හැමෝටම ලැබුවා වූ 2015 අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව.මේ චිත්‍රපටයට උපසිරැසි යොදන්න ගිය අවුරුද්දෙ ඉල්ලගත්තත් ඉවර උනේ මේ අවුරුද්දෙ. කොහොම හරි මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට හාස්‍ය , ආදර හා නාට්‍යමය යන වර්ගීකරණයට අයත් මේ සලරුව මම තෝරා ගත්ත.මෙහෙම වර්ග කලත් මම නම් දක…
හැමෝටම ලැබුවා වූ 2015 අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව.මේ චිත්‍රපටයට උපසිරැසි යොදන්න ගිය අවුරුද්දෙ ඉල්ලගත්තත් ඉවර උනේ මේ අවුරුද්දෙ. කොහොම හරි මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට හාස්‍ය , ආදර හා නාට්‍යමය යන වර්ගීකරණයට අයත් මේ සලරුව මම තෝරා ගත්ත.මෙහෙම වර්ග කලත් මම නම් දකින්නෙ මේක ලස්සන ආදර කතාවක් විදිහට , හැබැයි වැඩිහිටියන්ට පමණක් සීමා වූ එකක් (18+).
කතාව නම් කියන්න යන්නෙ නෑ මොකද පෙර ලිපියෙන් කතාව ලස්සනට විස්තර කරල තියෙන නිසා. මම වට පිටාව ගැන පොඩි විතරයක් කරන්නම්. මිනිත්තු 108ක් පුරා දිවෙන මෙම සලරුව අධ්‍යක්ෂණය කරල තියෙන්නේ The Animal(2001) , Let’s Be Cops(2014) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල Luke Greenfield කියන අධ්‍යක්ෂක වරයා විසින් වන අතර මෙහි ප්‍රධාන චරිතය සඳහා In to the wild(2007) , Savages(2012) , Lone Survivor(2013) වගේ චිත්‍රපට වලට රංගනයෙන් ධායක වී ඇති Emile Hirsch පණපොවන අතර ප්‍රධාන නිලිය ලෙස Elisha Cuthbert රංගනයෙන් දායක වෙනවා.මෙයා නම් වැඩිය ධායක වෙලා තියෙන්නෙ TV series වලට තමයි. කොහොම උනත් මැය My Sassy Girl (2008) කියන චිත්‍රපටයේ ප්‍රධාන නිලියගේ චරිතය නිරූපණය කරනවා. මෙම සලරුවට ලැබී ඇති IMDb අගය 6.8/10 ලෙස තමයි සඳහන් වෙන්නෙ. සාමාන්‍යයෙන් හොඳ අගයක්. මමත් ආසාවෙන් බලපු ලස්සන චිත්‍රපටයක් මේක. ඉතිං ඔයාලටත් බලල රසවිඳින්න කියල ආරාධනා කරනව.
එහෙනම් හැමෝටම සුබ දවසක් 😀 😀
කලින් පළවූ ලිපිය.
මේ කියන්න යන්නෙ රසවත් චිත්‍රපටයක් ගැන…නමුත් වැඩිහිටියන්ට පමණක් සීමා වූවක්,බාගෙට කොමඩියක් කියන්නත් පුලුවන්…හ්ම්ම්..වැඩි විස්තර නොකිය මම කතාව කියන්නම්..හ්ම්ම්..එක් පාසල් සිසුවෙක් වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ..ඔහු අනික් සිසුන් වගෙ විනෝද වෙවී කාලය ගත කරන කෙනෙක් නෙවෙයි..අධ්‍යාපනයටම බර වූවෙක්..කොහොම නමුත් දවසක් මේ සිසුවාගෙ අල්ලපු ගෙදර පදිංචියට එනව තරුණ ගැහැණු ළමයෙක්,මේ සිසුවාගෙ සිතෙ ඇය ගැන ආදරයක් ඇති වෙනව..මේ දෙන්න එකට කාලය ගත කරනව,එකට ගමන්බිමන් යනව,සතුටින් ඉන්නව ටික දවසක්..ඒත් එක් දවසක් යාලුවන්ගෙ මාර්ගයෙන් මේ තරුණයාට දැනගන්න ලැබෙනව මේ තරුණිය නිල් චිත්‍රපට වල රගපාන තැනැත්තියක් බව..මෙතැන් සිට හැම දේම වෙනස් වෙනව..තරුණිය මොහුව මග අරිනව..නමුත් ඔහුගේ ආදරය අවංකයි…ඒ නිසා තරුණයට කරදර ගොඩකට තමයි මුහුණ දෙන්න වෙන්නෙ..ඒ මොනවද කියල බලන්න ඕන නම් ඔයාලට බලන්න වෙනව The Girl Next Door, මේක ආව දවස් වල ගොඩක් ජනප්‍රිය වුනා..ඔයාල තාම බලල නැත්නම් බලන්න..ගති ෆිල්ම් එක..
32,523 downloadsDownload The-Girl-Next-Door20041.zip99 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත මාලිංග
Subtitles
124 comments
panhida
පොතේ ගුරා
@Anonymous!අහ් ඔවු බන්..පට්ට ෆිල්ම් එක..ලියන්න ඕන ඒක ගැනත්..තෑන්ක්ස් මචන් මතක් කළාට..
Anonymous
ඔය කෙල්ලම ඉන්න ෆිල්ම් එක්ක තියනව My Sassy Girl ලස්සන ෆිල්ම් එක.
චින්තක
අහ්,, ඔන්න ඡන්දෙකුත් දැම්ම!!! අඩුම ගානෙන් තමය බලන්නෙ!
චින්තක
අක්ෂරයයි.සුළග එනු පිණිසයි මට හොයල බාගන්න ලින්ක් දෙනවද? ලොකු උදව්වක්!
පොතේ ගුරා
@-බිன்ku-!පුලුවන් නම් ඒ ෆිල්ම් දෙක බලල ලිපි දෙකක් ලියපන්..හරියට සංවාදයක් ගොඩනැගුනෙ නෑ ඒව ගැන..
@ම!චියර්ස්ස්ස්...
-බිன்ku-
හැමකෙනෙක් අතින් වෙනවා මචන් ඒක. අධිකරණයට අපහාස වෙන අන්දමේ දෙවල් අල්ලාගෙන චිත්‍රපටි ගාණක් හදලා තියෙද්දිත් පොලිස්කාරයෝ හාමිකාරයෝට අපහාස වෙන එව්වා හදලාත් ඒව්වාට මෙතරම් දෙයක් නොකරන්න තරම් හොලිවුඩ් බොලිවුඩ් පරිස්සම් වෙද්දි අපේ රටේ එහෙම වෙන එක සාධාරණ නෑ නොවැ. හික්ස්, ඔයා දුන්න ප්‍රවෘත්තිය ඇත්ත තමා.
-බිன்ku-
මම බැලුවත් ඒ දවස්වල තිබ්බේ කැමරා කොපි හින්දාත් අරහෙන් මෙහෙන් යව යව බැලුවේ. අනික "සිංහල සිනමාවෙත් පිම්මක් පන්නවන්න" ඒ වගේ කෑලි අවශ්‍යම නැහැ තමා, නමුත් අවංකම තහනම් කරපු එක නම් මම කියටවත් අනුමත කරන්නේ නැහැ ඔයා වගේම, විශේෂයෙන් ප්‍රජාන්තවාදී රටක් හැටියට මීට වඩා හිතන්න තිබ්බා එහෙම කල උදවිය. ඒ අය එහෙම කරා කියමුකෝ, අඩුම තරමේ ලේටර් පිරිස් ඇතුළු අයට වෙලා තියෙන තත්වය දැක්කා නොවැ?
පොතේ ගුරා
සුළග එනු පිණිස එකේ තමයි මචන් ඒ කෑල්ල තියෙන්නෙ..හරිම ජුගුප්සාජනකයි..අක්ෂරය නම් මට විශේෂ වරදක් නැති ෆිල්ම් එකක්..සම්මතයෙන් පිට පැනපු මාතෘකාවක් අනුව හදල තියෙන්නෙ,එහෙමයි කියල ෆිල්ම් එක ප්‍රතික්ශෙප කරපු එක නරකයි මගේ අදහස අනුව නම්..ඒ දෙකම බලන්නකො..සිංහල සිනමාවෙත් පිම්මක් පන්නවන්න කරපු උත්සාහයන් දෙකක්..
-බිன்ku-
සුළඟ එනු පිරිසද ඒ නැත්නම් අක්ෂරයද? කොහොම වෙනත් දෙකම බහලා බලන්න ඕනේ. ප්‍රසන්නගේ මේ පාරෙන් එන්න එමයි තව ඒ වගේ එකකුයි මගේ ප්‍රියතම එක.
පොතේ ගුරා
ඒක නම් ඇත්ත මචං..සමහර ඒවයෙ තේරුමක් නැතුව එහෙම කෑලි දානව..ඒකෙන් වෙන්නෙ කතාවෙ ගතියක් තියෙනව නම් ඒකත් නැති වෙන එක..( හොදම නිදසුන තමයි අර සුළග එනු පිණිස ෆිල්ම් එකේ ළමයෙක් අනවශ්‍ය දේක රස බලනව වගෙ කෑලි..)
-බිன்ku-
එහෙම වෙන්න හේතුවක් නැහැ නොවැ. අනික මචෝ, අද එව්වායේ නැති එකක් නැති තරම්මනේ. (එකට මම එච්ච්‍රම කැමති නැහැ, හැම එකටම එහෙම කෑල්ලක් එනවා නොවැ.) මං දාන්න ඉන්න එව්වට මොකක් කියයිද දන්නේ නැහැ.
පොතේ ගුරා
හික් හික්..Amecian Pie ගැනත් දාන්න හිතෙනව..(බලල නැති අය නම් ඉන්නවද දන්නෙ නෑ..)එ උනාට සින්ඩියෙන් මාව දොට්ට දායිද ෂුවර් නෑ...
-බිன்ku-
සමා වෙන්න, දැන්නේ දැක්කේ ලේබලයේ අනිත් එව්වා!
ඔක බලද්දී නිකං Amecian Pie මතක් වෙනවා වගේ!
-බිன்ku-
18+ බෝඩ් එක වැටෙන්න ඕනේ එව්වා කලිං දැම්මා නොවැ, හික්ස්.
Meth Gamage
film eka nam sira.
godak enjoy kara
thama deparai baluwe, thawa parak balanna oonapanchaz
ela film eka mamath baluwa machan
sumith
meka wena torrent site ekakin torrent ekak dananwanam kauru hari danawada?
me site eka bahrain wala block karala tiyenneblack rose
macho beluwama bonda wela yana hindi film1k dapanko ...
Shashi Fernando
mekat baluwot hodai. :D
Kasun
Me link eka weda karanne nane
malki
meke sub nene halo .
thushara
pls can you send me subtitle of this film The Girl Next Door [2004]
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Randy@EKTV
Patta ah :D
හසන්ත මාලිංග
ස්තූතියි සහෝ...
thisal
සුප්පා ලව් ස්ටොරියක් මෙක බන් මම බලලා තියෙයි කුනුහෑර්ප ටිකක් තිබ්බට මාර හිතට වදින ලව් එකක් තියෙන්නෙ තැන්ක්ස් සබට
හසන්ත මාලිංග
ස්තූතියි සහෝ...
හර්ෂණ
sub එක වැඩ නැතෝ.. අකුරු කචල් වෙලෝ...
හසන්ත මාලිංග
දැන් උත්සාහ කරල බලන්න සහෝ... දැන් හරි..
නලින්
ස්තුතියි මාලිංග සහෝ.. මේක නම් බලපු කොර ෆිලුමක් ඇ!
ජය වේවා!
හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ...
වරුණ රංගජිත් (වරූ)
thankss brooo
හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ…
Jack
බෝහෝම ස්තුතියි මචෝ සබ් එකට.
හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ කොමෙන්ටුවට.....
#ChalinduDeshan (කිනා)
පිලුම දැකපු ගමං මුලින්ම කරේ හිනාවෙලා මැසිමේ අවුරුදු ගානකට උඩින් ඩවුන් කරපු පිලුම තියෙවද කියලා බලමු එක. මොකද එතකොට ඕක බැලුවේ ඉංගිරිසි සබත් එක්ක. කරුමෙට පිලුම තියෙනවා. බෝම පිං මේකටනං ලෙසටම. කමෙන්ට් එක පබ් කරපු ගමං සබ බානවා. ජයවේවා!
හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ…
prabhath
thanks
හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ…
Kulanjana Maduranga
niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa......
හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ…
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ…
හසන්ත මාලිංග
ස්තූතියි සහෝ....
රවිඳු නිපුන්
එල එල සහෝ..
තෑන්ක්ස් සබ් එකට!!
The Other Guys(2010) පුලුවන් නම් මේකට සබ් දාමු.හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ කොමෙන්ටුවට....
Tharindu Madhushan
Subtitles weda nene ''???'', wetenne
හසන්ත මාලිංග
දැන් උත්සාහ කරල බලන්න සහෝ දැන් හරි... හසන්ත වික්‍රමරත්න සහෝදරයා තමයි නිවැරදි කලේ ඔහුට ස්තූතිය හිමි විය යුතුයි...
chamara
subtitle එක වැඩ නැතෝ.. අකුරු ???
sub not working showing ??? only for any playerහසන්ත මාලිංග
දැන් උත්සාහ කරල බලන්න සහෝ දැන් හරි...
Nadeera Laksith
sub eka wada nehene kollo....
???? onna ohoma enneහසන්ත මාලිංග
දැන් උත්සාහ කරල බලන්න සහෝ දැන් හරි...
nj
ela ela. thanks
හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ කොමෙන්ටුවට....
kasun
සබ් එක වැඩ නැතෝ????????????????????????????
හසන්ත මාලිංග
දැන් උත්සාහ කරල බලන්න සහෝ දැන් හරි...
Mohan
ඇදෙ සබ් එක වැඩ නැ නේ
හසන්ත මාලිංග
දැන් උත්සාහ කරල බලන්න සහෝ දැන් හරි... හසන්ත වික්‍රමරත්න සහෝදරයා තමයි නිවැරදි කලේ ඔහුට ස්තූතිය හිමි විය යුතුයි...
Mohan
ඔහොම වැටන්නේ
1
00:00:01,000 --> 00:00:10,000
??? ????????
www.baiscopelk.com
???????? ?????? ?????? ?? ???????? ?? ??? ?????????? ????? ??? ????? ??????? ?? ?????? ???.2
00:00:12,000 --> 00:00:37,000
????????? ???????? ???? ????? ????????
? ????? ?????? ? ?? ???????? ?????????.
??????? ???????? ?????? ????????3
00:00:40,300 --> 00:00:42,900
?????? ???? ??? ??? ?4
00:00:42,940 --> 00:00:47,030
??? , ?? ??? ?????. ??? , ??????....
??????????? ????.5
00:00:50,030 --> 00:00:51,910
?? ????? ???? ???? ?????.1
00:00:01,000 --> 00:00:10,000
??? ????????
www.baiscopelk.com
???????? ?????? ?????? ?? ???????? ?? ??? ?????????? ????? ??? ????? ??????? ?? ?????? ???.2
00:00:12,000 --> 00:00:37,000
????????? ???????? ???? ????? ????????
? ????? ?????? ? ?? ???????? ?????????.
??????? ???????? ?????? ????????3
00:00:40,300 --> 00:00:42,900
?????? ???? ??? ??? ?4
00:00:42,940 --> 00:00:47,030
??? , ?? ??? ?????. ??? , ??????....
??????????? ????.5
00:00:50,030 --> 00:00:51,910
?? ????? ???? ???? ?????.1
00:00:01,000 --> 00:00:10,000
??? ????????
www.baiscopelk.com
???????? ?????? ?????? ?? ???????? ?? ??? ?????????? ????? ??? ????? ??????? ?? ?????? ???.2
00:00:12,000 --> 00:00:37,000
????????? ???????? ???? ????? ????????
? ????? ?????? ? ?? ???????? ?????????.
??????? ???????? ?????? ????????3
00:00:40,300 --> 00:00:42,900
?????? ???? ??? ??? ?4
00:00:42,940 --> 00:00:47,030
??? , ?? ??? ?????. ??? , ??????....
??????????? ????.5
00:00:50,030 --> 00:00:51,910
?? ????? ???? ???? ?????.1
00:00:01,000 --> 00:00:10,000
??? ????????
www.baiscopelk.com
???????? ?????? ?????? ?? ???????? ?? ??? ?????????? ????? ??? ????? ??????? ?? ?????? ???.2
00:00:12,000 --> 00:00:37,000
????????? ???????? ???? ????? ????????
? ????? ?????? ? ?? ???????? ?????????.
??????? ???????? ?????? ????????3
00:00:40,300 --> 00:00:42,900
?????? ???? ??? ??? ?4
00:00:42,940 --> 00:00:47,030
??? , ?? ??? ?????. ??? , ??????....
??????????? ????.5
00:00:50,030 --> 00:00:51,910
?? ????? ???? ???? ?????.හසන්ත මාලිංග
දැන් හරි සහෝ දැන් උත්සාහ කරල බලන්න.....
ස්තූතියි අදහස් දැක්වූවාට..
Vishwa
ඇයි සබ් වැඩ නැත්තේ හිටං :D
හසන්ත මාලිංග
දැන් වැඩ සහෝ.. දැන් උත්සාහ කරල බලන්න....
Vishwa
තැන්කිවු අයියේ... . :) SUB එකට ගෝඩක් තැන්කිවු.. . :)
“චූටී මල්ලි”
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය..............හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ…
luke
Subtitle wada natha
හසන්ත මාලිංග
දැන් උත්සාහ කරල බලන්න සහෝ දැන් හරි... හසන්ත වික්‍රමරත්න සහෝදරයා තමයි නිවැරදි කලේ ඔහුට ස්තූතිය හිමි විය යුතුයි...
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ....
Denuke
Ptta film ekk neh deela tyenne ...
jaya wewa bro.....හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි සහෝ….
රොයිලි
බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි රොයිලි සහෝ...
samee
කියලා වැඩක් නැ........ සුපිරි......... ස්තූති කරන්ඩ වචන නැ සබ් එකට.......... patta..............Thanxa................................
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Girl Next Door (2004) | එහා ගෙදරට ආව අලුත් කෙල්ල (18+) [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/The-Girl-Next-Door2004-.jpg)

මම ඔය ෆිල්ම් එක බලලා තියනවා. මට නම් මේක එල ෆිල්ම් එකක්... :D