Watch Trailer

Angrezi Medium (2020) Sinhala Subtitles | තාත්තගෙයි දූගෙයි ලන්ඩන් පලහිලව්ව! [සිංහල උපසිරැසි]

මතකද Hindi Medium කියන චිත්‍රපටිය. අර 2017දි සද්දයක් නැතුවම ඇවිල්ලා කවුරුත් නොහිතපු විදිහට සුපර් හිට් එකක් වෙච්ච චිත්‍රපටිය. අමතක වෙන්න විදිහක් නෑ, ලංකාවේ අපි අතරත් මේ චිත්‍රපටිය නොහිතපු විදිහට ජනප්‍රිය වුණා. ඉර්ෆාන් ඛාන්ගේ අසමසම රංගනයෙන් හැඩවෙච්ච හිනා කකා බලන ගමන් හිතත් සංවේදී කරවන මේ චිත්‍රපටිය ඔ…

මතකද Hindi Medium කියන චිත්‍රපටිය. අර 2017දි සද්දයක් නැතුවම ඇවිල්ලා කවුරුත් නොහිතපු විදිහට සුපර් හිට් එකක් වෙච්ච චිත්‍රපටිය. අමතක වෙන්න විදිහක් නෑ, ලංකාවේ අපි අතරත් මේ චිත්‍රපටිය නොහිතපු විදිහට ජනප්‍රිය වුණා. ඉර්ෆාන් ඛාන්ගේ අසමසම රංගනයෙන් හැඩවෙච්ච හිනා කකා බලන ගමන් හිතත් සංවේදී කරවන මේ චිත්‍රපටිය ඔයා තාමත් බලලා නැත්තම් මේ දැන්මම බලන්න කියලයි ආරාධනාව.

ඔය Hindi Medium ගැන දැන් කතා කරන්න හිතුවේ, ඒකෙ දෙවැනි කොටස Angresi Medium චිත්‍රපටියේ ආගමනය හින්දයි. ඔව්, මේ තමයි කාගෙත් ආදරය දිනාගත්තු Hindi Medium චිත්‍රපටියේ ඊළඟ කතාව. හැබැයි කලින් කතාවට නම් කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා ඒක නොබැලුවත් මේක බලන්න පුළුවන්. දෙක අතරේ එක සම්බන්ධයක් නම් තියෙනවා. ඒ තමයි මේ සැරෙත් ප්‍රධාන චරිතයෙන් අපි හමුවට එන්නේ ඉර්ෆාන් ඛාන්. වසර කීපයක් පිළිකා රෝගී තත්වයෙන් පීඩා විඳලා සුව වෙලා ඉර්ෆාන් පලවෙනි වතාවට අපි හමුවට එන්නේ මේ Angrezi Medium චිත්‍රපටිය හරහා. ඉර්ෆාන්ට අමතරව හිනා ගස්සන්න උපන් හපන්කම් ඇති දීපක් දොබ්‍රියාල්, අලුත් උනත් හරිම දක්ෂ රාධිකා මදන් එක්ක කවුරුත් දන්න කරීනා කපුර් ඛාන් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට එක්කහු වෙනවා. ඊටත් අමතරව ඩිම්පල් කපාඩියා, රන්වීර් ෂෝරේ, පංකජ් ත්‍රිපාටි කියන ප්‍රවීණ නළුවොත් මේකට සම්මාදම් වෙනවා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ මේ වෙද්දී 7.7ක ලකුණු අරන් ඉතා ලොකු ජන ප්‍රසාදයක් අරන් ඉන්නවා මේ චිත්‍රපටිය.

චිත්‍රපටියේ ආදායම් ගැන නම් අද කියන්න දෙයක් නැහැ. මොකද පහුගිය මාර්තු 13වෙනිදා තමයි චිත්‍රපටිය එලිදැක්වුණේ. ඒ වෙද්දී කොරෝනා රෝගය ඉන්දියාවත් ආක්‍රමණය කරන්න පටන් අරන් තිබ්බේ. එදා දවසේ රටෙන් බාගයකට වැඩිය සිනමාහල් වසා දමලා තිබ්බා. එහෙම වෙලත් පළමු දින සාමාන්‍ය චිත්‍රපටියක්වත් උපයන්නේ නැති කෝටි 4ක් ඉක්මවපු මුදලක් උපයන්න මේ චිත්‍රපටිය සමත් වුණා. දෙවැනි දවස සෙනසුරාදා වෙද්දී රටේ තවත් සිනමාහල් කිහිපයක් වසා දැමුණා. දෙවන දවසේ ආදායම කෝටි 3යි ගානක්. තුන්වෙනි දවස වෙද්දී සිනමාහල් ඔක්කොම ටික වසා දැමුණා. ඉතින් කියන්න දෙයක් නෑ ඒක අතීතයට අයිති දෙයක්. කොහොමත් පෞද්ගලිකව මං හිතන් හිටියේ කොරෝනාවෙන් පස්සේ මේක ආයේ තිරගත කරාවි කියලා. ඒත් හෙන ගහන්නා වගේ තිරගත වෙලා සති දෙකක් වගේ කෙටි කාලෙකින් මේකේ නිෂ්පාදකයෝ තීරණය කරලා තිබ්බා මේක ඩිජිටල් විදිහට එලිදක්වන්න. මැයි වල හොඳ කොපි එන්න තිබ්බ Angrezi Medium චිත්‍රපටිය, ගෙදර ඉන්න අපේ පාළුව මකන්න හිතුවටත් වඩා කලින් ආවේ ඔන්න ඔහොමයි.

චිත්‍රපටිය නම් මල් හතයි. හිනා කාලා මැරෙන්නයි වෙන්නේ ඉතින්. ඔන්න අඬන්න නම් ඔට්ටු නෑ හරිද? ඒ තරමට හැඟීම් සයුරක අපිව ගිල්ලන්න මේක සමත් වෙනවා. හැබැයි Hindi Medium එක්ක පෑහෙන්නවත් මේකට බැහැ කියලයි මගේ අදහස. Hindi Medium බලද්දිත් බැලුවට පස්සෙත් ප්‍රේක්ෂකයාට ලබා දෙන දේ අපමණයි. හැබැයි මේ Angresi Medium ඔයාලට ෆුල් එන්ටටේන්මන්ට් එකක් දෙනවා කියලා නම් සහතිකයි. ඒකෙ දෙකක් නෑ. එහෙනම් බලන්න ගන්නලා. අතයි බෙල්ලයි දෙකම රිදෙනවා. අපි ගියා එහෙනම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි Proper HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

17,606 downloadsDownload Angrezi-Medium-2020-WEB.zip147 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

17,606 downloadsDownload Subtitles147 KB

48 comments

  1. Prabodha20

    Sthuthi sahooo ...

  2. Ayesh Prashan

    Thank You

  3. Achi

    බොහොම ස්තුතියි සහෝ

  4. malithmadhushan45

    පට්ටා බොහොම ස්තුතියි සබ් එකට

  5. Pubudu@0909

    Thanks bro sub ekata... hindi medium ekath asaven baluwa.. e wgema athi mekath

  6. sadundilshan1

    Thank you..

  7. Anonymous

    ane me sub eke waradi tynawa wage...poddak balala karanna karanokata..kage unath kalayak nee..no offense..thanks anyway !!

    1. සිසිල ප්‍රසාද්

      මොකක්ද වැරදි තියෙනවා වගේ කියන්නෙ?
      ඒකත් කියන්නෙ දෙපැත්තට වැනි වැනි අඩමානෙට.
      වැරදි තියෙනවා නම් ඒ මොනවද කියලා පෙන්නලා දෙන්න. අඩුගානේ එක වැරැද්දක් හරි සඳහන් කරන්න.
      නැත්නම් ඉතිං අපිට හිතෙන්නෙ තියෙන කුහක කමට කිව්වා කියලා.
      No offense... Thanks Anyway !!

    2. R_deshan

      සබ් එකේ කිසි අවුලක් නෑ ඕයි නියමෙට තියනවා...මයුර අයියගෙ සබ් ගැන නොදන්න එකෙක් දාපු කමෙන්ට් එකක් මේක

    3. Anonymous

      Ane palayan oran Otoo ynda

    4. R_deshan

      මට ඔරන් ඔටන් කියන්නෙ තෝ මාව දැකලද...තොගෙ තියන පාහර කමට සබ් එකේ වැරදි තියෙනව කියල කමෙන්ට් කරන්නෙ.ඔහොම උනාම කමෙන්ට් කියවල සබ් බාගෙන යන උන්ගෙ ඔලුවට වැරදි අදහසක් යන්නෙ.නොමිලේ බාගෙන යන්න දීල තියන එකේ හරියට සබ් කරන එකාට ඌව අගයල කමෙන්ට් එකක් දාපං.එහෙම බැරි නම් කමෙන්ට් නොදා කට පු# වහන් පාඩුවෙ හිටපං කුහකයා

  8. sampath n perera

    thanks

  9. tharidu16

    thanks bro

  10. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  11. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. R_deshan

    සබ් එකට තෑන්ක්ස් සහෝ...හැබැයි හිතපු තරම් කතාව රසවත් උනේ නෑ.entertainment පැත්ත මීට වඩා තියෙයි කියල හිතුවෙ

  14. indika75

    thanks..

  15. Sasini

    Aiye sub 1 nm supiriyatama tibuna..aye ayemath amuthuwen kynna dekuth na api hamoma dannawa ayya monawage waddekda kynna..me site eke inna Hindi king wena kawuruth newi ayye oya thamai..sub wala wachana hasirawima wtrak newii Oyaa gena sithrapati wala pawaa tyenne hithaa ganna bari amuthuma rasayak..rasaya eke kynna wachana naa ayiye hamotama owa therenne naa..aiya digatama me wagee ewwama genna..oya oya ekeka halparuwo kuhakakamata kyna kathaa ganan gannepaaiye diagatama sub krnna oya salennepaa oyath ekka fansla api innawa..oyatai oyage pawule ayatai dewi pihitai !!!

    1. Mayura

      wenama sub ekak kotanna thibbe.

  16. TV Series Archie Andrews

    Thnx sub walata. Kareena inna hinda aniwa balanawa

    Request
    .................................
    BROKEN BUT BEAUTIFUL (alt balaji ) Season 2

    Plzz mekata sub dennako

  17. chinthy

    sub eka aran innawa bn balagena.torrent ekak na bn film eka ganna

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ... ජය වේවා !!

    1. Ashan

      ගොඩාක් ස්තූතියි උපසිරැසියට ...ජය වේවා ..❤️❤️❤️❤️

  20. sahan malinga

    elaaaaaaaaaaaaaa

  21. ranga

    thawa thawa sub denna kaalaya saktiya labewa

  22. D.Chamara

    bohoma sthuthi ..

  23. ramcharan

    kithi kawan thamai ithin hinawenna wenne
    melo rahak nathi filumak mata nam
    but thanks anyway

  24. Saranga J. Liyanagama

    Thanks

  25. nish47

    ස්තූතියි සහෝ

  26. Kasun Madusanka

    Don't breathe 2016 movie eke subtitles Wade karanne nahane.

  27. Anonymous

    Thankyou!

  28. sadun dilank

    thankyou bro

  29. Dan

    Thanks for the sub. RIP Irrfan Khan

  30. mindika

    Thanks !!!

  31. Pramukmili

    Thanx bro..........

  32. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  33. mw@vidu

    Thank you...

  34. Udaya Fdo

    Thank you

  35. Amalka

    Thanks sub ekata

  36. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  37. jagath55

    Thanks

  38. Shihan

    Thank you so much

  39. MAALNATH

    Thanks ........good luck .......

  40. SmartBoy SL

    thanks lot.. keep it up bro...

  41. Yasindu Kalana

    Thank You!

  42. Vishwa sasanka

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.