ආයුබෝවන් හැමෝටම! අද මම අරගෙන අවේ ජර්මන් චිත්‍රපටියක්. හසන්ත අයියා තමයි සබ් කරන්න අවසර ලබලා දුන්නේ.මම බාපු කොපියට ගැලපෙන සබ් ෆයිල් එකක් අන්තර්ජාලයේ තිබ්බේ නම් නෑ. ඒ හින්දා මටම සිද්ද වුනා ඒකට ගැලපෙන කාල රාමු සකස් කරන්න. මම හිතනවා මම ගොඩක් දුරට සාර්ථක වුනා කියලා. ෆිල්ම් එක ගැන කියනවා නම්, චිත්‍රපටියට…

ආයුබෝවන් හැමෝටම! අද මම අරගෙන අවේ ජර්මන් චිත්‍රපටියක්. හසන්ත අයියා තමයි සබ් කරන්න අවසර ලබලා දුන්නේ.මම බාපු කොපියට ගැලපෙන සබ් ෆයිල් එකක් අන්තර්ජාලයේ තිබ්බේ නම් නෑ. ඒ හින්දා මටම සිද්ද වුනා ඒකට ගැලපෙන කාල රාමු සකස් කරන්න. මම හිතනවා මම ගොඩක් දුරට සාර්ථක වුනා කියලා. ෆිල්ම් එක ගැන කියනවා නම්, චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 6.1/10 ක ප්‍රමාණයක් ලැබිලා තියනවා. චිත්‍රපටිය අයිති වර්ගීකරණය වෙන්නේ Drama යටතට.මේ චිත්‍රපටිය තිරගත කරලා තියෙන්නේ 2014 දෙසැම්බර් මාසයේ. මේක අයත් වෙන රට වෙන්නේ ඔස්ට්‍රියාටව. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඔස්ට්‍රියන් ජාතික චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් වන Katharina Mückstein විසින්. තිර රචනය කරලා තියෙන්නේ Selina Gnos සහ Katharina Mückstein විසින්. රංගනයෙන් දායක වෙන්නේ ඔස්ට්‍රියන් ජාතික රංගන ශිල්පීන් වන Lili Epply, Eva-Maria Gintsberg, Nina Proll, Sophie Stockinger සහ Philipp Hochmair යන අයයි. චිත්‍රපටිය පුරාවටම භාවිතා වෙන්නේ ජර්මන් භාෂාව.
කතාව පැත්තට හැරුනොත්, ඒ ගෙවෙන්නේ ගිම්හාන නිවාඩු කාලයක්. ජෙස්මින් කියන්නේ හදාගත්ත දරුවෙක්. ජෙස්මින්ගේ භාරකාර පවුලේ අය ඉතාලියට නිවාඩුවක් ගත කරන්න යන්නයි සූදානම.හැබැයි ජෙස්මින්ට නම් යන්න උවමනාවක් නෑ. එයාට ඕනි ළගදී හිරෙන් නිදහස් වෙලා ආව එයාගේ අම්මා එක්ක ඉන්නයි. හැබැයි ජෙස්මින්ගේ අම්මා එයාව හම්බවෙන්න ජෙස්මින් එනවට කැමැත්තක් ඇත්තෙත් නෑ. ඉතින් ට්‍රිප් එක යන්න ඔන්න මෙන්න තියෙද්දී ජෙස්මින් ගෙදරින් පැනලා යනවා එයාගේ අම්මව හොයාගෙන.
ඉතුරු ටික ඔයාලම බලන්නකෝ.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,431 downloadsDownload Talea-2013.zip14 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසිත ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසිත ජයසිංහ
Subtitles
16 comments
Thisara Neo
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි අසිත සහෝ සබ් එකට.....
අනිවා බෑමක්....
සෙකන්ඩ් වර්ල් වෝ ෆිල්ම් සීරීස් එක ඉවර උනාද...?
පුලුවන් නම් දිගටම මේ වගේ ලෝකෙ වටේ වෙනත් බාශා වලින් හැදෙන ෆිල්ම් වලට සබ් දෙන්න. හුගාක් හොද ෆිල්ම් තියෙනවා වෙන බාශා වලින් හැදුන.Tharaka
THANKS..............................................
Wicki
උපසිරසට ස්තුතියි
Udara Damith Dissanayaka
niyamayi ela
Udara Damith Dissanayaka
niyamayi ela...........
baiscopenalaka
මොනවද ඔහෙල මේ හදන් සබ් යකෝ මෙචර තියනව 2018 films මේ 94 එවයි අසුගනන්වල එවයි
හසිත මධුෂාන්
එහෙම කියන එක ටිකක් ආත්මාර්ථකාමීයි නේද සහෝ... ඔයා 2018 ආපු ෆිල්ම් බලන්න කැමතියි වගේම මේ වගේ ෆිල්ම් බලන්න කැමති අයත් මේ ලෝකෙ ඉන්නවනේ...
baiscopenalaka
Hurricane 2018;the marcy2018;the angel 2018 මේවට සබ් හදන්නකො
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harshani11112
ස්තුති අසිත සහො...සබ් එක ගත්තා
ජයවේවා
තෙරැවන්සරණයිKulanjana Maduranga
subata thanks
බොබී
වෙනස් කතාවක් වගේ. ඔන්න එහෙනම් මාත් බෑවා. සබ් එකට තුති.
AsithaDilruwan
ela saho thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks