ඔන්න මං තවත් ඇනිමේෂන් ෆිලුමකට සබ් දෙවෙනි වතාවටත් අරගෙන ආවා. ගියපාර මම සබ් කළේ Marvel Comicsවල Next Avengers : Heroes of Tomorrow ඇනිමේෂන් චිත්‍රපටයට. අද මම ගෙනාවෙ DC Comicsවල Justice League : Crisis on two Earths එකට මම කරපු සිංහල උපසිරැසිය. අපි හැමෝම වගේ ආස කරන සෙට් එකක්නෙ ජස්ටිස් ලීග් එක. ඉතිං එය…

ඔන්න මං තවත් ඇනිමේෂන් ෆිලුමකට සබ් දෙවෙනි වතාවටත් අරගෙන ආවා. ගියපාර මම සබ් කළේ Marvel Comicsවල Next Avengers : Heroes of Tomorrow ඇනිමේෂන් චිත්‍රපටයට. අද මම ගෙනාවෙ DC Comicsවල Justice League : Crisis on two Earths එකට මම කරපු සිංහල උපසිරැසිය. අපි හැමෝම වගේ ආස කරන සෙට් එකක්නෙ ජස්ටිස් ලීග් එක. ඉතිං එයාලගේ තවත් වික්‍රමයක් තමයි මේ. මේකට IMDb 7.3 ක් වගේ හොඳ අගයක් අරන් තියනවා, ඒක ඇනිමේෂන් චිත්‍රපටයක් හැටියට සාර්ථක අගයක්.
මම කතාව ගැනත් කියන්නංකො, මේකෙදි ලීග් එකේ කට්ටිය ගොඩක් කාර්යබහුල වෙලාවක සුපර් මෑන්ගෙ ප්‍රධාන හතුරා, ලෙක්ස් ලූතර් සුපර් මෑන්ව හම්බවෙන්න එනවා. ඒත් බලද්දි එයා අපි දන්න ලූතර් නෙවෙයි, සමාන්තර ලෝකෙකින් ආපු ලූතර්ගෙ ප්‍රතිරූපයක්. ඒ වුණාට එයාගෙ ලෝකෙ එයා හොඳ කෙනෙක්. එයා තමයි ඒ ලෝකෙ ජස්ටිස් ලීග් එකේ නායකයා. ඒත් එයා ඇවිල්ලා තියෙන්නෙ සුපර් මෑන්ලගෙන් උදව් ඉල්ලගන්න. සුපර් මෑන්ගෙ ජස්ටිස් ලීග් එකේ අයගේ නපුරු ප්‍රතිරූප අපරාධ මණ්ඩලය කියලා කණ්ඩායමක් හදාගෙන එයාලගෙ ලෝකෙට තර්ජනයක් වෙලා, ලූතර් ඇරෙන්න එයාගෙ ලීග් එකේ අනිත් අයව මරලා. ඉතිං එයාගෙ ලෝකෙ බේරගන්න උදව් ඉල්ලගන්න තමයි ලූතර් අන්තර්මාන දොරටුවකින් ඇවිත් තියෙන්නෙ.
එයාලට හොඳ ලූතර් ඉන්න ලෝකෙ බේරගන්න පුළුවන් වේවිද? ලෝක දෙකෙන් දක්ෂම අය සුපර් මෑන්ලද, නැත්තම් අපරාධ මණ්ඩලය එයාලට වැඩිය ශක්තිමත්ද? සමාන්තර ලෝකවල ස්වභාවය මොනවගේද? මේවා කොහෙං කෙලවර වෙයිද? කියලා දැනගන්න මේක බලලම ඉන්න. කමෙන්ට් එහෙකුත් දාමු නේද? එහෙනම්, නැවත හමුවෙමු. ජය!!!
2010 මාර්තු 10 අකිල සොහොයුරා විසින් පල කළ ලිපිය
ඔන්න අද මම කාටුන් 1ක් ගෙනාවා .ලගදි තමයි මේක Release කලේ. මම හොද කාටුන් පිස්සෙක් හින්දා මේක දාන්න හිතුනා. ඔයාලා අහලා තියෙනවා නේද Justice League ගැන.හොද TV Series එකක්. ඒකේ අලුත්ම කථාව තමයි Justice League Crisis on Two Earths.කථාවේ හැටියට Justice League ට මේ සැරේ ලේසි වෙන්නෙ නෑ වගේ.මොකද තමන්ගෙම බලය තියෙන තවත් වීරයන් කොටසක් එක්ක සටන් කරන්න තියෙන්නේ.ඒ විතරක්ද වෙනත් ග්‍රහලොකයක අතරමං කරපු Super man ගේ සහ Batman ගේ පරම හතුරො දෙන්නා ඒ කිවූවේ Joker සහ Luther , Justice League ට එකතු වෙනවා.හැබැයි ඒක හොඳකට නම් වෙන්න බෑ.මම හිතනවා ඔයාලා මෙකට කැමති වෙයි කියලා.ඉතින් එක සමාන බලයන් සහිත වීරයන් සිටින ග්‍රහලෝක 2 ක යුද්ධය බලන්න.
ඉන්න සෙට් 1ක
*Alyssa Milano, James Woods, William Baldwin, Bruce Davison, Mark Harmon, Kari Wuhrer, Jim Meskimen, Josh Keaton, Carlos Alazraqui, Brian Bloom and others*

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,758 downloadsDownload Justice_League_Crisis_on_Two_Earths_2010_baiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/දසුන්-හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසුන් හසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015/08/03
Subtitles by
දසුන් හසන්ත
Subtitles
31 comments
ඉසුරු දිල්ශාන්
දසුන් හසන්ත
හැමෝගෙම කමෙන්ටුවලට ගොඩක්ම ස්තූතියි.
එළකිරි
තුති!
lsk
maxxxaaaa
Amalka
Thanks
thisal
තෑන්ක්ස් සහෝ!
kalinga
බොහොම තුති! තවත් කාටුන් දෙන්න :)
D Chamara
digatama subs demu :)
jaya!
lk
patttaaaa machan
Kulanjana Maduranga
niayamai…thanks DASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි දසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jaya
Thnxxxxx
නලින්
ස්තුතියි සදුන් සහෝ!
ජය වේවා!
darshana
superb...
Nishantha
sub wada nathooo
Amalka
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට මාත් ඊයෙම බැලුව
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kalana
thnx bro gdk digatama wede goda damu
canon camera repairs
I was curious if you ever considered changing the structure of your website? Its very well written; I love what youve got to say. But maybe you could a little more in the way of content so people could connect with it better. Youve got an awful lot of text for only having one or 2 images. Maybe you could space it out better?
lahiru
Ela
podda
BAT MANuth inna nisa onna bawa
jaya !!!!
Tharusha
thanks bn.me sub dena wede nisa dan film balanna lesi.me mahansi wela karana wedeta sub dena ayatai me site aeka karana ayatai godak thanks machanla.
සයුරැ තරංග ලක්මාල්
Thanx bro i wish you all the best
සයුරැ තරංග ලක්මාල්
Thanx bro i wish you all the best
Man sayuru oya danwani kuda kiyala thanx wenda oni sub ektaදසුන් හසන්ත
කමෙන්ට් එකට ගොඩාාක් ස්තුතියි ඔයාල හැමෝටම...!
O/L ඉවර වුණාම තව සබ් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ,..
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න
ජනිත්
Thankx saho sabata
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
ravidu ishan
Tnx mchn sub ekata!! ජය!!
Anonymous
අඩේ තෑන්ක්ස් බොක්ක... කියන්න වචන නෑ මේකටනම්.... ජය වේවා...❤️❤️❤️
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සහෝ!
ජය!!!!