ඔන්න මම එහෙනම් අමුතු විදෙහෙ තවත් ෆිල්ම් එකක් අරං ආවා. සුරංගනා කථාවක් කිව්වොත් හරි. හැබැයි සුරංගනා කථා තුනක් තියනවා. මාරුවෙන් මාරුවට ෆිල්ම් එක පුරාවටම මේ සුරංගනා කථා තුන පෙන්නනවා. එකකට එකක් සම්බන්ධ ලොකු සම්බන්ධයක් නැහැ. IMDB අගය මේ වෙද්දී 6.5 ක් ගන්න පුළුවන් වෙලා තියනවා. විශේෂයෙන් ප්‍රධාන චරිතයක් කි…

ඔන්න මම එහෙනම් අමුතු විදෙහෙ තවත් ෆිල්ම් එකක් අරං ආවා. සුරංගනා කථාවක් කිව්වොත් හරි. හැබැයි සුරංගනා කථා තුනක් තියනවා. මාරුවෙන් මාරුවට ෆිල්ම් එක පුරාවටම මේ සුරංගනා කථා තුන පෙන්නනවා. එකකට එකක් සම්බන්ධ ලොකු සම්බන්ධයක් නැහැ. IMDB අගය මේ වෙද්දී 6.5 ක් ගන්න පුළුවන් වෙලා තියනවා. විශේෂයෙන් ප්‍රධාන චරිතයක් කියන්න නැහැ. ගොඩක් අය ප්‍රධාන චරිත තමයි. Salma Hayek, Vincent Cassel, Toby Jones වගේ අය ඒ අතර වෙනවා. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නෙ 17 වන සියවසේ Giambattista Basile කියන කාවියගෙ The Pentamerone කියන සුරංගනා කථා එකතුවක් මත. ඒවගේම මේක තමයි Matteo Garrone අධ්‍යක්ෂක වරයගෙ පළවෙනි ඉංග්‍රීසි භාෂා චිත්‍රපටිය. හරි එහෙනම් මම කථාව ගැන ටිකක් කියන්නම්,
සුරංගනා කථා තුනෙන් එකක රජ යුවලකට දරුවෙක් නැතුව ඉන්නකොට කෙනෙක් ඇවිත් දරුවක් ලබාගන්න ක්‍රමයක් කියනව. එහෙම කරල දරුවෙක් ලබාගන්නව. හැබැයි ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න වෙනව. ඒ මොනවද? ක්‍රමය මොකක්ද? තව ඉතිං දරුව ලැබුනට විතරක් මදි. රැක ගන්නත් ඕනෙ. ඒකට කරන්න වෙන කැපකිරීම් මොනවද? ඔන්න ඔහොම ඒ කථාව ගලාගෙන යද්දි අනිත් එකේ වෙන්නෙ කාන්තාවන්ට ගොඩක් ආශා කරන සල්ලාල රජ කෙනෙක්ට ලස්සන කාන්තා කට හඬක් ඇහෙනවා. මෙයාට ඒ කාන්තාව ඕනෙ වෙනවා. ඒ කාන්තාව හැබැයි මහළුයි. ඒත් ඒක රජතුමා දන්නෙ නැහැනේ. ඒ කාන්තාව රජතුමාව රවට්ටනවා. ඒ කොහොමද? රජතුමා උගුලට අහු වෙයිද? බේරෙන්න බැරි වෙයිද? ඔහොම යද්දි අනිකේ වෙන්නෙ රජ කෙනෙක් තමන්ගෙ දුව විවාහ කරල දෙනවා රාක්ෂයෙක්ට. ඇයි එහෙම කරන්නේ? ඒ රාක්ෂයගෙන් බේරෙන්න දුවට පුළුවන් වෙනවයි කියල කියමුකෝ. ඒත් ඒක වෙන්නෙ කොහොමද? එයාට උදවු කරන්නෙ කවුද? හරිනේ ඔහොම තමයි ඉතිං කථා තුන නම් යන්නේ. මං කිව්ව වගේ කොටසක් නවත්තල ඊළඟ කොටස දෙද්දි කුතුහලයත් වැඩි වෙනවා. ඒත් අවුලක් නැතුව කථාව බලන්න පුළුවන්.
හරිනේ එහෙනම් මේ ඇතිනේ. තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!
705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
FE526CB6821AE332E512E9689BDEBCB9F1909F1B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,294 downloadsDownload Tale_of_Tales_2015_baiscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
18 comments
නලින්
tharindu
direct link eka http://adf.ly/1OaVE6 700mb
lk
thanksssss ......bro :)
ela
elakiri bro
kalinga
ජය වේවා!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!අසිත
thanks hode
melan sriwantha
ela film1k mchn...thanks sub walata..niyama wedak
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Global
නියමයි bro, Thanks....
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!kavinda
සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි
සුපිරි වැඩක්
වෙනස්ම කතාවක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!!Jack
බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
ජය...Jayani
Thank youu
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
seneth
බොහෝම ස්තුතියි මචන්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි අචින්ත.
ජය වේවා!