සැබෑ සිදුවීම් වලින් ආනුභාව ලත් මෙම චිත්‍රපටය KV-1 යුද ටැංකියේ කාර්ය මණ්ඩල වීර ක්‍රියාව පිළිබඳ කතාව කියයි. පරාජිත සටනක යෙදී සිටි සෙමියොන් කොනොලොව්ගේ කාර්ය මණ්ඩලය රොස්ටොව් කලාපයේ ටාරසොව්ස්කෝයි දිස්ත්‍රික්කයේ ගොවිපලක් අසල සතුරු ටැංකි 16 ක්, සන්නද්ධ වාහන 2 ක් සහ සතුරු පිරිස් සමඟ වාහන 8 ක් විනාශ කළහ. මෙ…

සැබෑ සිදුවීම් වලින් ආනුභාව ලත් මෙම චිත්‍රපටය KV-1 යුද ටැංකියේ කාර්ය මණ්ඩල වීර ක්‍රියාව පිළිබඳ කතාව කියයි. පරාජිත සටනක යෙදී සිටි සෙමියොන් කොනොලොව්ගේ කාර්ය මණ්ඩලය රොස්ටොව් කලාපයේ ටාරසොව්ස්කෝයි දිස්ත්‍රික්කයේ ගොවිපලක් අසල සතුරු ටැංකි 16 ක්, සන්නද්ධ වාහන 2 ක් සහ සතුරු පිරිස් සමඟ වාහන 8 ක් විනාශ කළහ. මෙය පෝස්ටර් වීරයන්ගේ නොව, බිඳී ගිය, සතුටු සිතින් හා ජීවත්වීමට අවශ්‍ය වූ විවිධ පුද්ගලයින්ගේ කතාවයි. තීරණාත්මක මොහොතේදී ඔවුන් එකම නිවැරදි දේ කිරීමට සමත් වූ අතර පුරාවෘත්තගත වීමට සුදුසු ක්‍රියාවක් සිදු කළහ. 1942 දෙවන ලෝක යුද්ධ සමයේ මෙම කතාව පදනම් වී ඇත.
ඒ කාලයේ රුසියාව ජර්මනියට විරුද්දව යුද්ධය පැටලී සිටිය අතර එහි යුද්ධ ටැංකි බලඝනයක් පිලිබඳව මෙම කතාවෙන් කියවෙයි. සෝවියට් හමුදා දිගට හරහට බැස සිටි අතර මෙහි ප්‍රදාන චරිතය වන konawalov විසින් ඉටුකරන ලබන මෙහෙය චිත්‍රපටය පුරාවට දැකගන්න පුලුවන්. යුද්ධ කතාවලට කැමැත්තක් දක්වන හැමෝටම මේ චිත්‍රපටය ආසාවෙන් බලන්න පුලුවන්.Konstantin Maksimov විසින් අධ්‍යක්ෂනය කල මෙම චිත්‍රපටය Valeriya Baykeeva තිරරචනය කර 2018 වසරෙදී එලිදැක්වුවා. වැඩි කතාබහක් නැතුව ඉක්මනටම චිත්‍රපටය බලමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
6,342 downloadsDownload Nesokrushimyy.AkA_.Tankers.2018.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
New MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
25 comments
දිල්ශාන් සචින්ත
malithmadhushan45
පට්ට බාගෙන හිටියේ ස්තුතියි සබ් එකට සහෝ
ANMadusanka
film eka thiyenawada
Torrent link ekak thiyenawanan ewannakusal dineth
කොහොමද මචං බෑවෙ,,ටොරන්ට් තියේද,,තියෙනවනම් ලිංක් එක දියන් මචං
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ :) :)
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
podda
Thanks bro!!!
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...
ජයාව්වා...!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
මරු නේ .. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!!
Janith Edirisinghe
Isuru meke subtitles eke thiyna copyta subtitles set wenne nene..
thalsuda
mewaye torrent fil eka ganne khmada
rockz2020
බොහොම ස්තූතියි! ජයවේවා සහෝ! ✌❤
sanjeewakbg
thanks bro..
MAALNATH
Thanks ...............good luck .................
Janith
Meke subtitles eke thiyna name.eke.copyta me.subtitles eka set wenne anika baicopedownload eke thiyna copytath set wenne poddak blala.hdnnko...
Neo
1337x site eke balanna e torrent ekata hri
Janith
1337x site eken thmai mmm seedr krla.download kre subtitles hadnnko blala mm copy dekak gththa...2tama set wenne
thanks bro
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!Hemantha
Many thanks for subtitle
Pasindu
Thanks
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සුපිරියක් වගේ. සබට තුතී