමත් බානවා ඔන්න

  34. Lakshan

    Ela ela thankz sub wala onna mekath banna danawa

  35. sujja

    apith bami..
    1st article ekata suba pethum

  36. sachi

    www .imdb.com/title/tt1433108/ මෙන්න මේ ෆිල්ම් එකටත් කව්රු හරි පින්වතෙක් සිOහල උපසිරස දාන්නකෝ......

  37. AL1717

    Amma Gahai Menna Badu

    Suba Pethum Macho Post Ekata

    Onna mama Bewa...

    Jaya Wewa...

  38. asitha

    ela machan..... thnx !!

  39. AKILA

    කට්ටියටම බොහොම ස්තූති කමන්ට් වලට ජය වේවා........

  40. අ‍මිර

    thanks saho.....
    biscope ekata jaya wewa.....

  41. පොතේ ගුරා

    බාල ඉවරයි..දැන් බලන්නයි තියෙන්නෙ.. :)

  42. AKILA

    ela ela balapan balapan tawa dennam issrahata

  43. Air Bender

    maxxxa maxxxa,,,elaaaaaaa

  44. Dilshan

    ela

  45. Tharindu Chat

    එල එල කොල්ලා... බොහොම ස්තූතියි හොද ෆිල්ම් එකකට සබ් දැම්මට....

  46. Harsh

    බොහොම ස්තුතියි සහෝ

  47. thilina

    thanz machan.

  48. නිෂූ

    අයියෝ මේක බලලා ඔළුව හොදටම අවුල් උනා
    පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදිලා
    පිස්සුම හැදුනා

  49. AL1717

    Ela

  50. Bandula Withanage

    වෙනස් ෆිල්මි එකක් සබ් එක්ක දුන්නට ස්තූතියි!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.