“පොඩ්ඩක් ඇතුලට එන්නකෝ. ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා” ෆෛස් එහෙම කියාගෙන දොර ඇරියා. ඒ ගමේ ඉස්පිරිතාලේ. ෆෛස් කියන්නේ දොස්තර කෙනෙක්. මගේ හිතවතෙක්. මම ඇතුළට ආවා. ඒක ළඳරු වාට්ටුවක්. ඒත් ඒක ළඳරු වාට්ටුවක් වගේ පෙනුනේ නෑ, මට ඒක පෙනුනේ මිහිපිට අපායක් වගේ. මට දැනුනා මගේ කකුල් පණ නැතිවේගන එනවා වගේ. එතන හිටියේ ම…
“පොඩ්ඩක් ඇතුලට එන්නකෝ. ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා”
ෆෛස් එහෙම කියාගෙන දොර ඇරියා.
ඒ ගමේ ඉස්පිරිතාලේ. ෆෛස් කියන්නේ දොස්තර කෙනෙක්. මගේ හිතවතෙක්.
මම ඇතුළට ආවා. ඒක ළඳරු වාට්ටුවක්.
ඒත් ඒක ළඳරු වාට්ටුවක් වගේ පෙනුනේ නෑ, මට ඒක පෙනුනේ මිහිපිට අපායක් වගේ.
මට දැනුනා මගේ කකුල් පණ නැතිවේගන එනවා වගේ.
එතන හිටියේ මාස කීපයක් වයස බබාලා ටිකක්. ඒත් ඒ පැටවුන්ගේ මූණු විරූපී වෙලා.
ඇටකටු පෑදීලා. මස් දියවෙලා ගිහින් වගේ..
මට මගේ පොඩ්ඩෝ දෙන්නවයි මතක් වුණේ.
“මොකද මේ වෙලා තියෙන්නේ?”
මට ගලපගන්න පුළුවන් වෙච්ච පලවෙනි වචන ටික ඒ.
“දරුණු විදිහට විජලනයට ලක්වෙලා, පාචනය නිසා”
‘හොඳ කරන්න බැරිද?”
“බැහැ”
ඒත් එක්කම අම්මා කෙනෙක්ගේ ලතෝනියක් ඇහුනා.
එවෙලේ පණ ගිය තමන්ගේ පැටියව බදන් ඈ විලාප තියනවා.
ෆෛස් ඔහේ බලන් හිටියා.
මට තවත් බලන් ඉන්න බැරිවුණා, ආපහු හැරුණා.
“ඇයි යන්නේ? දන්නවද මේවා වෙන්න හේතුව?”
ෆෛස්ගේ ඊළඟ වචන ටිකට මගේ ඉස්සරහම අකුණක් කෙටුවා.
“මේ හැමදේටම හේතුව ඔයා!!!
2014 අවුරුද්දෙදී ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලදී තිරගත කරලා ප්‍රමාදවීම් ගණනාවකට මුහුණ දීලා අන්තිමට ඩිජිටල් රිලීස් එකක් විදිහට 2018 නොවැම්බර් 21වෙනි දවසේ ZEE5 වෙබ් අඩවියෙන් මුදාහැරියා. ඔස්කා සම්මානයක් අතපතගාපු ඩිරෙක්ටර් කෙනෙක්ගේ වැඩක්. ඉන්දු ප්‍රංශ ඒකාබද්ධ නිෂ්පාදනයක්. බොලිවුඩයේ Serial Kisser ඉම්රාන් හෂ්මි කවදාවත් නොදැක්ක විදිහේ චරිතයකින් බලාගන්න පුළුවන්. IMDb අගය 7.3ක අගයක් ගත්තු, ඊයෙත් අදත් අනිවාර්යෙන්ම හෙටත් නොනැවතී ඔඩු දුවන මාතෘකාවක් ගැන කතා කරන මේ පැය එකහමාර රියලිස්ටික් කතා වලට ආස ඔයා බලන්නම ඕන එකක්.
ගෙවල් ගානේ ඇවිල්ලා, බඩු විකුණන, තමන්ගේ කොමිස් එක වෙනුවෙන් ඕනම ජරාවක් මිනිස්සුන්ගේ ඇඟේ ගහන්න දක්ෂ සෙට් එකක් විකුණුම්කරුවෝ නොහොත් සේල්ස්මන්ලා ලෙස හැඳින්විය හැක. ඔව් බහුතරය අයගේ නිර්වචනය ඕක වුණාට හැමෝටම ඕක අදාළ කරගන්න බැරි බව මේ චිත්‍රපටිය බැලුවට පස්සේ ඔයාලට වැටහෙයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.
5,610 downloadsDownload Tigers-2018.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
38 comments
Thilina Chamara
Thisara Neo
Thanks mayu
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!ශසිත් සඳරුවන්
සබට බොහොම තුති මයූ...
කවුරු හරි ගෙනත් දුන්නම බලන්න ඕන. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Mayura
නෙදකින් විතරක්
gihan perera
ස්තුතියි සහෝ....sad story එකක් වගේ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට......!
බොබී
මොනවා කියන්නද කියලා මම දන්නෑ සහෝ. මම මේක හෙව්වා කාලයක්. මේකේ වීඩියෝවක්වත් ඉන්ටර්නෙට් එකේ හොයාගන්න තිබුනේ නෑ ඒ දවස්වල. මෙන්න දැන් සිංහල සබ් එකත් එක්කම අැවිල්ලා. ඉම්රාන් හෂ්මි හොඳ නලුවෙක් බව අපේ ගෙදර කට්ටියට පෙන්නන්නයි මට ඔ්නි වුනේ. මේ සබ් එකට අනේක වාරයක් ස්තූතියි.
Nilush Angana
Sub ekata thanx
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi bro sub ekata. Jaya wewa...!
ravindu_1987
THANK U VERY MUCH
Tharaka
THANKS.........................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harshani11112
ස්තුති සහො...සබ් එක ගත්තා...
තෙරැවන්සරණයිninini-3
Sub akata thanks...
supun priyanath
Ela Bro
Thank You
Digatama Sub Denna
Jaya wewa ...nuwan tharuka 456
meke sub eka piliwelata duwanne bro?
යුරාන් ධනුක
නියමයි මයුර සහෝ...
බොහෝම ස්තූතියි උපසිරැසියට....!!!Viraj
sub ekata thanks saho..
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Kulanjana Maduranga
subata thankls
nuwankh
Thanks For Sub,,,,,,,,,,,,,,
saam1988
ettatama supiri film ekak.tamath mae dewal loke sidda wenawa..thanks sub ekata.good job.
NuwanK
Thank u bro...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
Request::
Vada Chennai (2018)Lalani Maduwanthi
Thank you,,,imran hashmi kiwwoth ithin elama thamai
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Nayana sandi
උපසිරැසියට ස්තූති සහෝ✌️
Lakshansilva18
උපසිරසියට බොහොම ස්තුති
තරිඳු පෙරේරා
sub eka match wenne na neh
N_R
Thanks.
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...
Madushan Prasanga
sub eka awul mchn.
nish47
thanks bro
MAALnath
Thanks ...................good luck ......................................
D.Chamara
Thanks Bro..
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!ricadodamien
Thank U Mayura brother & baiscope team for the sub. it was a good movie. all the best to baiscope team..................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you