Watch Trailer

Tamako Love Story (2014) AKA Tamako rabu sutôrî Sinhala Subtitles | මිත්‍ර මොචී ප්‍ර්‍රේමය.. [සිංහල උපසිරසි]

Tamako love story 2014 වසරේ ජපානයේ නිකුත් උණු ඉතාමත් විශිෂ්ට ජනප්‍රිය anim සිනමාපටයක්‌… Tamako Love Story ( 2014 ) මෙම චිත්‍රපටය Romance / Animation කාණ්ඩයට අයත් වෙනවා. 1h විනාඩි 24 පුරා දිව යන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Naoko Yamanda විසින්. IMDB අගය ලකුණු 8.0 ගැනීමට මෙය සමත් වෙලා තියෙනවා.…

Tamako love story 2014 වසරේ ජපානයේ නිකුත් උණු ඉතාමත් විශිෂ්ට ජනප්‍රිය anim සිනමාපටයක්‌…

Tamako Love Story ( 2014 )

මෙම චිත්‍රපටය Romance / Animation කාණ්ඩයට අයත් වෙනවා. 1h විනාඩි 24 පුරා දිව යන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Naoko Yamanda විසින්. IMDB අගය ලකුණු 8.0 ගැනීමට මෙය සමත් වෙලා තියෙනවා. කතාව ගැන කියනවා නම් මෙතෙක් මම නරඹා ඇති ලස්සනම ආදරනිය ඇනිම් චිත්‍රපට වලින් එකක් කියලා කියන්න පුළුවන් .

මෙයට උපැසිරැසි නොතිබිම නිසා මා විසින් බාර ගෙන කිරිමට පෙලබුනේද ඒ නිසාවෙන් මයි.. කෙසේ හෝ ටික කාලයක් ගතකර උපසිරැසිය නිර්මාණය කිරීමට මට හැකි උනා.. අන්තර්ජාල සැබැ පිටපත නොතිබූන හෙයින් youtub පිටපතක්‌ යොදාගෙන තමා උපසිරැසි නිර්මාණය කරේ….

මෙහි කථාව දෙසට බෑලුවොත් ටමාකෝ ගේ නම් ගැණුළමයා ගේ ජිවිතයට සම්බන්දයක් යම් යම් සිදුවීම් ටිකක් ගාලා යනවා… ප්‍රධාන වශයෙන් ටමාකෝ ගේ හොදම මිතුරා වූ මොචීසෝ ගේ ආදර සම්බන්දතාවයේ ආරම්බය පිලිබදව මේ සිනමාපටයේන් අපිට කථා වස්තුව වශයෙන් දැක ගත හැකි…

°°°°°°°°°°°°°°°°°
“ඇයි ඔයා අඩන්නේ ටමාකෝ සුරංගනාවී”

“මොචීසෝ මට බැන්නා”

“ඔයා එයා කියන එව්වා වැඩිය හිතන්න එපා.

– “මොචීසෝ මොනවා උනත් ඔයාට ආදරෙයි “

°°°°°°°°°°°°°°°°°°°°°°°

මිතුරා වූ මොචීසෝ(ඕජී) ගේ ප්‍රේමය නිසා ටමාකෝ ගේ දගකාර ජීවිතය කෙසේ වෙනස් වේවිද…?

මේ සිනමාපටය ඔබට මා ඉහලින් ම නිර්දේශ කරන අතර.. ඔබ නරබන ලද හොදම ජපන් anim නිර්මාණයක්‌ මෙය පත්වේවි යැයි මම සිතමි…

තවත් මේ වැනිම උපසිරැසියකින් හමුවෙන තෙක් ඔබ‍ට මම සමුදෙනවා….

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති BR පිටපත සඳහා අදාළ වේ.

5,524 downloadsDownload Tamako-Love-Story-2014-AKA-Tamako-rabu-sutori.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Inusha Sudhangama” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-10-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Inusha Sudhangama

Subtitles

5,524 downloadsDownload Subtitles38 KB

29 comments

  1. kavinda gamage

    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.

    1. Inusha 515

      අනිවාර්යෙන් ම... ❤

    2. Usha

      Sub email galapen Jane film ekata

  2. Solo Player

    Sub එකට ගොඩක් ස්තූතියි.

    ප.ලි: මේකෙත් මේකට කලින් බලන්න ඕන ඇනිමෙ සීරිස් එක වෙන Episode 13 ක් තියන Tamako Market කියන Anime Series එකෙත් හොඳ Dual Audo වර්ගයේම Blu-ray පිටපත් AnimeKaizoku සහ KayoAnime කියන web site වලින් ලේසියෙන්ම Download කරගන්න පුලුවන්.

    1. Inusha 515

      Episode 12❤

      මම එක ගැන බලන්නම්...
      පිං දැනුවත් කිරීම හා web සයිට් කිහිපයක් ගැන කිව්වට ❤

    2. Solo Player

      ඔව් ප්‍රධාන episode 12යි, special episode 1යි, මේ චිත්‍රපටයයි. <3
      ඉස්සරහටත් හොඳට සබ් කරන්න සුබ පැතුම්.

    3. Inusha 515

      අනිවාර්යෙන් සහෝ

      ඒ episode ටිකටත් අනිවාර්යෙන් sub එක දෙන්නම්.... ❤

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Inusha 515

      ❤

  5. tharindujp

    අරිගතෝ ගොසයි මෂිතා තව ජපන් ඇනිමේ එකක් දෙන්න සහෝ

    animepahe.com එකෙන් ඕනේ ම ජපන් ඇනීමක් ගන්න පුළුවන්

    1. Inusha 515

      අනිවාර්යෙන් සහෝ මම බලන්නම් ❤

  6. සහන්

    ස්තූතියි

  7. Ashan

    KMP player ekata meeka mage support krnne nanee... (??;;;:!!:££#-# )oya wage pennannee..

    1. Inusha 515

      වෙන ප්ලේයර් එකක් us කරල බලන්න සහෝ..

    2. Rvibes

      මගෙත් එහෙමයි. මෙච්චරකල් KMplayer තමා අවුල් නැතුවම වැඩ කලේ. ;-(

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  10. hasith

    kmp eke hriyt play ven na ne ? Symbol pennanne

  11. Kasun

    nice sub , thank you
    puluwannam " Your Lie In April anime " eke sub denna.

  12. Smc

    Godaaaaak pin bro......thawa godaaaaak Japan animation Danna puluwannam

  13. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  14. Jayasasanka

    ජපන් ඇනිම් නම් ඉතින් එකෙන්ම බලනවා.ගොඩාක් ස්තුතියි .තවත් ඇනිමක් ඕනේ.

  15. Pavith Wijesooriya

    උපසිරසියට ගොඩක් ස්තූතියි.මේ චිත්‍රපටියට කලින් බලන්න තියෙන Tamako market සීරීස් එකටත් සබ් ටික දෙන්න.එපි 12 ක් වගේ තියේ.special episode 6 ක් වගේ තියේ.ඒ ටිකටත් හැකිනම් උපසිරසි ලබා දෙන්න.දිගටම උපසිරසි ලබා දෙන්න.ඔබට ජය වේවා සහෝ!❤️

    1. Anonymous

      Oya godak anime balawanawanam mata happy ending tiyena romance anime tikaka nam tikk koyannako

  16. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !